“හාමුදුරුවනේ බොහොම සැර කතා..වක් ” – ජනපතිගෙන් ඇමතුමක්
Posted on January 12th, 2017

යුතුකම සංවාද කවය

පසුගිය දා යුතුකම සංවාද කවය විසින් පැවැත්වූ “ෆෙඩරල් සංහිඳියා නිරුවත” සම්මන්ත්‍රණයෙන් පසුව ජනාධිපතිතුමන් විසින් තමන් වහන්සේට කතා කොට පැවසූ දේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් වහන්සේ හෙළි කරයි. උන් වහන්සේ මේ දේශනාව පවත්වන්නේ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනවාරි 5 වන දින පැවැත්වූ සම්මන්ත්‍රණයේදීයි.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් පැවැත්වූ දේශනය පහත සබැඳියෙන්

7 Responses to ““හාමුදුරුවනේ බොහොම සැර කතා..වක් ” – ජනපතිගෙන් ඇමතුමක්”

  1. Ananda-USA Says:

    Alley Gunawansa Nahimiyeni,

    Mey paragathi Yamapalanaya aanduwey dushta upakrama api wenuwen api ahosi karamu!

    Mey aluth vyvasthawa Sinhala Bauddayanta atawana maha mara-arugulaki!

    Mey paragathi deshadrohi Yamapalanaya parajaya karamu!

  2. Ananda-USA Says:

    Mey aluth bedumwadi vyvasthawa kisiseth geynda epa!

    Api kisiseth geynda denna naha!

    Api mey paragathi deshadrohi Yamapalanayata mey dushta deywal Kandy Sennen naha!

  3. Ananda-USA Says:

    Oops! “karannda denney naha!”

  4. Ananda-USA Says:

    Alley Gunawansa Nahimiyeni,

    Yes! We Sinhala Buddhists demand a written agreement from our Political Leaders that they will deliver to us a Unitary nation devoid of ANY and ALL sub-national local government entities, that they will repeal the ILLEGAL 13th Amendment and DISSOLVE the Provincial Councils, that they will stop all alienation of our land to foreign powers, that they will restore a strong nationsl government ready, able and willing to permanently preserve and defend the HERITAGE of the majority Sinhala Buddists in our Motherland, if they are to receive our support.

    We should hold these leaders ACCOUNTABLE to their promises, and OUST those paragathi deshadrohi Yamapalanaya crooks who are attempting to divide and rule us and our hallowed resplendent island!

  5. Christie Says:

    හාමුදුරන්ට පින් කතාවට.හැබැයි සින්හලයන්ගේ අවසානය පටන්ගත්තේ සොලොමොන් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරන්න්යකය. බන්ඩට සල්ලි වියදම් කලෙත් පක්සයේ අරමුනු හදල දුන්නෙත් ඉන්දියානු පරපෝසිතයන් හා ඉන්දියානු අඩිරදයත්ය. සින්හලන් නැත්කර දැමීම පටන් ගත්තේ 1951 කේ දීය.

    Christie Says:
    January 12th, 2017 at 4:26 pm
    “Kandyan Peasantry Commission Report of 1951 to the dust bin.”
    Sudath; one of the main reasons Indian Empire and Indian Colonial Parasites got Solomon West Ridgeway Dias Bandaranayake to form Sri Lanka Freedom Party and financed and set the policies of it in 1951.
    That was the start of the genocide of Sinhalese.

  6. S.Gonsal Says:

    This is excellent ! Please don’t trust ANYONE ! Make sure every one sign the agreement including MR.

  7. Kumari Says:

    Venerable Sir, we are very thankful for your speech. I know you are one of the few who stood up to JRJ. It is high time the Sinhalese Buddhists got together as one force. As you have mentioned many times there should be only two parties in Sri Lanka. The Buddhist clergy and the Buddhist public.
    Theruwan Saranai. Jayawewa!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress