උතුරු පළාතේ බෞද්ධ උරුමය පෙන්වන පුරාවස්තු සහ සිද්ධස්ථාන
Posted on December 5th, 2016

මතුගම සෙනෙවිරුවන්

වවුනියා දිස්ත්‍රික්කය මන්නාරම්දිස්ත්‍රික්කය මුලතිව් දිස්ත්‍රික්කය කිලිනොච්චි දිස්ත්‍රික්කය සහ යාපන දිස්ත්‍රික්කය වශයෙන් වර්තමාන උතුරු පළාත පරිපාලනමය පහසුව සඳහා වෙන්කර ඇත.ඉතා පැරණි කාලයේදී රජරට නොහොත් උත්තර පස්සය හෝ පිහිටි රට වශයෙන්මෙය හැඳින්විණ. කනුකිනියා රට මාරච්චි රට ඡාවගච්චේරි රට මඩුවල්ලියා රට බලතඩිරට කුරුදුගමු රට සහ මානාවතු රට යනුවෙන් මේ පළාත බෙදී තිබුණු බව ශ්‍රී ලංකා කඩයිම් පොත දක්වයි. පසුව එය කෝරල වලටත් දිස්ත්‍රිකයන්ටත් බෙදා වෙන් කරන ලද්දේ පරංගි  ලන්දේසි සහ ඉංග්‍රීසින් විසිනි.

mathugam01

        රජරට ශිෂ්ඨාචාරය සිංහල බෞද්ධ පසුබිමක්මත හැදී වැඩුණි. එම නිසාම එම පෙදෙස් වල බෞද්ධ සිද්ධස්ථාන බහුල විය. කාලිංග මාඝ ආක්‍රමණ චෝල ආක්‍රමණ නිසා මේ ස්ථාන හින්දු දේවස්ථාන බවට පරිවර්තනය විය. එසේම පරංගි ආක්‍රමණ නිසා ඇතිවූ නව ආගමික නැඹුරුව හේතු කොට ගෙන බෞද්ධ සිද්ධස්ථාන මත පල්ලි ඉඳි විය. ලන්දේසි යුගයේදී මේ රෙපරමාදු පල්ලි අසල තිබූ නටබුන් වූ ස්ථූපයන් දැක්වෙන චිත්‍ර බල්දෙයස් නම් පූජකවරයාගේ ග්‍රන්ථයට ඇතුලත් කර ඇත. මේ නිසා යාපන අර්ධද්වීපයේ තිබූ බෞද්ධ සිද්ධස්ථාන වල නටබුන් පවා අද සොයා ගන්නට නැත. කලක් පුරාවිද්‍යා කොමසාරිස් ව සිටි එම්.එච්.සිරිසෝම මහතා රචනා කළ උතුරු නැනෙහිරි පෙදෙස්හි හෙල උරුමය ග්‍රන්ථය මෙන්ම  පී .වීරසිංහ මහාත් රචනා කළ සිංහල සිංහයා සහ මන්නාරමේ පුරාවස්තු ග්‍රන්ථයේද අතනා කරුණු රැසක් අන්තර්ගතව තිබේ.එයට අමතරව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් රචනා කළ පාචීන පස්ස උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය ග්‍රන්ථයද මෙම වාර්තාව සැකසීමට මූලාශ්‍ර වී ඇත. මීට කලකට ඉහත සිරිල් මැතිව් මහතා කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමතිව සිටි අවදියේදී ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය පිළිබඳව යුනෙස්කෝවට ඉදිරිපත් කරන ලද අංග සම්පූර්ණ වාර්තාව උතුරු පළාතේ නටබුන් ගැන පුරාවිදු නිළධාරීන් සහ දිසාපතිවරුන් තැබූ සටහන් වලින් සමන්විත ව ඇත. එම නිසා මෙම වාර්තාවට එම අගනා ග්‍රන්ථයද මූලාශ්‍රයක් විය.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු පළාත ආවරණය වන පරිදි මෑතකදී කරන ලද ගවේශණයෙන් හදූනා ගන්නා ලද ස්ථානයන් පිළිබද තොරතුරු ද මෙහි ඇතුලත් කර ඇත.

mathugam02

වවුනියා දිස්ත්‍රික්කය –

ගම                                    පුරාවස්තු                           ගම                                පුරා වස්තු

1/නෙදුන්කර්නි ගල්කණු පාදම් 30/වාඩිවෙල 2 නටබුන්
2/මාරාඉලුප්ප නටබුන් ගොඩනැගිල්ල 31/ ආනුවිලුන්දාව ස්ථූපය
3/ වෙඩිකිනාරිමලේ ගල් ලෙන් 32/සෝනකහලම්බ කුලම් ගොඩනැගිලි නටබුන් පොකුණ
4/නිකවැව නටබුන් ස්ථුපය 33/ සලමඩකුලම් ගොඩනැගිලි නටබුන්
5/වැඩිවඩ්ඩුකල්ලු නටබුන් 34/කොකුමොට කුලම් ස්ථූපය
6/ කච්චිලමොටෙයි ස්ථූපය 35/ කප්පච්චි වැව ගොඩනැගිලි නටබුන්
7/ වෙඩිවට්ටුකල්ලු 2 ස්ථුපය 36/කප්පච්චි වාන ගල්කණු නටබුන්
8/ වෙඩිවට්ටුකල්ලු 3 ගල්කණු හා පාදම් 37/කොනගරායන් කුලම් ස්ථූපය සහ ලෙන්
9/ සපුමල්ගස්කඩ පබ්බතාරාම නටබුන් 38/සෝනනොච්චිකුලම් ස්ථූපය
10/ භූඔය රක්ෂිතය ගල් බැමි සහිත් නටබුන් 39/ වච්චාලන් හේන ගොඩනැගිලි නටබුන්
11/ මගල මොටෙයි ගල්කණු හා පාදම් 40/ බෝගස් වැව බුදු පිළිම ගල් කණු
12/මන්නර්කුලම් ටැම්ලිපි හා නටබුන් 41/රුවන්මඩුව සංඝාරාමයකි
13/ අල්ලවිලාන්කුලම් නටබුන් ගොඩනැගිලි 42/ සැළලිහිණිගම ගොඩනැගිලි නටබුන්
14/ නාගතලි නටබුන් ගොඩනැගිලි 43/ රුවන්මඩු වැව ස්ථූපය
15/ කනගරායන්කුලම් නටබුන් ගොඩනැගිලි 44/කයිලබේ සංඝාරාමයකි
16 /පම්පෙමඩු බුදු පිළිම 45/ බෝගස් වැව 2 ස්ථූපය
17/පෙරිය කට්ටු ස්ථුපය 46/ වෙහෙර ගල ස්ථූපය
18/කොම්පා විත්තිකුලම් පිළිම ගෙයක් 47/ නාමල්ගම වැව ගොඩනැගිලි නටබුන්
19/ පාලමොට්ටෙයි ස්ථූපය 48/මොට්ටමලේ කන්ද ගොඩනැගිලි නටබුන්
20/  කිලෙවකුලම් ගල්කණු හා නටබුන් 49/ උල්පත් ඇල නාමල්ගම කටාරම් ලෙන
21 /පරනාට්ටතල් ගල්කණු හා නටබුන් 50/ මහකච්චකොඩි ස්ථූප ගල් ලෙන්
22/ පාලමොටෙයි සිරිපතුල්ගල් 51/ කිඹුලාගල ගල්ලෙන් නටබුන්
23/නච්චිකැලේ ගොඩනැගිලි නටබුන් 52/ මඩුකන්ද දළදා මන්දිරය
24/ ඌරාකුලම් ගොඩනැගිලි නටබුන් 53/ ඇටඹගස්කඩ පැරණි විහාරය
25/කොන්දන්කරම්කුලම් ගොඩනැගිලි නටබුන් 54/ තෝනිගල සෙල්ලිපිය
27/ පෙරිය මඩු සිරිපතුල් ගල් 55/නෙලුම් කුලම ස්ථූපය
28/කූරි සුඩ්ඩකුලම් ගල්කණු හා නටබුන් 56/ සමලන්කුලම ස්ථූපය
29/වාඩිවෙල ස්ථූපය 57/ වෙහෙර බැදි වැව  ගොඩනැගිලි නටබුන්

මුලතිව් දිස්ත්‍රික්කය –

ගම පුරාවස්තු ගම පුරාවස්තු
1/ආලන්කුලම් ස්ථුපය 35/කිරි ඉබ්බන් වැව 3 ගල් කණු
2/ ආලන්කුලම් 2 ස්ථූපය සිරිපතුල් 36/වල ඔය කටාරම් ලෙන
3/ කල්විලාන් කුඹුර කොරවක්ගල් 37/කන්නති කුලම් ගල්කණු
4/ කල්විලාන් 2 ස්ථූපය 38/පුංචි කිරිඉබ්බන් වැව කටාරම් ලෙන් ස්ථූප
5/කල්විලාන් 3 ගල්කණු හා පාදම්ගල් 39/කිරිඉබ්බන් වැව රක්ෂිතය ගල් කණු
6/උදිය කුරුප්පු කුලම් හිටිබුදුපිළිමය ස්ථූපය 40/වවුනි කුලම් ටැම් ලිපිය ගල් කණු
7/මුතියන්කට්ටුකුලම් කොරවක්ගල් 41/ නෙලුම් වැව ගල් කණු
8/ කොකාවිල් කුළුණ මුරගල් නටබුන් 42/ මුතියංකට්ටු පුහුණු පාසල ස්ථූපය පිළිම ගෙය
9/ කච්චිරමඩු සිරිපතුල් ගල් ආසනඝරය 43/ පනන්කාමම් සිරිපතුල් ගල්
10/කොච්චියන් මලේ ස්ථූපය හා ලෙන් 44/ පානන්කාමම් ශිව කෝවිල ගල් කණු
11/ කන්නියාර්කෝවිල කොරවක්ගල් මුරගල් 45/නාගතම්බ්‍රන් කෝවිල ස්ථූපය ගල් පාදම්
12/තන්නිමුරුප්පුකුලම් ස්ථූපය 46/සෙල්ව පුරම් ගල් කණු සහ පාදම්
13/ පණ්ඩාරවන්නි ගල්කණු සහ පාදම් 47/ මුණ්ඩු මුරුප්පු ස්ථූපය
14/තාන්තෝණ්ඩිඊශවරන් කෝවිල ගල්කණු සහිත් නටබුන් 48/ පරංගි ආරු ස්ථූපය ගල් පාදම්
15/කනගරායන්පුරම් ගල්කණු නටබුන් 49

/ වෙට්ලුනිරාවි

ස්ථූපය
16/කුමාරපුරම් ගල්කණු කැටයම් පුවරු 50/ කෙරිඩුමඩු බුදුපිළිම සහ බෝසත් පිළිම
17/ උදය කට්ටු බෝධි ශාඛාවක් 51/නයාරු ස්ථූපය
18/මණ්ඩකන්නාර් පාදම් ගල් නටබුන් 52/කොම්බු අච්චුකුලම් ගොඩනැගිලි නටබුන්
19/ තොලිච්චි මොටෙයි ගොඩනැගිලි නටබුන් 53/පලෛප්පාන් ගලු කණු පාදම්
20/ඔටිය මලෙයි ගල ලෙන් ගල් පාදම් 54/ පෙරියතෙලෙයිලම් කුලම් ගල්කණු
21/ජනක පුර පන්සල් කන්ද ස්ථූපය 55/ පෙරිය කුලම් කණු පාදම් ගඩොල්
22/ජනක පුර ගම ස්ථූපය ගල් පාදම් 56/පුවරසම්කුලම් අත්තාණි කණුව
23/ජනක පුර නිධන් භූමිය ස්ථූපය ගල් කණු 57/කරුන් පුලියන් කුලම් ගල් පාදම්
24/ කෝකිලායි මහ පිටිය ස්ථූපය ගල් කණු 58/ කරුන්පුලියන් කුලම් කෝවිල විහාර සංකීර්ණය
25/කොටමුණේ කෝවිල ගල්පාදම් ගඩොල් 59/ පාණ්ඩියන් කුලම් ගල් පාදම්
26/තන්නිමුරුප්පු කුලම් නයිපෙණ ගල පාදම් 60/විනායාග පුරම් ස්ථූපය
27/ කුම්භු කර්ණ මලේ ස්ථූපය ගල් ලෙන් 61/ විනයාග පුරම් කුඹුර ගල් පාදම් නටුබුන්
28/ආනන්ද කුලම් ස්ථූපය ගල් කණු 62/කිඩා පොඩිත්ත කුලම් බුදු පිළිමය
29/නෙත්තික්තායි කුලම් ස්ථූප ගල් කණු පාදම් 63/ මල්ලාවිමුරුන්ගන් කෝවිල ටැම් ලිපිය
30/තට්ටන් කොටුව කණු පාදම් ගල් කණු 64/තෙරන්කණ්ඩාල් ටැම් ලිපිය
31/ තට්ටන් කොටුව 2 ස්ථූපය 65/ තෙරන් කණ්ඩාල් වැව ස්ථූපය
32/ කිරි ඉබ්බන් වැව සිරිපතුල් ගල 66/මල්ලාවි ගල් පාදම්
33/හැළඹ වැව කොරවක් ගල් 67/ මනන්කණ්ඩාල් පිළිම ගෙය
34/කිරිඉබ්බන් වැව 2 බුදු පිළිම කොරවක්    

mathugam03

යාපනය දිස්ත්‍රික්කය –

ගම පුරාවස්තු ගම පුරාවස්තු
1/ කන්දරෝඩය ස්ථූප සහ බුදු පිළිම 16/ තෙලිප්පලෙයි ගොඩනැගිලි නටබුන්
2/ නාගද්වීපය විහාරය 17/ අච්චුවේලි ගොඩනැගිලි නටබුන්
3/ ඩෙල්ෆට් ස්ථූප 18/ වඩුක්කෝඩෙයි නටබුන්
4/ චුන්නාකම් හිටි පිළිමය 19/පුත්තූර් බුදුපිළිමය
5/වල්ලිපුරම් හිටිපිළිමය  හා නටබුන් 20/මනිපායි පිළිම ගෙය
6/පුංකුඩුතිව් ගොඩනැගිලි නටබුන් 21/මාවඩ්ඩි පුරම් ගොඩනැගිලි නටබුන්
7/ නීලවරෙයි හිටිපිළිමය බෝධිය 22/අනෙයි කෝට්ටෙයි පැරණි ජනාවාසය
8/ වැවුනිකුලම් බුදුපිළිමය පිළිම ගෙය 23/තෙනවේලි ගොඩනැගිලි නටබුන්
9/ කොඩ්ඩිය වත්ත නටබුන් ගොඩනැගිලි 24/බුද්ධ තෝට්ටම බුදු පිළිමය
10/ මල්ලාකම් බුදු පිළිම 25/තිරු අඩිනිලෙයි සිරපතුල්
11/ මහයියා පිටි නටබුන් ගොඩනැගිලි 26/අනලතිව් ගොඩනැගිලි නටබුන්
12/ උඩුවිල් නටබුන් ගොඩනැගිලි 27/ චාන්ගනේ ස්ථූපය
13/ පුරලාලි නටබුන් ගොඩනැගිලි 28/කාටවෙල්ලි ස්ථූපය
14/ ගෝතමළුව වත්ත විහාර නටබුන් 29/ උරේපුට්ටි ස්ථූපය හා බෝධිය
15/සම්බිලිතුරෙයි විහාර නටබුන් 30/මෝගම්මලේ ස්ථූපය

 

කිලිනොච්චි දිස්ත්‍රික්කය –

ගම පුරාවස්තු ගම පුරාවස්තු
1/ උට්ටුපුලම් ස්ථූපය    
2/අක්කරායන්කුලම් ස්ථූපය සිරිපතුල්    
3/උරුතිපුරම් ස්ථූපය    
4/පුනරීන් කොටුව සිරිපතුල් ගල්    
5/ කිලිනොච්චිය ගොඩනැගිලි නටබුන්    
       
       
       
       
       

 

මන්නාරම් දිස්ත්‍රික්කය –

ගම පුරාවස්තු ගම පුරා වස්තු
1/ මන්නාරම හිටිපිළිමය 9/ඔලිවෙඩ්ඩිකුලම් ස්ථූපය හා බුදු පිළිමය
2/තිරුකේතීශ්වරම් බුදුපිළිමය 10/මාන්නාන්කුලම් නටබුන් ගොඩනැගිලි
3/වවුනිකුලම් හිටිබුදු පිළිමය 11/ තලෙයිමන්නාරම ගොඩනැගිලි නටබුන්
4/රජකුලම ගොඩනැගිලි නටබුන් 12/කොම්පොතුක්කි නටබුන් විහාර
5/මාලිකෙයි කුලම් ස්ථූපය 13/කිඩප්පිඩිට්ට කුලම් බුදු පිළීමය
6/ පානියම් කුලම් සෙල් ලිපිය 14/කුංචිකුලම් සමාධි පිළිමය
7/රාජමඩුව ගොඩනැගිලි නටබුන් 15/ නරිකාඩු හිටි පිළිමය
8/මුල්ලික් කුලම් නටබුන් පාදම් 16/මුක්කරායන් කුලම් බුදු පිළිමය

 

වාර්තාව සකස් කිරීම –

මතුගම සෙනෙවිරුවන්

 

3 Responses to “උතුරු පළාතේ බෞද්ධ උරුමය පෙන්වන පුරාවස්තු සහ සිද්ධස්ථාන”

  1. S.Gonsal Says:

    Thank you මතුගම සෙනෙවිරුවන්.

    Hope a “Sinhala by Action” man or a woman will be elected oneday, who will reproduce this to parliament to be recorded in Hansard.

  2. Ancient Sinhalaya Says:

    Of course it was a Sinhalese country before the dutch rascals brought tamils from tn to work in their tobacco plantations. Oldest building in jaffna is the old dutch fort. Surprise surprise tamils call themselves the natives.

    Then the british brought tamils to work in tea plantations from tn. Then in the 60s a lot of kallathonis crossed the sea to
    save their lives from the severe famine in hell hole tn. Surprise surprise they all are natives with 1000s of years
    history now. They don’t have an ancient brick to corroborate their bogus claim. Knowing the Sinhalese are divided,
    thanks to cathoic-run UNPatriotic party they promote these bogus claims. All Sri Lankan media controlled by
    anti-Sinhalese, anti-Buddhist elements. So these traitor foreigners have a free reign. They themselves know these
    so called kingdoms exist only in www. and books. But they keep chanting this mantra to get more and more of
    the cake. Still not happy, the traitor lots’ ultimate goal is to get the whole cake.

    Catholic-run UNPatriotic party don’t
    see anything wrong with it, since the traitors support them 100%. At present Sri Lanka is ruled by the biggest
    traitor ever in the history of the country traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot
    r@nil wickramaSinhalakiller. So they are going full steam ahead of trying to carve out their separate kingdom. That’s the goal of these ungrateful, never happy, never enough, never Sri Lankan foreigners. To carve out a separate country, while keeping Colombo and the rest of the areas for themselves as well. They know most of the
    Sinhalese deshapaluwan are greedy, selfish and without an iota of partriotism in them. On top of that they know a
    lot of Sinhalese are easily fooled. Is there any wonder, the foreigners are having these bogus claims in Sri Lanka?

  3. Ancient Sinhalaya Says:

    http://jaffnahistory.com/Northern_Province/Sinhala_Villages_of_Jaffna_1695.html

    See how they systematically tamilised jaffna!

    All the kovils were built on top of the existing Buddhist temples so that they will be never found out. Only way to
    keep these ungrateful creatures is to settle more and more Sinhalese in these areas. Until that these ungrateful,
    never happy, never enough foreigners won’t drop their bogus ancient kingdoms claim.

    Just looking at where they live in Sri Lanka is enough to see their origins.
    North – Dutch brought them from tn to work tobacco plantations

    Central province – British brought them from tn to work in tea plantations

    Coastal belt – kallathonis who crossed the seas in the 60s to save their lives from the severe famine in hell hole tn.

    Need more proof? Need we say more?

    Where is their Anuradhapura? Where is their Polonnaruwa? So those ancient tamil kingdoms were built with
    ice blocks? or they were so ahead of their time and built them with transparent materials or even they used cowboy
    builders? You do your maths! They are mythical kingdoms indeed! Exist only in www. and books!

    In ancient times, no water, no civilisations! Anuradhapura had Kala Weva. Polonnaruwa had Parakrama Samudrya.
    Jaffna? Jaffna had water 200ft underground! Kingdoms? What kingdoms in those harsh climate? That’s why even
    ancient Sinhalese kings couldn’t live there.

    Now pigneswaran & co don’t want Sinhalese or Buddha statues in the north and the east. They can have kovils,
    tamils only schools in other areas in the country. Where else in this planet find this sort of ungrateful, never
    happy, never happy, never Sri Lankan people. Mother Lanka has been very very unfortunate to have these
    ungrateful, never happy, never enough, two legged creatures as her sons and daughters who are hell bent on
    dismembering her to have their drealam! Only thing they have given us is grief, grief and death! 100,000+ that
    is. Still not happy!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress