ශ්‍රී පාදය අසළ ඉඩමේ අරාබීන්ට හෝටල් හදන්න දුන්නේ යහපාලන ආණ්ඩුවෙනුයි. මෙන්න සාක්ෂි!
Posted on December 8th, 2016

Courtesy  www.mahinda.info

[1]. ශ්‍රී පාදය අසළ අරාබීන් හදන්න යන හෝටලයක් ගැන පසුගිය කාලයේ ආණ්ඩුවේ මඩ කරුවන් බැසිල් රාජපක්ෂ මහතාගේ නම සම්බන්ධ කරගනිමින් විශාල ඝෝෂාවක් කළෝය. එසේ කළේ වැට් 15% කිරීම සහ සහ මහා බැඳුම්කර හොරකම යටපත් කිරීමට බව අප පෙන්වා දුන්නෙමු.

[2]. නමුත් එම ඉඩමේ හෝටල් හදන්න දුන්නේ වත්මන් ආණ්ඩුවෙන්ම බවට මේ වන විට සාක්ෂි ලැබී තිබේ. හිරු රූපවාහිනියේ විකාශය වූ පහත වීඩියෝවේ අදාල පළාත් පාලන ආයතනයේ ලේකම් වරයා පවසන්නේ කුමක්දැයි හොඳින් අසන්න.

සමාගම විසින් විධිමත්ව ඉල්ලීමක් කළා නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා. ඒ නිසා ඒ නිවාඩු නිකේතනය ඉදි කිරීමට අදාලව පළාත් පාලන ආයතනයක් විදිහට අනෙකුත් ආයතන වලත් නිර්දේශ ලබාගෙන ඉදි කිරීම සඳහා අපි ප්‍රාදේශීය සභාව මගින් අනුමැතිය ලබා දී තිබෙනවා.”

[3]. මේ සිදුවීමේ හොඳම හරිය මෙන්න…

(i). නිල කාලය අවසන් පළාත් පාලන ආයතන වල සිටි ජනතා ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරුන්ව විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්ඉ වත් කරමින් 2015/05/15 දින සිට කොමසාරිස් වරුන් යටතට පත් කරන ලදී. [මූලාශ්‍රය]

(ii). අලුතෙන් පත් කරන ලද පළාත් පාලන කොමසාරිස්වරුන්ට නියෝග ලබා දෙන්නේ වත්මන් ආණ්ඩුවෙනි. කොමසාරිස්වරුන්ගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ව පත් කරන ලද විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෘජුවම වග කිව යුතු වෙයි.

(iii). ඒ අනුව ශ්‍රී පාද රක්ෂිතය අසළ හෝටලයක් තැනීමේ වෑයම වත්මන් ආණ්ඩුවෙන්ම සිදුකළ දෙයක් බවට දැන් පැහැදිළි වී ඇත.

(iv). පසුගිය ආන්ඩුව කාලයේදීත් ශ්‍රී පාද රක්ෂිතය අසළ හෝටලය ඉදි කිරීමේ ඉල්ලීම ආවද එය ප්‍රතික්ෂේප කෙරුණි. එවකට ප්‍රාදේශීය සභා වල තිබූ එජනිස ආණ්ඩුවෙනුත් මීට ඉඩ දුන්නේ නැත. පළත් පාලන ආයතන වල මහින්ද රාජපක්ෂ මැතිතුමාට පක්ෂපාතී ආණ්ඩු ඉවත් කර වත්මන් දූෂිත ආණ්ඩුවේ පාලනයට යටත් කොමසාරිස්වරුන්ව පත් කළේ මන්දැයි මෙයින් පැහැදිළි වෙයි.

[4]. අදාල ඉඩම ගැන බැසිල් රාජපක්ෂ මහතාගේ නම සඳහන් කරමින් පසුගිය කාලයේ මඩ ගැසූ අය, යහපාලන යැයි කියා ගන්නා දූෂිත ආණ්ඩුවේ නම ගෑවෙද්දී සද්ද නැතිව ගිය හැටි ඔබ දකින්නට ඇති. යහපාලනය කියාගනිමින් රාජපක්ෂවරුන්ට එරෙහිව ගැසූ පළමු හෝ අවසාන මඩ මෙය නොවේ. ඉදිරියේදීත් මෙවැනි කතා වලට රැවටීම හෝ නොරැවටීම ඔබට බාර කරමු.

[5]. ශ්‍රී පාදය ගැන කියමින් ශාසනමාමකත්වයක් මවා ගනිමින් කෑ ගැසූ එජාප මඩ වෙබ් අඩවි, පසුගිය දා ආණ්ඩුවේ නියෝග මත කළුතර අයිලප්පෙරුම හන්දියේ වැඩ සිටි බුද්ධ ප්‍රතිමා වහන්සේව අත් අඩංගුවට ගනිද්දී කිසිදු කතා බහක් නොකළ බවත් ඔබට මතක් කරමු. සාදුකාර නාද මැදින් භක්ත්‍යාදරයෙන් වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේව බල්ලන් කුඩුකාරයන් මිනීමරුවන් සහ අත් අඩංගුවට ගත් හොර හරක් පුවාහනය කරන ලොරියකට පටවන්න හදන නින්දිත ආකාරය සහ දහ දෙනෙක් එකතු වෙලත් බුද්ධ ප්‍රතිමාව හොලවන්න බැරි වුණ හැටි පහතින් බලන්න.

[6]. වැරදීමකින් හෝ මෙවැන්නක් මහින්ද යුගයේ සිදුවුණානම් පපුවේ අත් ගසා ගනිමින් දෙවනත් කරන්නට පොලිසිය වටලන්නට හිටි අය දැන් මික් ගාන්නේ නෑ නේද? වත්මන් දූෂිත ආණ්ඩුවේ වුවමනාවට ශ්‍රී පාද පුදබිම අසළ හෝටලයක් හදන්න අරාබීන්ට දීම බැසිල් රාජපක්ෂ මහතාට බැර කරමින් මඩ ගැසූ එජාප මඩ කරියන්, ඉහත සිදුවීම ගැන කතා කරන්නේවත් නෑ නේද?

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

2 Responses to “ශ්‍රී පාදය අසළ ඉඩමේ අරාබීන්ට හෝටල් හදන්න දුන්නේ යහපාලන ආණ්ඩුවෙනුයි. මෙන්න සාක්ෂි!”

  1. Ancient Sinhalaya Says:

    What is the motto of catholic run UNPatriotic party? Any thing we can do to destroy Buddhism, Sinhalese race and Sri Lanka. If it
    contributes any way, that is good enough. Traitor YAMA PALLAN from day one at it. It is traitor tamils, Sri Lanka
    Multiplying Community aka mussies (with their BMWs aka baby machine wives) at it like there is no tomorrow.
    They have to get the job done, while the traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot
    r@nil wickramaSinhalakiller ruling Sri Lanka.

    Traitor spineless puppet maru sira has no saying in any of the matters, apart from taking revenge from MR. That is all
    vengeful traitor done all this time. He has no spine. He is just an onlooker while all too murderous pol pot r@nil
    wickramaSinhalakiller going full steam ahead. Hope the two traitors will suffer immensely for the crimes they are committing against
    Mother Lanka, Sinhalese race and Buddhism.

  2. Ancient Sinhalaya Says:

    Catholic run traitor UNPatriotic party’s handy work against Sri Lanka, Buddhism and the Sinhalese race.
    Fortunately for them, a lot of Sinhala modayas can’t see or understand their treachery. Some Sinhalese
    donkeys are stupid enough to say api kepuwath kola paatai. How stupid those donkeys are? I’m sure if any
    of those donkeys click on these links, they won’t still understand. Why? Because they are brain dead Sinhalese
    donkeys! A lot of them in that so called parliament! Going there to have a good lunch and good sleep!

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress