ජාතියේ සමගිය හා සංවර්ධනය නංවන සිංහලයින්ගේ එකමුතුවේ න්‍යාය පත‍්‍රය
Posted on January 10th, 2017

සිංහලේ මහජන පෙරමුණ

වසර 2600 කට අධික කාලයක ලිඛිත ඉතිහාසයක් ඇති අපගේ මව්බිමේ නිදහස, උත්තරීතර
ශිෂ්ටාචාරය, වර්ධනය කළේත්, දකුණු ඉන්දීය ආක‍්‍රමණිකයින් පලවා හැරියේත්, 1505 සිට පෘතුගීසි, ලන්දේසි,
ඉංග‍්‍රීසි යන යුරෝපා ආක‍්‍රමණිකයින් සමඟ සටන් කළේත්, සිංහලයින්ය. තිස් වසරක ත‍්‍රස්තවාදී අරගලයක් ගෙන
ගිය දෙමළ කොටි සටන් අවසන් කළේත්, සිංහල රණවිරුවන්ය. වෙළඳාමේ නිරතව රටේ පදිංචිව සිටින ඉන්දීය
ජාතික, තමිල්නාඩු, චෝල, වඩූග, කේරල, මරක්කල, ආගන්තුකයින් සෑම විටම සිංහලේ ආක‍්‍රමණිකයින් සමඟ
එක්ව. නීති විරෝධි වෙළඳාමේ කටයුතු වලත්, රටේ සාරය ගසා කෑමටත්, සිංහලයින්ගේ අයිතිනුත් ඩැහැගැනීමත්,
වැර දරා ඇත.

1948 දී අප රටට නිදහස ප‍්‍රකාශ කල අවස්ථාවේ, රටේ පාලනය ප‍්‍රජාතාන්ත‍්‍රවාදයේ නමින්, දේශපාලන
පක්ෂවලට නියෝජිතයින්ට බාරවිය. ඉන්පසු ගෙවී ගිය වසර 68 ක් තුළ තමන්ගේ වාසිය තකා රටේ පාලකයින්
රාජ්‍ය බලය යොදාගෙන ඇත. මැතිවරණවල දී බහු වාර්ගික පක්ෂ වල සිංහල නායකයින් වර්ගවාදී සුළු ජන
ඡුන්දය ලබාගැනීම අරඹයා සිංහලයින්ගේ අයිතින් පාවාදීමේ තරඟයක යෙදී ඇත. රටේ නම සිංහලේව තිබියදී
එය ලංකා යයි නම් තැබීමෙන් සිංහලයින්ගේ අනන්‍යතාවය නසා ඇත. උඩරට ගිවිසුම අනුව පහත හෙලූවේ
සිංහ කොඩිය වන අතර පසුව අප රටට නිදහස ප‍්‍රකාශ කළ අවස්ථාවේ නිදහස් චතුරස‍්‍රයේ
එසවූයේත් එම සිංහ කොඩිය බව දැන දැනත් ඊට ඉරි දෙකක් එක්කොට දෙමළ හා මුස්ලිම් සුළු ජන අයිතීන්
පෙන්වන්න යයි කියමින් සිංහල ජාතිය පාවාදී ඇත. රටේ බස සිංහල විය යුතුව තිබිය දී සිංහල හා දෙමළ භාෂා
දෙකක් යොදා ගැනීමෙන් රට අවුල් කොට ඇත.

මෙවැනි දේශද්‍රෝහී ක‍්‍රියා නිසා රට අන්ත දරිද්‍රතාවය පත්කොට ඇත. රටේ කාන්තාවන් මැද පෙරදිග
රටවල වහල් සේවයේ යොදවා ඇත. බහුතරය දරිද්‍රතාවය නිසා රජයේ සමෘද්ධි දීමනාවලින් පණ රැුකගනිති. තේ
හා රබර් වතුවලට අත්පත් කරගත් සිංහලයන්ගේ ඉඩ කඩම් නැති වූ උඩරට සිංහලයන් මේ වන විටත් අසරණ වී
ඇත. ණය බරින් රටම මිරිකී රුපියලේ අගය නිදහසින් පසු 15 ගුණයකින් පහත වැටී ඇත.
මේ අතර බලයේ ඉන්නවුන් සුඛෝපභෝගී බදු රහිත වාහන ආනයනික භාණ්ඩ පරිහරණය කරමින් රජ
සැප විඳිමින් කල් ගෙවති. වහල් සේවයේ යෙදී මේ රටට එවන විදෙස් මුදල් හා ලෝක බැංකු ණය වලින් රට ණය
බරින් මිරිකී ඇත. මේ තත්වය නිසා තරුණයින් විප්ලවයට යොමුව ඇත. දකුණේ සිංහල තරුණයින් 1971 සිට
1989 දක්වා රාජ්‍ය විරෝධි අරගලයක යෙදී ඇත. උතුරේ තරුණයින් 1976 සිට 2009 දක්වා දෙමළ කොටි
ත‍්‍රස්තවාදයේ යෙදුණි. බලවත් උද්ඝෝෂණ මැද්දේ රජය බාරගත් ජනපති මහින්ද රාජපක්ෂ 2009 දී සිංහල
රණවිරුවන්ගේ සහාය ඇතිව, දෙමළ කොටි පරාජය කොට ඇත.

දෙමළ හා මුස්ලිම් අන්තවාදී පක්ෂ ද, නව යටත්විජිතවාදීන් ද එක්ව දෙමළ ඩයස් පෝරාව මුදලින්
මෙහෙය වූ පසුගිය මැතිවරණයේ දී දෙමළ කොටි පරාජය කළ බලවේගය පරාජය කොට ඇත. එහිදී නායකයින්
දුන් පොරොන්දු මත ව්‍යවස්ථාදායකයේ බලතල වර්ගවාදී උතුරු හා නැගෙනහිර පලාත්වලට ලබාදීමට නව
ව්‍යවස්ථාවක් දැන් සකස් කරමින් තිබේ. එය කඩිනම් කිරීමට වර්ගවාදී දෙමළ සන්ධානය උතුරේ සිංහලයින් නැවත
පදිංචි කරවීම නැවැත්වීමට රජයට බල කරමින් සිටී. නැගෙනහිර සිංහලයින්ට ඒ පලාතේ පදිංචිය නොදීමට
මුස්ලිම් නායකයින් කටයුතු කරමින් සිටී. නැගෙනහිර සිංහලයන්ට ඒ පලාතේ පදිංචිය නොදීමට මුස්ලිම් නායකයින්
කටයුතු කරමින් සිට, බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින් සිටී.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 14 න් බහු වාර්ගික පක්ෂයි. පක්ෂ 8 ක් දෙමළ වර්ගවාදයටත්
මුස්ලිම් වර්ගවාදයටත් වෙන් වූ ඒවායි. උතුරු නැගෙනහිර පළාත් සභාවලට බලය පැවරීමට රජය දී ඇති
පොරොන්දු මත නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වර්ගවාදීන් බලකරමින් සිටී. බටහිර බලවතුන් හා විදෙස් මුදලින්
සිංහලේ ධජය වූ

මේ අභියෝගාත්මක අවාසනාවන්ත තත්වය ගැන අවධියෙන් යුත් සිංහල සංවිධාන 2016 ඔක්තෝම්බර්
මස 15 වන බක් පෝ දින රැුස්ව, සිංහලයින්ගේ අවාසනාවන්ත ඉරණම විසඳීමට ගත යුතු පියවර ගැන සමුළුවක්
පැවැත්වීය. අවස්ථාවදීන් විසින් ගෙනයන වර්ගවාදීව රට බෙදීමේ ව්‍යායාමය පැරදවීමත්, සිංහලයින්ගේ අයිතීන්
ගැන ජනාතව දැනුවත් කිරීමටත්, නිර්පාක්ෂික සංවිධානයක් වශයෙන්, සිංහලේ මහජන පෙරමුණ පිහිටුවීමටත්,
සිංහලයින්ගේ එකමුතුවේ න්‍යාය පත‍්‍රයක් ජනතාවට හඳුන්වා දීමටත් තීරණය කළෝය.
සිංහලයින්ගේ එකමුතුවේ න්‍යාය පත‍්‍රයට ඇතුලත් වන්නේ,

1. රටේ නම සිංහලේ විය යුතුය.
2. සිංහලේ ජාතිය සිංහලයින් විය යුතුය.
3. සිංහලේ බස සිංහල විය යුතුයි.
4. සිංහලේ ජාතික කොඩිය සිංහ කොඩිය විය යුතුයි.
5. සිංහලේ සංස්කෘතිය සිංහල බෞද්ධ විය යුතු අතර බුද්ධාගස රාජ්‍ය ආගම විය යුතුයි.
6. සිංහලේ පාලන තන්ත‍්‍රය වෛරවාදයෙන් බැහැරව සභ්‍යත්ව වාදී මහා සම්මතෙහි පිහිටා
තුන් සිංහලේටම බලපාන, එක නීති පද්ධතියක් විය යුතු යයිද, විදේශිකයන් පැන වූ රෝමානු
ඕලන්ද නීති කොටස්වාදී තේසවලාමේ නීති හා ෂාරියා නීති අහෝසි කළ යුතුයි.
7. උප්පත්තියේන සිංහල හිමිකම් ඇති භූමි පුත‍්‍රයින් රට වැසියන් ලෙසත්, විදෙස් සම්බන්ධකම්
ඇතිව ස්වාභාවිකරණය වූ වැසියන් පුරවැසියන් ලෙසත් පිළිගත යුතු අතර, ව්‍යවස්ථාදායකය
අර්ථවත් කිරීමට, ඇස්. ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක තුමා 1956 දී යෝජිත පංච බලය නියෝජනය
ආර්ශයට ගෙන අද කාලයට සරිලන පංච තාන්ත‍්‍රික නියෝජනය ඇති පාර්ලිමේන්තුවේ මෙන්
මන්ත‍්‍රී සංඛ්‍යාව 225 කින් යුත් රාජ්‍ය සභාවක මැතිවරණ කොට්ඨාස පදනමට පත්වන ප‍්‍රජා
මන්ත‍්‍රීවරු 160 ක් ද, ජාතික වශයෙන්, ප‍්‍රබුද්ධ වෘත්තික සංවිධාන මන්ත‍්‍රීවරු 15 ක් ද, ව්‍යවසාය
සංවිධාන මන්ත‍්‍රීවරු 15 ක් ද, වෘත්තීය සමිති මන්ත‍්‍රීවරු 15 ක්ද, සංස්කෘතික හා ආගමික
සංවිධාන මන්ත‍්‍රීවරු 20 ක් ද, විය යුතුයි ද, රුහුණු , මායා, පිහිටි යන පෙර පැවති රට බෙදීම
අනුව විධායක බලතල බෙදා පාලනය ගෙනයෑමත් වර්ගවාදී පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීමත්
කළ යුතුයි.

සිංහල මහජන පෙරමුණේ සිංහලයින්ගේ න්‍යාය පත‍්‍රය ජය ගැන්වීමට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ
1. යෝජිත රට බෙදීමේ ව්‍යවස්ථාව පැරදවීමටත්, 2. ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලදී සිංහලයින්ගේ න්‍යාය
පත‍්‍රය පිළිගන්නා අපේක්ෂකයින් ඡුන්දයෙන් දිනවීමටත්, 3. ඊට එකඟ නොවන අපේක්ෂකයින්ට ඡුන්දය
නොදීමටත් ය.

මේ වගට සභාපති මණ්ඩලය හා විධායක සභාව
සිංහලේ මහජන පෙරමුණ
නො. 12, ටෙම්පල්ස් පාර,
ගල්කිස්ස.
දුරකථන :- 0717414713

2 Responses to “ජාතියේ සමගිය හා සංවර්ධනය නංවන සිංහලයින්ගේ එකමුතුවේ න්‍යාය පත‍්‍රය”

  1. Ancient Sinhalaya Says:

    Today Sinhalese have been the door mat in Sri Lanka thanks to catholic-run UNPatriotic party. UNPatriotic party
    have relies heavily on traitor tamils, mussies and the catholics to win power and have been promoting the three
    lots to guarantee their support. Meanwhile some Sinhala modayas who think it is fashionable to be UNPatriotic party
    supporters also vote for them. UNPatriotic party, simply divide the Sinhalese and make the minorities king makers.
    To make matters worse for the Sinhalese, Sri Lanka and Buddhism, the biggest traitor ever in the history of Sri Lanka traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller ruling Sri Lanka today.

    Batalande Wadakaya’s mega crrimes against the Sinhalese, Sri Lanka and Buddhism are numerous. But catholic-run
    Sri Lankan media paint him as MR CLEAN to get more and more damage done. Batalande Wadakaya also the
    darling of the catholic west who make sure their pet is safe to do more and more damage in order to establish a
    catholic country in Sri Lanka. These things have made Batalande Wadakaya above the law in Sri Lanka.

    Some of Batalande Wadakaya’s mega crimes. MR CLEAN?

    * torture and killing of Buddhist jvpers in Batalande torture camp with his catholic police top brass buddies, minister
    of erection (permanent) john baas, joseph michael, douglas peris, merril gunaratna etc. Victims’ eyes gorged out
    while alive. Batalande commission found the Wadakaya guilty. Nobody dared punishing.

    *dragging the jvp insurgency to kill more than 60,000+ Buddhists in 6 years (no rehabilitation like Sirima B did,
    it was kill, kill, kill. A Sinhalese cull!)

    * giving half the country on a plate to his catholic buddy hitler mala paharan in 2005 with the CFA (contrast this with
    Batalande torture). Nobody criticised the Wadakaya

    *when all that didn’t work, sending millennium city intelligent officers to the catholic tigers of tamil drelam to
    expedite the creation of a catholic drealam

    *dragging the war for 30+ years saying catholic tigers of tamil drealam were too strong to get rid of Buddhism
    and Buddhist temples in the north and the east; also getting rid of 100,000+ Sinhalese inc. Buddhist monks, men,
    women, children, tri forces personnel and the police by not making an effort to stop the real terrorists

    * Rs 5585 day light robbery at the CB with his catholic buddy maha horandran. Nobody dared punishing Wadakaya

    * abolishing state pension for the new state employees soon after getting the PM (pathala man) post through the
    back door in 2015

    * stop teaching history at schools when the Wadakaya was education minister

    * planned new constitution to break up the country to please his ardent supporters tamils, mussies and catholic
    west

    Unfortunately for the Sinhalese, Sri Lanka and Buddhism Batalande Wadakaya isn’t finished yet. He has plenty more
    treacheries in store for them. Batalande Wadakaya is in perfect health and no sign of leaving this world any time soon.

    The above treachery list by Batalande Wadakaya isn’t all. Read Shenali’s article today about the UNPatriotics to
    see more. Also the following links, which you won’t see in catholic-controlled media in (so called) Buddhist Sri
    Lanka.

    Sinhalaya famous for being modayas are easily hoodwinked. Traitor chief die hard catholic token Buddhist
    Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller utilising that to maximum effect. Poor Sinhala modayas,
    poor Mother Lanka, poor Buddhism. How long before the Sinhala modayas understand the UNPatriotic party’s
    treacheries?

  2. Ancient Sinhalaya Says:

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress