මා ලේකම්කමින් ඉවත් නොකලේ නම් සන්ධානය දිනනවා.. නැවත එහෙම වෙන්න බෑ.. ආණ්ඩුව එක රැයෙන් වෙනස් විය හැකියි.. – සුසිල් වැට උඩට නගී.. [Video]
Posted on January 13th, 2017

ලංකා සී නිවුස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් ප්‍රතිපත්ති දෙකක් ඔස්සේ කටයුතු කරන බවත් එම නිසා ප්‍රශ්න රාශියක් ඇතිවෙමින් තිබෙන බවත් ආණ්ඩුව පිහිටුවා අවුරුදු දෙකක් ගත වි ඇති මෙවන් අවස්ථාවක එක රැයකින් සියල්ල වෙනස් විය හැකි බව කඩුවෙල ශ්‍රිලනිප බල මණ්ඩලය අමතමින් විද්‍ය හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා පැවසීය.

සමහරු කියනවා තව අවුරුදු හතරක් මේ විදියට පක්ෂ දෙක එකතුවෙලා යනවා කියලා, තවත් සමහරු කියනවා මේ 17 දි වෙනසක් වෙනවා කියලා, ඒත් ජනතාව තීරණය අනුව එක රැයකින් සියල්ල වෙනස් විය හැකි බවත් එසේ වුනොත් නැවත් පුට්ටු කිරිම බොරුවක් බවත් ඇමතිවරයා පැවසීය.

අපී ආණ්ඩුව තුල සිටිය නිසා යම් යම් සහන ජනතාව දීමට පුලුවන් වුවත් මේ ආණ්ඩුවේ අගමැතිවරයා යූ එන් පී බවත් වැදගත් අමාත්‍යාංශය ගනනාවක් යූ එන් පී එක යටතේ තිබෙන බැවින් ඉදිරියේදී එහි වෙනසක් බලාපොරොත්තුවන බවත් පැවසිය.

කෙසේ වෙතත් ඔහු පැවසුවේ එදා මහමැතිවරණයේදී තමා හෙබ වූ පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම් ධූරය අවසාන මොහොතේ තහනම් කොට මහ කලබැගෑනියක් කලේ නැත්නම් අපි දිනනවා මෙන්ම අනිවාර්යයෙන්ම ආසන 104 කට වඩා ගන්නා බවයි. එත් අවසානාවකට ඒක් එසේ සිදු වුවත් එය මේ පාර එහෙම සිදු වෙන්න ඉඩ නොදෙන බවයි.

2 Responses to “මා ලේකම්කමින් ඉවත් නොකලේ නම් සන්ධානය දිනනවා.. නැවත එහෙම වෙන්න බෑ.. ආණ්ඩුව එක රැයෙන් වෙනස් විය හැකියි.. – සුසිල් වැට උඩට නගී.. [Video]”

  1. Sarath W Says:

    The country is cursed for electing a traitorous government. These bunch of crooked rulers must be chased soon to take the country forward.

  2. Ratanapala Says:

    In a future administration the nation need people who can be trusted. This ‘spineless gutter snapper’ should be avoided at any cost! He just want to get on the gravy train with no consideration for what happens to the country or what is best for the country and the ‘bigger picture’.

    The bigger picture is that Prema Jayanth along with others similar back stabbers left their leader high and dry to support the traitor Aapppaya who engineered the defeat of UPFA in the aftermath of the 2015 August Parliamentary Elections.

    As Most Ven Elle Gunawansa Thero mentioned these ‘leache’s are now ready to leave the Jada Palana thieves as the ‘pan’ is now getting hotter!

    People must never allow these traitor scum bags to succeed in public office – ever!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress