මදෑ කෑවා -කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූදානම් වෙන්න.. – සහල් හිගයක්..
Posted on January 9th, 2017

යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.

ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.

මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

4 Responses to “මදෑ කෑවා -කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූදානම් වෙන්න.. – සහල් හිගයක්..”

  1. Kumari Says:

    The three Yahapalanaya Harakas (Sirisena, Ranil and Chours) must be fed with grass for what they are doing to us.

  2. S.Gonsal Says:

    Rice will be imported, there is no need to eat “leaves” instead of rice.

  3. Lorenzo Says:

    UNP govt. is trying to feed people elephant stuff.

  4. Christie Says:

    Part of the Imperialism is to keep the subjects hungry and in abject poverty and extract what ever they earn. During the British Indian Empire Indian colonial parasites extracted our that is wealth of the Sinhalese; they kept a lot and gave the British a bit.

    Now Indian Empire gets the lot.

    What about Thosai and wadei?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress