ආණ්ඩුවේ ගමන ජනතාවට අහිතකරයි – ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක එජාපයට දෙහි කපයි
Posted on December 12th, 2016

Courtesy Ceylon Leader

ජනාධිපති උපදේශකයෙක් හා ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරියකු වන එජාපයේ හිටපු ප්‍රභලයකුවන  නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ආණ්ඩුවේ රනිල් පාර්ශවයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු තබා ඇති සටහන මෙසේය.

2005 ජනාධිපතිවරනයේ පරාජයෙන් පස්සේ පක්ෂය ගොඩනගන්න මහන්සි වුනේ මෙහෙමයි. දිස්ත්‍රික්ක මට්ටමින් තෝරාගත් මාධ්‍ය ලේකම් වරැන් ගේ පුහුනුවක් සිදුකරමින්…මේ පින්තුරයේ ඉන්න ලක්ෂ්මන් සෙනවිරත්න,මම,ආරිය රැබසිංහ දැන් පක්ෂයේ සාමාජිකයන් නෙමෙයි.අනික් අය ඇමතිවරැ. අපි බෝල් කරා Unp ය වෙනුවෙන් දිගටම විකට් ගන්න දිගටම 2015 වෙනකම්. ආන්ඩු බලය ලැබුනට පස්සෙ දැන් බැට් කරන්නේ වෙන කන්ඩායමක්. ඒ අය දන්නේ නැහැ බලය ගන්න කොච්චර අමාරැද කියලා. ඒ නිසයි මේ විගඩම් අපට බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ.ආන්ඩුව යන ගමන නිවැරදිද? ආන්ඩුවේ සාර්ව ආර්ථික ප්‍රවිශ්ඨය නිවැරදිද? ඍජු විදේශ ආයෝජන ආකර්ෂනය තුලින් රටට එන්නේ චිනය විතරද? ඒ ඇවිල්ලත් ආයෝජනය කරන්නේ චිනයම නය දුන්න ව්‍යාපෟති තුල විතරද? ඒ සඳහා එකඟ වු කොන්දේසි රටට දිර්ඝ කාලිනව හිතකරද? ඒ යටතේ උත්පාදනය කරන්න යෝජනා කරන රැකියා 15000 , 2020 ට මෙහා ඇතකරගත හැකි වන්නේ ද? නමුත් ඒ සඳහා ගෙවන දෙශපාලන මිල කුමක්ද? ඉඩම් නැතිවන හම්බන්තොට ජනතාව කුමක් කියනු ඇත්ද? රැකිය අහිමිවන වරාය සේවකයන් ගේ පුතිචාරය? මධ්‍යම පාන්තික දේශිය චින්තනයට අනුව සිතන අය? අවසානයේ දි චිනයෙන් ලැබෙන ඩොලර් බිලියනයට ලැබෙන දේශපාලනික ආවස්තතික පිරිවැය (opportunity Cost)වන්නේ කුමක්ද? අනික් අතට එවැනි ආයොජනයක් තුලින් රටේ විදේශිය සන්චිත ශක්තිමත් විමට සහ වෙලඳ ශේෂය අඩුකිරිමට හේතුවන්නේ යයි කියන්නේ නම් කොළඹ වරායේ නැගෙනහිර අංගනය චිනයට දෙන්නේ ඇයි? රටට ,චිනය හෝ වෙනත් රටක ආධාරය නැතිව විදේශ විනිමය උපයා ගැනිමට වැඩි ඉඩක් මෙම වරාය අංගනය තුල තිබෙනවා නේද? ඒ නිසා තමයි අපි කියන්නෙ ඉන්ග්‍රිසි කථා කල පලියට බුද්ධියක් තියෙනවා කියලා කියන්න බැහැ කියලා.අංක ගනිතය දැන ගත්ත පලියට ආර්ථික විද්‍යාව දන්නවා කියල කියන්නත් බැහැ.බලය හම්බවුනාට දේශපාලනය කරන්නත් දන්නෙ නැහැ කියල අවශ්‍ය නම් කියන්න ත් පුලුවන්. 2001 දිත් අපි මේක අත්දැක්කා. Unp පාක්ෂිකයන් පිලිබඳව මා හට ඇත්තේ සැබැ සංවේගයකි.”

One Response to “ආණ්ඩුවේ ගමන ජනතාවට අහිතකරයි – ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක එජාපයට දෙහි කපයි”

  1. Ananda-USA Says:

    The IMPENDING DIVISION of Sri Lanka into a PATCHWORK of COMMUNAL FIEFDOMS is a plot between the minority communities of Sri Lanka and the Western Powers supporting them to subjugate and dis-empower the Sinhala Buddhist majority of Sri Lanka, using the PUPPET Yamapalanaya govt, with the TROIKA OF TRAITORS Sirisena, Ranil and CBK orchestrating the SURGERY.

    It can only be STOPPED if the Buddhist Clergy RALLIES the Sinhala Buddhist community of Sri Lanka behind the LEADERSHIP of former President Mahinda Rajapaksa to oppose it, and TOPPLE the Yamapalanaya government.

    There are signs that the Buddhist Clergy is FINALLY WAKING UP to do just that ….. but they have been divided along party lines for so long, it is anybody’s guess whether they would be able to do it in time.

    In addition, EELAMIST & YAMAPALANA propagandists are out in force to confuse the Sinhala Buddhist community and PREVENT the DEFEAT of this new Constitution, and the TOPPLING of this TREACHEROUS Yamapalana government.

    The constitution proposals have been created by committees of Christian, Tamil and Muslims having very few Sinhala Buddhists members. They are preparing to HOIST this ANTHATTUWA on the Sinhala Buddhist Majority by STEALTH, by a Parliamentary Majority only circumventing a nationwide referendum.

    To achieve that Parliamentary Majority, they have bribed the MPs in every manner possible, overtly with luxury SUVs, doubling their salaries, increasing their official perks, opportunities to do favors and reward their henchmen with government jobs, and control large government projects. Corruption on a scale hitherto not seen in Sri Lanka, an unparalled travesty of the “yahapalanaya” they had promised!

    If they succeed in passing this new Constitution, that effectively partitions Sri Lanka into semi-independent Provinces that cannot be controlled by the Central Government by STEALTH, a long period of great violence, and even civil war, will be the INEVITABLE result. The VERY FIRST CASUALTIES of that violence will be the Sinhala TRAITORS who have given their support to imposing this minority YOKE upon the Sinhala Buddhist community.

    BLINDED & DEAFENED by their GREED for POMP, POWER & WEALTH, they know not what they are doing unto themselves, for the RETRIBUTION from their own countrymen will be SEVERE!

    Rise! O Sinhalayeni! The enemies of your people and your motherland are hammering at the gates!

    ASK NOT FOR WHOM THE BELL TOLLS; IT TOLLS FOR THEE!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress