ඉස්ලාමීය අධිරාජ්‍යවාදය හා යටත් විජිත වාදය     2
Posted on December 10th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න —-(මගේ ‘’’විමුත්ති මග්ග …..’’’ පොත අනුසාරයෙනි )

මුස්ලිම් ජයග්‍රහණයේ ඉතාම  අවාසනාවන්තම  ප්‍රතිඵලය නම්  කෝටි සන්ඛ්යාත  ජන ගහනයක්   ඔවුන්ගේ  මුස්ලිම් නොවන අතීත සව්භාග්‍යමත්  උරුමයෙන් ඉවත් කිරීමය් . පකිස්තානයේ ඉන්දු නිම්නයේ  තිබු මොහෙන්දජාරෝ ශිෂ්ටාචාරය ලොව  ඉපැරණිම අද්විතීය ශිෂ්ටාචාරයකි ..එහෙත් මුස්ලිම් වරුන්ට අනුව ඉස්ලාමය පැතිරීමට පෙර තිබු  සියලු යුගයන් අඳුරු යුගයන්ය .. මොහෙන්දජාරෝ  නටබුන් අතර ගල්වල කුරාන පාඨ  කොටවා තැබිය යුතුබව  DAWN නමැති දිනපතා පුවත් පත  සඳහන් කර ඇත . නරක මිනිසුන්ට අත්වන ඉරණම  , විනාශය  ලෝකයට පෙන්වීම අරමුණු කරගෙන  පහත දැක්වෙන පාඨයන්  එහි නිර්දේශ කර ඇත .’’’’’සංචාරය කර බලන්න ……. වැරදි කල යට වන විපත ……ඔබට පෙර අතීතයේ සිටි  අ  යට  සිදුවී ඇති  විනාශය දකින්න . උන් වැඩි දෙනෙක් රුප  වන්දනාකල අයය් .’’’’—– මෙහි අදහස නම්  ඉස්ලාම්  නොවන  අ  ය පව් කාරයන් බවත් , රුප වන්දනා ආදියෙහි යෙදෙන  වෙනත් ආගමිකයන්ට  මෙබඳු  විනාශයන්  සිදුවෙන බවත්  දැන්වීමය . තම රටේ මේ ත රම් උසස් ශිෂ්ටාචාරයක් තිබුනද , එය ඉස්ලාම් ශි ස්ටාචාරයක්   නොවන නිසා  මොවුන් තුල එයට ගරුත්වයක් නැත . අධිරාජ්‍ය වාදීන් වුවද  බටහිරයෝ  මේ ලෝක  උරුමයන් ගැන  සෑහෙන කැපවීමකින් කටයුතු කර ඇත ..පකිස්තානයේ පාසල් පොත්වල  ඉතිහාසය පටන්ගන්නේ  අරාබියෙන් හා ඉස්ලාමයෙනි . අතීතය වල දමා ඇත . මෙසේ අතීතය වල දමා ඇති නිසා පකිස්තානුවන්ට  අතීතය හීනෙන්  වත් මවා ගැනීමට  නොහැකිවී ඇත .. —අහෝ මොන තරම් කාල කන්නි පිරිසක්ද ?.

                               ඊජිප්තු , ඇසිරියානු  හා ඉරාන  අතීතය පාදා දුන්නෝ  යුරෝපීයයන් හා ඇමෙරිකානුවන්ය  බටහිර ධනවාදී  යටත් විජිත වාදීන්  කළු සුදු චරිත රඟපෑ  අතර  මුස්ලිම් ඉස්ලාම් අධිරාජ්‍ය වාදීන්  හැමවිටම රඟ පෑවේ  දුෂ්ටයාගේ  චරිතය  පමණක්ය ..සිංහල දේශයේ  උරුමක්කාර සිංහල බෞධ්ධයිනි  මේ දේ සිංහලේට නම් වෙන්න දෙන්න එපා .බාමියන් බුදු පිළිමය මෙන්   අවුකන මාලිගාවිල  පිළිම වහන්සේලා පුපුරවා හරිනු ඇත එක පැත්තකින් හැඩි  දෙමළුය අනිත් පැත්තෙන් ඉස්ලාමිකයෝය  දළදා මාලිගාවට ශ්‍රීමහා බෝධියට  බෝම්බ  වැදුනා දීඝවාපිය බුල්ඩෝසර් වුනා .එහෙත් තවත් අපට  කියන්නේ  සන්හිදියාවේ බන .            .යහපාලන නව ව්‍යවස්ථාවෙන් සිංහල මිනී පෙට්ටියේ අන්තිම අනයත් වදීවි. .

                                                      ඉස්ලාම් ඉතිහාසයේ  විටින් විට ඇතිවූ ගැටුම් වලට හේතු ව ආක්‍රමණ ශීලිත්වයේ  වර්ධනයත්  වාර්ගික උද්ධච්ච කමත්  බව  ගෝල්ඩ් සිහර්   පවසය් . ඉස්ලාමයට පෙර සිටි අරාබි ජාතිකයෝ  ලෞකික ආශාවන්හි ඇලී ගැලී  සිටි අ ය වෙති  . සටන් වයින්  ක්‍රීඩා  සහ ප්‍රේමය  ගැන මිස ආගමක් වැනි දෙයක් ගැන  එතරම් සැ ලකු අ ය නොවුහ. මුල් කාලයේ  ඉස්ලාමයට හැරුණු  බොහෝ අ ය හදවතින්ම එය පිළිගත් අ ය  නොවුහ  විශේෂයෙන්ම කාන්තාර වාසීන්  හෙවත් බෙඩුයින්  වරු  නව ආගම පිළිගැනීමට  වඩාත් මැලිකමක් දැක්වුහ .උක්ල්  හා  උරයිනා වැනි  බෙදුයින් ගෝත්‍රිකයෝ  ඉස්ලාමය වැළඳ ගත්තත් නගරයේ වාසයට  කැමති නොවුහ  මහමත් තුමාගේ අවසරය ඇතිව ආපසු ගිය ඔවුහු  ඉස්ලාමය අතහැර දැමුවේ  තමන් සමග එවූ  මග පෙන් වන්නාද මරා දම මිනි  මහමත් තුමා ඔවුන්ගෙන්  ඒ පලිය ගත්තේ  ඉතා කුරිරු ලෙසය …….ඔන්න ආගමික නායකයෙකුගේ ප්‍රේමනීය කාරුණික විශිෂ්ටත්වය ………

                       නාගරික ඉස්ලාමිකයෝ  හැමවිටම  බෙදුයින් ඉස්ලාමිකයන්ට ගර්හා කළහ.  සෙය්ලමේ  අ  යට මොවුහු ‘’ගොඩයෝ ‘’’ වුහ. සේය්ලමේ ඉස්ලාමිකයෝ  දේව ස්තෝත්‍ර කියනවිට  මේ’’ ගොඩයෝ ‘’   කලේ සින්දුවක් කියමින්  ප්‍රීති වීමය . සේය්ලමේ ආකල්ප මේ  ‘ගොඩයන්ට ‘’ අපබ්‍රංශ විය .සේය්ලමේ ඉස්ලාමිකයෝ මෙනිසා ‘’ ‘’ගොඩේ බය්යලා ‘’ යනුවෙන් බෙදුයින්  වරු හංවඩු ගසා  අහංකාර පරවෂ ව හැසිරුණහ. ඉස්ලාමය පටන් ගත තැනම ඇතිවුනේ මෙවැනි වාද භේදය ..ගුණවත් කම්  යටපත් කරමින්  වත් පොහොසත් කම් කුලය හා වංශය  මෙන්ම බාහිර ආටෝපය  උසස් ලෙස සැලකීම  මහමත් තුමා සමග සිටි  ඉස්ලාමිකයන්ගේ සිරිත විය  .එකම ආගම අදහන  අ  ය අතරවත්  සමානත්වයක් පවත්වා ගැනීමට  මහමත් තුමා ඇතුළු පිරිස  කටයුතු නොකළහ .. මේ නිසා එකම ආගමේ එකිනෙකාට විරුද්ධ  විවිධ කණ්ඩායම් බිහිවිය  .වෙනම පල්ලි හා වෙනම මුලස්ථාන බිහිවිය .උනුන් අනකොටාගනිමින් ලේ වගුරවන්නට වුහ. අද වන විට මුස්ලිම් ලෝකය එකම ලේ විලකි .එකම ආගමේ උන් මෙසේ නම් උන් අන්‍ය ලබ්ධිකයන්ට මොනවා කරය් ද……..සිහලුනි  බොදුනුවනි අවදියෙන් සිටිව්   මඩකලපුවේ මංගලාරාමයට සිරී පාදෙට  කුරගලට   විල් පත්තුවට  දීඝ වාපියට  සිදුවෙමින් පවතින්නේ මොනවාද .ඇසනිදිගට හැර බලවු ෂරියා නීති,,,  ගොනිබිල්ලෝ  ලෝකයටම වසංගතයකි

3 කොටස පසුව

4 Responses to “ඉස්ලාමීය අධිරාජ්‍යවාදය හා යටත් විජිත වාදය     2”

  1. Christie Says:

    පසුගිය කාලය තුල සින්හලයන් මරා දැමුවේ ඉන්දියානු පරපෝසිතයන් හා උන්ගෙන් යැපෙන සින්හලයන්ය. මේ ලියන්නාත් කරනේ අපට මුස්ලිම් වැලි ගැසීමය. ඉන්දියානු අදිරදය ගෙනයන සින්හලයන් විනාස කිරීමේ වැඩේට දර දැමීමකි මේ.

  2. Senevirath Says:

    ඉන්දියාව ගහන්නේ කඳුළු ගෑස් නම් මුස්ලිම් කාරයෝ ගහන්නේ ඇස්වලට වැලි වෙන්න පුළුවන් .ඒ වලිකට නිසා අස් අන්ධවෙය් .එක එක මාතෘකා ගැන වෙනම ලියන්නේ .රට මුස්ලිම් වුනානම් ඉන්දියාවෙන් බේරිලා ඉන්නවා වාගේ ඉන්න බහ ..හැමදේකම කුණු විතරක් හොයන්න එපා මුළු සිංහල ජාතියම ගෙරිමස් රසකරකර කන්නෝ නොවෙය .ඉන්දියාව විතරක් නොවෙය චීනේ නුත් අනාගතයේ ප්‍රශ්න ඇතිවෙය් හම්බන්තොට වරාය දීපු විදිහටඒවා ගැනත් ලියනවා ඉඩ ලැබෙන විදිහට

  3. Christie Says:

    සෙනෙවි ඔබට තුති. ඉන්දියානු ජඩවාදය අපේ ඇස් වලට මුස්ලිම් වැලි ගහන්නේ. සින්හලයේ මුස්ලිම් කොටසක් සින්හල බොදුවනට කෙනෙහිලිකම් කරනවා. මේවා උලුප්පා අපේ මොල කා දමන කොටසක් ඉන්නවා. ඒ අයට ඉන්දියානු මුදල් නෝර්වේ සමාජවාදීන් හරහා එනවා වගෙයි.
    සින්හලයෝ උසස්කුල හින්දුන් නොවෙති. ගෙරිමස් ඇතුලු මස් සින්හලයෝ වසර ලකසයකටත් වඩා කල්කෑවෝය.උසස් හින්දුවෝ ගෙරිමස් ඌරුමස් නොකති. එය කුලහීනයන්ටය. නමුත් හින්දු උසස් කුලයෝ හරක් හුජ්ජ බොති. සින්හල අපි දඩයක් කාරයෝය හරක් හොරුය. මා කුඩා කාලයේ මගේ වහු පැටවා හරක් හොරු ගෙනගියේය. මුස්ලිම් ලෝකයෙන් සුලුකොටසක් තමයි අන්තවාදීන්. වැඩිම මුස්ලිම් ඉන්නේ ඉන්දුනීසියාවේ, ඉන්දියාවේ, බන්ගලදේසයේ, ඉජිප්තුවේ, පකිස්තානයේ, අප්‍රිකාවේ, ආසියාවේ මැද,.අපේ මැලේසියාවේ තානාපතිට පහරදුන්නේ එහි හින්දු ඉන්දියානු පරපෝසිතයන්ය.

    ඉන්දියාව සින්හල බොදුවන් හා මුස්ලිම් අතර ගැටුම් ඇතිකර එකිනෙකා මරා ගන්න ගෙනියන සැලස්මට මෙය දායකකි.

  4. Senevirath Says:

    ආයුධ අතට ගත මුස්ලිම් වරු විතරක් නොවෙඋ අන්තවාදියෝ ඉස්ලාම් ධරමයම අන්තවාදීය් කුරාන පාඨ අනුව අන්යාගමිකයන් මරන්න කියන ආගම මොකක්ද අන්ත වාදයක් නොවෙයදා . මිනිස්සු හරක් හුජ්ජ බිව්වත් හරකු න්ට හානියක් වෙන්නේ නැහැනේ.මස්කනවා වගේ . කෙනෙක් මස් කාම ගැන මගේ ප්‍රශ්නයක් නැහැ මට මොකෝ මම කියන්නේ සිංහල බෞධ්ධයන්ගේ සමස්තයේ වටිනාකම් ගැන . ”’මාඝාත නීතිය වැනිදේ වෙන රටවල නැහැ . ..ගෙරිමස් කන ඔය බල්ලා අල්ලා බැඳ දමවූ කිව්වේ කවුද කාටද

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress