චීන තානාපති මහින්ද හමුවෙන්න එයි.. ඉඩම් මංකොල්ලයට විරුද්ද බව මහින්ද කෙලින්ම කියයි..
Posted on January 10th, 2017

ලංකා සී නිවුස්

චීන තානාපති මහින්ද හමුවෙන්න එයි.. ඉඩම් මංකොල්ලයට විරුද්ද බව මහින්ද කෙලින්ම කියයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සිය නිල නිවසේදී මෙරට චීන තානාපති හමුවිය.

එහිදි හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් ලබා දීම සම්බන්දයෙන් සාකච්චා වූ අතර හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ජනතාවගේ ඉඩම් මංකොල්ල කෑමට රජයට ඉඩ දීමට ජනතාව සුදානම් නොමැති බවයි.

චීනය සමග ඇති තම හිතවත්කම එලෙසම පවතින බවද කී රාජපක්‍ෂ මහතා එහෙත් තම භූමිය අත්පත් කර ගැනීමට එරෙහිව ජනතා විරෝධය නොනවතිනු ඇතැයිද සදහන් කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress