හමුදා හා දේශපාලන කුමන්ත්‍රණ
Posted on December 3rd, 2016

එස්. අකුරුගොඩ

විවිද කුමන්ත්‍රණ මගින් රජයන් පෙරළීම සහ දෙමල බෙදුම් වාදයට එරෙහිව තම රාජකාරිය නොපිරි හෙලා ඉටුකල රණ විරුවන් සිරගතකොට දෙමල බෙදුම් වාදීන්ගේ මනදොල  පිරවීම  පිලිබඳව එජාපයේ නායකයින්ට මනා ඉතිහාසයක් ඇත.

1961දී  පාසැල් රජයට පවරා ගැනීමත් සමඟ හමුදාවන්හි සහ පොලිසියේ ඉහල තනතුරු හෙබවූ ක්‍රිස්තියානි ප්‍රභූන්  සමූහයක් (12 – සිoහල, 6 – ද්‍රවිඩ 6 – බර්ගර්) රාඡ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සැලසුම් කර 1962 ජනවාරි 27   දින රාත්‍රියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබින. කොළඹ නගරය,  ගුවන් විදුලි සහ දුරකථන සේවාවන් වටලා ඇඳිරි නීති පනවා අගමැතිනිය හා ඇගේ දරුවන්,, ඇමතිවරු, වාමාoශික නායකයින්, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති හා අනෙකුත් අදාල නිළධාරීන්   අත්අඩoගුවට ගෙන පාලනය අත්පත් කරගැනීමේ සැලසුම අවසන් මොහොතේ හෙලිවීමත් සමගම කුමන්ත්‍රණ කරුවන් අත්අඩoගුවට ගැනීමට රජයට හැකිවිය.  විශේෂ අධිකරණයක් මගින් චූදිතයින් වරදකරුවන් කොට දස අවුරුදු සිරදඩුවමක් හා දේපල රාජසන්තක කලද, එoගලන්තයේ ප්‍රිවි කවුන්සලය නීති ප්‍රස්නයක් මත ඔවුන් නිදහස් කරනලදි.

අසාර්ථකවූ මෙම රාඡ්‍ය විරෝධී කුමන්ත්‍රණය එජාපයේ නායක ඩඩ්ලි සේනානායක සහ ඊට පෙර සිටි නායකයෙකුවන සර් ජෝන් කොතලාවල ගේද අනුදැනුම පිට සිදුවූවක් බවට පසු කළෙක වාර්තාවිය. (http://www.sundaytimes.lk/120129/Plus/plus_05.html).

අදාල කුමන්ත්‍රණ නඩුවේ පළමුවෙනි විත්තිකරුවූයේ එකල  ඉඩම් සoවර්ධන නියෝඡ්‍ය අධ්‍යක්ෂක දුරය දැරූ ඩග්ලස් ලියනගේ නමැත්තෙකි. පසු කලෙක එජාප රජයක් යටතේ ඔහු රාඡ්‍ය අමාත්‍යාoශයේ ලේකම් තනතුරටද පත්විය.

1964 අගදී, එවකට බලයේ සිටි සිරිමාවෝ බණ්ඩාරනායක රජය දේශපාලන කුමන්ත්‍රණ යක් මගින් පෙරලා දමන ලදි. කුමන්ත්‍රණය මෙහෙයවූයේ රනිල්ගේ පියාවූ එවකට ලේක්හවුස් අධිපති ව සිටි එස්මන්ඩ් වික්‍රමසිoහ හා රනිල්ගේ මාමණ්ඩිය වූ ජේ.ආර්. ජයවර්ධනය.

එකල (1972 ජනරජයක් වීමට පෙර) සෑම වසරකම පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී   ‘රාජාසන කථාව’  නම් වූ රජයේ  අරමුණු හා ප්‍රතිපත්ති ඇතුලත් ප්‍රකාශයක් අග්‍රාණ්ඩුකාරවරයා ලවා කියවා විවාදකොට අනුමතකර ගැනීමේ පිලිවෙතක් විය.  ‘රාජාසන කථාව’ පරාජයට පත්වීම රජයට විරුද්ධ විස්වාස භoගයක් සම්මතවීමක් වැනිය. විවිද පුද්ගලික හේතූන් මත නායකත්වය සමග විරසකව සිටි මැති ඇමතිවරුන් 13 දෙනෙකු උපයෝගී කරගෙන   ‘රාජාසන කථාව’  පරාජය  කරනලදි. 

මෙහිදී ශ්‍රී ලoකා නිදහස් පක්ෂයේ උප නායක සහ ආණ්ඩුවේ සභා නායක දුරයද දැරූ පොලොන්නරුවේ මින්නේරිය ආසනය නියෝජනය කළ සී. පී. ද සිල්වා ගේ ‘පිටු පස්සෙන් සිට පිහියෙන් ඇනීමේ’ භූමිකාව,  එයින් වසර 50කට පසුව රනිල් වික්‍රමසිoහ ගේද මූලිකත්වයෙන් පසුගිය 2014 දී  කරවනලද කුමන්ත්‍රණයේ දී ශ්‍රී ලoකා නිදහස්පක්ෂයේ මහලේකම් පදවිය සහ ඇමති පදවියක් දැරූ පොලොන්නරු දිස්ත්‍රික්කය නියෝජනය කළ මෛත්‍රිපාල සිරිසේන ගේ භූමිකාවට බොහෝසෙයින් සමවේ.

කථානායකගේද ඡනදය ගෙන වැඩිඡන්ද එකකින් ‘රාජාසන කථාව’  පරාජය කිරීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවාහැර පවත්වනු ලැබූ මැතිවරණයෙන් 1965 දී බලයට පත්වූ ඩඩ්ලි සේනානායකගේ නායකත්වයෙන් යුත් එජාපය අද මෙන් පක්ෂ කිහිපයක් සමග එක්ව ඊනියා ජාතික රජයක් අටවා ගත්තේය. දෙමල ජාතිවාදය වෙනුවෙන් පෙනීසිටි පෙඩරල් පක්ෂයද එහිවිය.

බලයට පත්වී ඉතා කෙටිකාලයක් තුලදී, 1960-65 යාපනයේ අණදෙන නිළධාරීව සිට උතුරේ ආරාක්ෂාව වෙනුවෙන් අගනා සේවයක් කොට පසුව හමුදාපති වූ මේජර් ජෙනරල්  රිචඩ් උඩුගම මහතා රාඡ්‍ය විරෝධී කුමණ්ත්‍රණයක් කලේයයි චෝදනාකොට අත්අඩoගුවට ගෙන බෙදුම්වාදය වෙනුවෙන්  පෙනීසිටි පෙඩරල් පක්ෂ යේ මනදොල පිරවීමට,   අද මෙන්ම එදාද එජාපයේ නායකයින් කටයුතු කළේය. රිචඩ් උඩුගම මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ඥාතියෙකු විය. බණ්ඩාරනායක මැතිණියගේ රජයේ ආරක්ෂක ලේකම්ව සිටි එන්.කිව්.ඩයස්, එකල ප්‍රසිද්ධ භික්ෂුනමක්ව සිටි හේනේපිටගෙදර ඥාණසීහ හිමි , ඉහල ශ්‍රේණිවල නොවූ හමුදා භටයින් සහ සාමාන්‍ය වැසියන් කිහිපදෙනෙකු ද අත්අඩoගුවට ගෙන තිබින. මෙයින් කෝප්රල් තිලකවර්ධන සහ දොඩම්පේ මුදලාලි රහස් පොලිසිය භාරයේ සිටිය දීම මියගිය බැව් වාර්තා විය. රිචඩ් උඩුගම මහතා පළමුවන සිoහල බෞද්ධ හමුදාපතිවරයාද විය. ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුලු සිoහල බෞද්ධ හමුදා නිළධාරීන් කිහිප දෙනෙකු අනිවාර්ය නිවාඩු ගන්වන ලදි. කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොවුයෙන් අවුරුදු කිහිපයකට පසු සියළු සැකකරුවන් නිදහස් කිරීමට සිදුවිය.

බෙදුම්වාදීන්ගේ පූර්ණ සහයෝගයෙන් බලයට පත්වී ඇති වත්මන් ඊනියා ජාතික රජයද, 1965-70 යුගය සිහි පත් කරවමින් බෙදුම්වාදීන්ට එරෙහිව සටන්වැද රටත් ජාතියත් ආරක්ෂාකල ආරක්ෂක අමාත්‍යාන්ශයේ හිටපු ලේකම්,  ත්‍රිවිධ හමුදාපති වරුන් හමුදා නිළධාරීන්  විවිධ අභූත චෝදනා යටතේ  සිරගත කිරීමට අපමන උත්සහයක් දරමින් සිටී. රට වෙනුවෙන් තම රාජකාරිය නොපිරිහෙලා ඉටු කොට විශ්‍රාම ගොස් සිටි විශේෂ කාර්ය්‍ය බලකායේ හිටපු අණදෙන නිලධාරී මහතාද පසුගිය දිනෙක අත්අඩoගුවට පත්කොට ඇත. බුද්ධි අoශ නිළදාරීන් රාශියක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇප ලබාගැනීමට නොහැකිවන පරිදි අත්අඩoගුවේ තබා ඇත.  මේ අතර දරුණු මිනිස් ඝාතන සහ දේපල හානි සිදුකල ත්‍රස්තයින්ට සමාව  දීමේ සීමාවක් නැත. අලුත්ම ලාභියා කටුනායක ගුවන් තොටුපලට ගහපු කොටි ත්‍රස්තවාදියා බැව් වාර්තාවේ. නඩුත් නැත. බඩුත් නැත. වෙනස මාරයි. රට හමාරයි.

 

13 Responses to “හමුදා හා දේශපාලන කුමන්ත්‍රණ”

  1. S.Gonsal Says:

    Mostly true, but “වෙනස මාරයි. රට හමාරයි.” is not right. If වෙනස did not happen රට හමාරයි could have happened long ago.
    If MR won the election, by now , all LLRC recommendations are implemented. ( Please read SLFP election promises). Luckily SLFP did not win.

    වෙනස මාරයි, රට එහෙමමයි could have been more appropriate.

    we have to bring the real වෙනස by installing a new leadership after kicking out all PAL HORU and MURDERERS (inlcuding wives).

  2. jay-ran Says:

    GONGSAL!
    U have very RIGHTLY PROVED THAT U R AGONG HARAKA!!!

  3. Lorenzo Says:

    LLRC = LTTE.

    In Christianity we believe Jesus was KILLED on GOOD FRIDAY. But he sent the HOLY SPIRIT on the 40 day called PENTECOST SUNDAY.

    Same thing with LTTE.

    It was killed in 2009 but came back in a new form LLRC in 2011.

  4. S.Gonsal Says:

    Jayantha,
    No worries mate. Gona is a nick name for Gonsal.
    Lets settle with a proper argument on the substance.
    වෙනස මාරයි – because people now don’t worry about sectret murderers roaming the island killing whoever oppose Rajapaksas. THAT IS THE TRUTH.

    රට එහෙමමයි – Because the main murderes and Pal Horu are still at large, new Pal Horu ripping off the country even more and LTTE continuing to gain since the defeat of 2009.

    Is this not right ? Talk to your heart and let me know.

  5. Ananda-USA Says:

    The Katussa (Lorenzo) + Kalawedda (Gon-Gonsal) CABAL

    is in full swing, fighting a rearguard action to spread their unpatriotic propaganda to help divide, dismantle and sellout our beloved Motherland!

    A Tamil Catholic undercover EELAMIST agitator Katussa (Lorenzo) (with his acolyte and slave the Kalawedda (Gon-Gonsal) )who infects and infests LankaWeb, and other Patriotic websites, is DESPERATE to mend his shredded sheepskin that no longer hides his miniscule crown jewels from public view.

    Run …. Katussa (Lorenzo) ….. RUN
    Your sheepskin is in tatters
    With your crown jewels flapping in the wind
    To the time honored tune of:

    Hanging low,
    Swinging free,
    With a yard-and-a-half
    Of foreskin hanging
    Far below the knee!

  6. Ananda-USA Says:

    The above “Hanging low ….” mantra should be chanted as often as necessary by Patriots to EXORCISE any patriotic website infected and infested by EELAMIST and other anti-national propagandists, but only after exposing and shredding their sheepskins in detail to expose their crown jewels!

    VERY EFFECTIVE and FULLY EQUIVALENT to a traditional VAS KAVI …. I am reliably informed by past users!

  7. Ananda-USA Says:

    Oi Katussa (Lorenzo),

    So, are you STILL DODGING your PROMISE to reveal where you live after I did per your promise?

    How are your graduate studies in the USA (which you HATE) in Kovil Management coming along?

    BTW, what is your relationship to law student B.Fernandopulle?

  8. Ananda-USA Says:

    Oi Tamil Catholic EELAMIST agitator Katussa (Lorenzo),

    How is your advocacy of a military coup-de-etat now, similar to the Christian-led FAILED coup-de-etat of January 27, 1962 described in this article, coming along?

    Any progress?

    Just MORE of my SHEEPSKIN SHREDDING OPERATION .. in progress!

  9. Christie Says:

    The so called Great Coup of 1962 to topple Sirima was just a talk by few people after drinks. Used by Indian colonial parasites and Sinaloa Socialists to divide the Sinhalese and to attack great Sinhalese leaders like John and Dudley.

  10. plumblossom Says:

    I would urge all patriotic Sri Lankan to be beware of treacherous elements namely Kumar David, Pakiasothy Sarvanamuththu, Weliamuna, Gamini Uyangoda, Ravaya Editor, Krishmal (forgot the surname), Jehan Perera, the ICES, the CPA etc. all of the above are CIA agents and their plan is to talk and write about all other subjects on the planet earth except one which is the proposed federal constitution. This is how the above well known Sri Lanka haters and CIA agents plan to hoodwink the Sinhala people, distract their attention by they and their subordinates talking and writing about all other topics on the planet earth except one which is the proposed federal constitution. In this way, they plan to hoodwink the Sinhala people and get this treacherous federal constitution passed in parliament. Once passed, it cannot ever be reversed and this country will be partitioned as the US,UK,EU, Canada,Norway,Sweden, the TNA and all other separatists want. Their plan is ‘Sinhalayage asata weli gasaa rata hatharata bedana kuuta kumanthranaya’. They plan to make this plan a success.

    The reality is that the US State Department has spent US$585 million to bring about regime change in Sri Lanka, Burma, Nigeria and quite a number of other countries as even stated by them. At least US$58 million of this would have been provided to the above mentioned CIA agents i.e. Kumar David, Pakiasothy Sarvanamuththu etc. to launch their koota plan of distracting Sinhala people’s attention talking about all other topics except the most important i.e. the proposed federal constitution.

    In this they are ably supported by the UNP/Sirisena SLFP/Ranil/CBK/Mangala/Pacha Ranawaka/Dath Dosthara Rajitha Senaratne/Wijedasa Rajapakshe/JVP/FLSP/TNA/ACTC/ITAK/TULF/SLMC/ACMC etc. who are also being paid by the US,UK,EU, Canada,Norway,Sweden, the TNA and all other separatists in order to pass this federal constitution.

    Already parliamentary MPs have been bribed using 2 lakhs cash, pajeros, a seven lakhs cash loan etc. In fact their foreign advisors already told Ranil and the UNP at a conference ‘whatever you do, do not loose the two thirds majority in parliament!!!’. This is to pass this treacherous federal constitution. This is their cunning plan.

    Not only that on the 27th of November Shivajilingam said on TV itself, we are so very near obtaining our Eelam!!! That says it all does it not?

    In fact the US,EU,UK.Canada, Sweden, Norway, the TNA, all other separatists have spent so much money for three decades to partition Sri Lanka, in fact billions of US dollars by now indirectly supporting the terrorists the LTTE. They want their investment back now with interest. So they are definitely going to pass this proposed federal constitution by bribing parliamentary MPs as shown above.

    Please patriotic Sri Lankans do not let this happen. Already we have provincial councils which is a reasonable solution as far as the requirements for decentralisation of power is concerned. There is no need whatsoever to go further than this if Sri Lanka is to remain a unitary state. Already Sri Lanka is quasi federal. If this treacherous federal constitution is passed tiny little Sri Lanka will be in at least four pieces or nine pieces or more and be partitioned forever into pieces. Not even India, Pakistan or South Africa, huge massive countries, have got rid of their concurrent lists. However tiny little Sri Lanka is getting rid of its concurrent list. This is craziness taken to the extreme.

  11. plumblossom Says:

    Important Message on Sri Lanka Podujana Peramuna’s Facebook Page (Basil Rajapakshe’s Party):

    https://www.facebook.com/srilankapjp/

    සිංහල-මුස්ලිම් ගැටුමක් අවුළුවාලීමට කැසකවන දෙමළ ඩයස්පෝරාවේ අරමුණ හමුවේ ඔබගේ වගකීම !

    නග්න බෙදුම්වාදී අගපසග ඒකීය සළුපිලි වලින් සගවා , මුළුමහත් ලංකේය ජාතියම රවටා, දෙමල ජාතිවාදී බෙදුම්වාදී නියායපත්රයට අනුව සකසන ලද බෙදුම්වාදී ෆෙඩරල් ව්යවස්ථාව කඩිමුඩියේ සමමත කර ගැනීම 2017 වසරේ පළමු කරිතුවේදී සිදුකිරීමට නියමිතව ඇත .

    නව ව්යවස්ථාව සම්මත කරගැනීම සදහා දෙමල ජාතිවාදී බෙදුම්වාදයට ලබාගැනීමට ඉතිරිව ඇත්තේ තවත් කඩුලු දෙකකක් පමණි. එනම් :

    1- පාර්ලිමන්තුවේ 3/2 ක බහුතරය එනම් පක්ෂව චන්ද 150 ලබා ගැනීම
    2- ජනමත විචාරණයකින් නව ව්යවස්ථාවට පක්ෂව සරල බහුතරයක් ලබා ජයගැනීමයි .
    මෙම අවසාන කඩුළු දෙකින් පළමු කඩුල්ල ඔවුන් ඉතාමත් පහසුවෙන් ජයගනු ඇත .

    ඔබට යම් සැකයක් ඇත්නම් මෙවර අය-වැය චන්ද ප්රතිඑලය නිරීක්ෂණය කරන්න – පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙරට සියලු සකලවිද ජනතාව , ජනතා විරෝදී මුග්ද අයවැයක් ලෙස අවිවාදයෙන් පිළිගන්නා මෙවර අයවැයට පක්ෂව චන්ද 162ක් ලැබුණි !

    තමන්ට නැවත ගමට යාමට නොහැකි බව ඉතා හොදින් පසක් කරගෙන සිටින ආණ්ඩුවට හේත්තුවී සිටින ශ්රීලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරු , හැකි උපරිම මුදලක් උපයා තම දේශපාලන ගමන කෙළවර කරගැනීමට මේවනවිත් තීරණය කර හමාරය. ඔවුන්ට් අවශ්ය ලන්සුව ලබාදීමට, සුව පහසු විශ්රාම දිවියක් ලබාදීමට ඩොලර් විසිකිරීමට දෙමල බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාව සැදී පැහැදී සිටී !

    මේ සන්දර්භය තුල ,බෙදුම්වාදී නව ෆෙඩරල් ව්යවස්ථාව සම්මත කරගැනීමට ඔවුනට ඇත්තේ අවසාන කඩුල්ල ලබාගැනීමේ අභියෝගය පමණි , ඔබගේ දායකත්වය දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ඩයස්පෝරාවට ලබාදීම හෝ නොදීම ඇත්තේ ඔබගේ අතේය. ඔබ අපගේ පොදු හතුරාගේ උපක්රමය තෙරුන්ගතහොත් මේ අවස්ථාවේ අප මවුබිම කැබලිවලට කැඩී වෙන්වී යාම වලක්වා ගැනීමට හැකිවනු ඇත!

    දෙමල බෙදුම්වාදීන්ට ඇති ප්රදාන අභියෝගය මුස්ලිම් ජනතාවගේ චන්දය ව්යවස්ථාවට පක්ෂව ලබාගැනීමයි . සහෝදර මුස්ලිම් ජනතාව සැමදාම බෙදුම්වාදී ජාතිවාදී ත්රස්තවාදයට විරුද්ද මතයක සිට සිංහල ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කලේය . විශේෂයෙන් නැගෙනහිර බහුතර මුස්ලිම් ජනතාව LTTE -TNA ජාතිවාදී පාලනයක් යටතේ ජීවත්වීමට කිසිසේත් කැමති නැත !

    මේ අභියෝගය ජය ගැනීමටනම් කෙසේ හෝ බෙදුම්වදින්ට අවශ්ය වන්නේ මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව කෙටවීම . එසේ කොටවා ,ප්රබාකරන් ගේ ජාතිවාදයත්, කාත්තන්කුඩි සංහාරය පිලිබඳ මතකයත් අතීතයට තල්ලුකරීමට සමත් , භුමියේ ක්රියාත්මක TNA ජාතිවාදය කෙටිකාලීනව හෝ අමතක කරවීමට සමත් බැලු බැල්මට මුස්ලිම් විරෝදී ක්ෂණික ජාතිවාදී ගැටුමක් සඳහා සිංහල ජනතාව පොළබවා ගැනීමය!

    මේසදහා ඩයස්පෝරාව සහ විදේශීය ඔත්තුසේවා යොදනා උපක්රමය වන්නේ අවස්ථාවාදී මුග්ද සිංහල ජාතිවාදී රංගනය යෙදෙන කොටස් වලටත් , මුස්ලිම් සමාජයේ කිසිදු පිළිගැනීමක් නැති , සෞදියේ අනුග්රහයෙන් කෘතිමව පිහිටවූ ගෝත්රික නුගත් කණ්ඩායම් වලටත් එකවර මුදල් සහ මාද්ය සහය ලබාදී ඔවුන්ගේ ප්රකාශ සහ ක්රියාකාරකම් හරහා මහා සමාජය තුල ජාතිවාදී ගැටුමක් ඇතිකරවිමය !

    මෙහිදී මුලින් උපක්රමිකව මුස්ලිම් ජාතිවාදී සුළු පිරිසක් ලවා සිංහල ජනතාව කුපිත කරවීමත් , එයට ප්රතිවිරුද්දව පැනනගින කස්වභාවික ප්රතික්රියාවක ස්වරුපයෙන් , කලින් අටවන ලද චරිත , චීවර ධාරීන් ,සිංහල ජනතාවගේ අසහාය විමුක්තිකාමීන් ලෙස ප්රාතිර්බුතවීමත් , දෙමල බෙදුම්වාදීන් කලින් සකස් කරණලද නියාය පත්රයට අනුව ජුගුප්සාජනක අශ්ලීල රංගනයක යෙදීමය. මෙහි Trailers, මේ වනවිටත් Thowheed Jamath , DAN , මංගලාරාමය, බොදුබලසේනා – කුරගල හරහා කරලියට පැමිණ තිබේ !

    බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාව, රනිල් -මංගල -චන්දිකා ගේ අනුග්රහයෙන් , සිරිසේනගේ නොසන්ඩාල කුහකත්වය භාවිතකොට පාර්ලිමන්තුව ජයගනු ඇත . ඔවුනට අවශ්ය අවසාන කඩුල්ල ඇත්තේ ඔබගේ අතේය !

    ඔබගේ චන්දය නව ව්යවස්ථාවට විරුද්දව ලබදිමන් පමණක් ඔබට මේ අවසාන කඩුල්ල ආරක්ෂා කර ගත නොහැක . ඔබගේ හැසිරීමද (විශේෂයෙන් Facebook ), දැනුවත් සමාජ භාවිතාවද යන කරනා මේ තීරණාත්මක අවසන් කඩුල්ල කරගැනීමේදී ඉතා විශාල බලපෑමක් කරනු ලබයි !

    මේ උහතොකොටික ගැටලුව අපට මෙසේ සරලව පසක්කරගත හැක, අප බොහොමයකගේ නිවෙස් වල ගෘහමූලිකයා තාත්තා වන අතර ගෙදර බුදුන් අම්මා වේ . එහෙත් මෙය අපගේ නිවෙස් වල කොහෙවත් ලියා නොමැත . මෙය අතිමහත් බහුතරයක් නිවෙස් තුල ක්රියාත්මක සත්යවේ . එහෙත් පවුල බිදවැටුණු තැන , මවටත් , පියාටත් හිමිතැන ඉබේම අවලංගුවේ , එය නැවත කොලේක ලියා හෝ ගලේ කොටා බලෙන් ස්ථාපිත කල නොහැක. එනම් පවුල යන පොදු සාධකයේ ස්ථාවර භාවය , නිවසේ බල තුලනය හා අනෝන්ය පැවැත්ම ට තීරණාත්මක බලපෑමක් සිදුකරන මහා පොදු සාධකය වේ!

    මේ අයුරින්ම, මඩකලපුව තිබෙන්නේ ලංකාවේ මිස ලංකාව තියෙන්නේ මංගලාරාමයේ හෝ මඩකලපුවේ නොවන බවත් , කුරගලත් , මුහුදු මහා විහාරයත් තිබෙන්නේ ලංකාවේ මිස ලංකාව තිබෙන්නේ කුරගල හෝ මුහුදු මහා විහාරයේ නොවන බව තෙරුන් ගැනීම් අතවශ්යවේ . එමනිසා , මුලින් බේරාගත්යුත්තේ ලංකාව බව තෙරුන්ගැනීමට ඔබ විචාරශීලි විය යුතුය!!!

    මේ වනවිට අප ලංකේය ශිෂ්ටාචාරය මුහුණපාමින් ඇති මේ තීරණාත්මක අභියෝගය ජය ගැනීමට නම්, ඔබ අපගේ පොදු හතුරාගේ උපක්රමයට හසුනොවිමට වග බලාගත යුතු අතර ඔබගේ අහිංසක මිතුරන් අවස්ථාවාදී පිල්ලි වල වසගකාරී උගුල්වලට හසුවිමන් වලක්වා ගැනීමටත් වගබලා ගත යුතුය.

    මෙනිසා , බහුතර මුස්ලිම් සහෝදරත්වය බෙදුම්වාදී ජාතිවාදීන් ගේ ඔඩොක්කුවට තල්ලුකිරීමේ පාපකර්මයට ඔබගේ දායකත්වය ලබා නොදීමේ වගකීම ඔබ සතුව ඇත !

    බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාවට අවශ්ය පරිදි 2015 ජනවාරියේ දී මෙන් මුස්ලිම් ජනතාව බුරුතු පිටින් නව ව්යවස්ථාවට පක්ෂව චන්දය ලබාදීමට අවශ්ය වටපිටාවක් නිර්මාණය කිරීමමේ පාපකර්මයට ඔබගේ දායකත්වය ලබා නොදීමේ වගකීම ඔබ සතුව ඇත.

    ඔබFacebook හරහා share කරන post, video, Comments ගැන වෙනදාට වඩා විමසිලිමත් වන්න , විද්දේ පදුරට වැදුනේ හාවට යයි පසුව කීමෙන් පලක් නොවන බව මතක තබා ගන්න !

    බෙදුම්වාදී , ෆෙඩරල් ව්යවස්ථාවට විරුද්දව වන්න – මේ තීරණාත්මක මොහොතේ අප ආදරණිය මාතෘභූමිය වෙනුවෙන් ඔබගේ යුතුකම නොපමාව ඉටුකරන්න !
    මාතෘභූමියට ජය !

    ~තෙෂාර ජයසිංහ ~

  12. S.Gonsal Says:

    I have made the same request from all Sinhalese before Basil.

    Here, he is making this demand based on his own agenda of coming to power to rip off the country and escape to USA to buy houses there , yet again ! He is the one helped to completely hand over virgin forrest to Jihadists and he wants to continue making Muslims to kick out Sinhala people in the East and sounth east.

    We have 70% Sinhalese , what rubbish appeal are you making ? You are appealing Sinhalse to keep quite for you to come to power, which will help them to create a Khurashan in the future. We don’t need their votes. Whether they vote for Federal or not we can still easily win.

    Appeal should be to all Sinhalse without YOUR BANA DESHANA to taint he Sinhala cause. While there is no need to create trouble with Muslims , there is no need to scarifice Sinhala rights in a disproportional manner.

    DO not mix up rubbish. Just ෆෙඩරල් ව්යවස්ථාවට විරුද්දව වන්න. That is good enough.

  13. Lorenzo Says:

    BR is doing a UNP contract to DIVIDE the SLFP.

    I have always stood AGAINST dividing the SLFP. There is nothing wrong with the SLFP other than BAD LEADERSHIP. Remove that bad leader and the party is OK.

    IF SLFP is divided UNP wins EASILY.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress