ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පැවති අධිෂ්ඨාන පූඡාව
Posted on December 13th, 2016

උපුටා ගැන්ම ළක්බිම

ශ‍්‍රී ලංකාවේ ඡනවාර්ගික සමගිය සහජීවනය සහ සංහිදියාව ගොඩනැගිමත් එය ආරක්ෂා කිරිම උදෙසාත් වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රීයාවලිය තුළ දක්නට ලැබෙන ඡාතිවාදි ආගම්වාදි බෙදුම්වාදි සහ පටු දේශපාලන මතවාදි ප‍්‍රවනතාවයන් පරාඡය කිරිම සඳහාත් ඊයේ (11) මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහමළුවේදි මහාසංඝරත්නය සහ ගිහි පිරිසක් අධිෂ්ඨාන පූඡාවක් පැවැත්වුහ.

මහනුවර ඡෝර්ජ ඊ ද සිල්වා උද්‍යානය අසළ සිට ශ‍්‍රි දළදා මාලිගාව වෙත පා ගමනින් වැඩම කළ මහා සංඝරත්නය ඇතුලූ ගිහි පිරිස දළදා වහන්සේට මල් පුඡාකර ආශීර්වාද ලබාගැනිමෙන් අනතුරුව මහමළුවේදි මෙම සත්‍ය ක‍්‍රියාව පැවැත්විය.

මෙම අවස්ථාවට බෙල්ලන්විල රඡ මහා විහාරාධීපති බෙල්ලන්විල ධම්මරතන නාහිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස මහානාහිමි, ආචාර්ය මාදුරුඔය ධම්මිස්සර නාහිමි, බෙංගමුවේ නාලක නාහිමි, ඇතුලූ මහා සංඝරත්නය සහ ගිහිපිරිසක් එක්ව සිටියහ.






ගයා වන්නිආරච්චි

3 Responses to “ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පැවති අධිෂ්ඨාන පූඡාව”

  1. drjagathv Says:

    We thank Lankaweb for publishing this article originaly published in Lakbima. We distributed this article among our friends in Facebook etc. to educate our friends.

  2. drjagathv Says:

    නව ව්යවස්ථාවට ඡන්දය දී රට බෙදීමට හවුල් වන මන්ත්රීවරුන්ට
    ගමට එන්න දෙන්න එපා!
    ඔවුන් දේශදෝහින්
    පූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියන් රට වැසියන්ගෙන් ඉල්ලයි.
    https://www.facebook.com/MahajanaRajyaSabhawa/videos/1849956638554209/

  3. drjagathv Says:

    පාර්ලිමේන්තුවේ අධ්යක්ෂණයෙන් “සිංහළයා මෝඩයා” නාටකය කරළියට! යෝජිත නව ආණ්ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් අවසානයේදී බිහි වෙන්නේ ඊලාම් රාජ්යයකි

    පාර්ලිමේන්තුවට ලැබිලා තියන වාර්තාවන් තුළ ඉතා පැහැදිලිව ප්රකාශ වෙනවා මේ රටේ ඒකිය භාවය තවදුරටත් ආරක්ෂා නොවෙන බව . කොටින්ම නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණ 13 වන සංශෝදනය ක්රියාත්මක කිරීම සදහා ඇති , බාධක ඉවත් කිරීම . ඒ කියන්නේ අද පවත්නා ආණ්ඩුකාරවරයාගේ බලතල ඉවත් කිරීම . 13 වෙනි සංශෝදනය තුළම ඇති පොලිස් ,ඉඩම් බලතල ,මහ ඇමති බලතල , ලබා දීම ඒත් එක්කම නිශ්චිත කාරණා 31 ක් සම්බන්ධයෙන් තියනවා සමගාමි ලැයිස්තුවක් . ඒ සමගාමි ලැයිස්තුව ඉවත් කිරීම . මේ කරණා ටික සම්පූර්ණ වුණාට පස්සේ රටක් ලෙස බෙදෙන්න ඕන සියළු කාරණා සම්පූර්ණ වෙලා ඉවරයි . යෝජිත නව ආණ්ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් අවසානයේදී බිහි වෙන්නේ ඊලාම් රාජ්යයකි
    ඊලාම් රාජ්යයකි!
    Read more at http://lankanewsalert.com/archives/58367#O0YVDbAi2OdW2kIK.99 ‘Sinhalaya Modaya’ is the latest production of LTTE Diaspora. Have they explained before, why the politicians in the parliament vote for a separate state in a new constitution? Please listen to their explanation, on their own words!
    https://www.youtube.com/watch?v=-KUuFh_Q58I – ‘Sinhalaya Modaya’ will be Coming soon. Please expect 10 th of January onwards.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress