වරාය විකිණීමට ජනපති විරුද්ද වේ.. රනිල්ට-මලික්ට තනි තීරණ ගන්න දෙන්න බෑ..- දේශපාලනය ගිනියම් වේ..
Posted on December 19th, 2016

ලංකා සී නිවුස්

වරාය විකිණීමට ජනපති විරුද්ද වේ.. රනිල්ට-මලික්ට තනි තීරණ ගන්න දෙන්න බෑ..- දේශපාලනය ගිනියම් වේ..හම්බන්තොට වරාට චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කිසිසේත්ම එකග නැති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහනේදී ඔහු මෙසේ කියා සිටියේය.

තමන් මෙන්ම වරාය ඇමති අර්ජුන රණතුංගද දැඩි විරෝධය පල කර තිබියදී මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සමරවික‍්‍රම විසින් බවද ඔහු එහිදී පැවසීය.

ඉදිරි දින කිහිපයේදී මේ සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් ගනු ඇති බවද ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කලේය.

One Response to “වරාය විකිණීමට ජනපති විරුද්ද වේ.. රනිල්ට-මලික්ට තනි තීරණ ගන්න දෙන්න බෑ..- දේශපාලනය ගිනියම් වේ..”

  1. Ananda-USA Says:

    Aiyoooo Sirisena and Arjuna Ranatunga

    Vs

    Batalanda Ranil and Malik Samarawickrama

    Let the Yamapalanaya JOUSTING scam begin!

    All SMOKE & MIRRORS misdirection to FOOL the PUBLIC!

    The SALE of the Harbor and even their MOTHERS thrown in as a BONUD will go through to BAILOUT the DESPERATE Yamapalanaya with Chinese money!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress