හම්බන්තොට විරෝධතාවට කඳුළු ගෑස්
Posted on January 8th, 2017
හම්බන්තොට ප්‍රදේශ කිහිපයක විරෝධතා තහනම් කරමින් ලබා දුන් උසාවි නියෝගය නොතකා පිරිසක් අද විරෝධතා පැවැත්වූහ.
හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමේ උත්සවය පැවැති භූමියට විරෝධතා කරුවන්ට ඇතුළු විය නොහැකි ලෙස පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිස් යොදවා තිබිණි. උද්ඝෝෂකයෝ අතුරු මාර්ග ඔස්සේ උත්සවය පැවැති භූමිය අසලටම සහභාගී වූහ.
එහි දී උත්සව භූමියේ සිටි බව කියන පිරිසක් හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ගල් මුල් පවා හුවමාරු වූ බව පොලිසිය කියයි.
ඒකාබද්ධි විපක්ෂය නියෝජනය කරමින් උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ. විරෝධතාවට ස්වාමීන්වහස්සේලාද වැඩම කර සිටියහ.
පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් ගසා පලවා හැරීමට උත්තාසහ කරනු අයුරු දක්නට ලැබිණි.
තුවාල ලැබූ කිහිප දෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටිති.
ඡායාරූප – ජයමාල් චන්ද්‍රසිරි
January 8th, 2017 at 4:39 pm
සින්හලයේ ආර්තිකය ඇත්තේ ඉන්දියානු අදිරදයත් ඉන්දියානු පරපෝසිතයනුත් අතේය.
උන්ගේ මූලස්තානය කොලොඹය. ඒකයි ඉන්දියානු ජඩයෝ හම්බන්තොටටයි කොලොඹ පෝර්ට් සිටියටයි ගරහන්නේ කෙලින්නේ.
චීනාට දෙන එක හොඳ වැඩක්. මොකද ඉන්දියානු අදිරදයටත් ඉන්දියානු පරපෝසිතයන්ටත් උන්ගේ ආවතේව කාරයන්ටත් එරෙහිව නැගිටින්න අපිට තනිවම බැහැ,
It is a good idea to have the Chinese handy. We Sinhalese alone cannot stand up to Indian Empire, Indian colonial parasites and their supporters.
Our economy is in the hands of India and Indian colonial parasites. They are afraid of loosing that. That is why they put Bandas and then Sirisena in 2015.
I hope and wish we can unite and beat the Indians.