අනුර දිසානායකට අයර්ලන්තයේ සැප නිවසක්.. බදු ගෙවන්නැයි එරට ආණ්ඩුව එවූ ලිපිය මෙන්න…
Posted on January 24th, 2017

From where did he get the money???

අනුර කුමාර දිසානායක මහතා නමින් අයර්ලන්තයේ නිශ්චල දේපලක් ඇති බවට ලිඛිත සාක්‍ෂියක් අන්තර්ජාල වෙබ් අඩවියකින් හෙලි කර තිබේ. 

අයර්ලන්තයේ ඩබ්ලින්, බ්ලැක්රොක්, සිඩ්නි පෙදෙසේ, අංක 28 දරණ නිවස අනුර කුමාර දිසානායක නමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් වූ බදු මුදල් ගෙවන ලෙස එරට බදු එකතු කිරීමේ ජනරාල්වරයා විසින් යොමු කර ඇති ලිපියක්ද එහි පල කර ඇත.

මෙම නිවස මිලදී ගනු ලැබුවේ කවදාද.. දැන් එහි ජීවත් වන්නේ කවුදැයි මෙතෙක් හෙලිව නැත. ගූගල් ස්ටී‍්‍රට් මැප්හි අදාල නිවස දැක්වෙන්නේ මෙසේය

(අප වෙබ් අඩවිය විසින්ද උපුටා ගැනීමේ මූලාශ‍්‍ර සහිතව මෙම පුවත පලකරන ලද අතර එහි කිසිදු තැනක ‘අනුර කුමාර දිසානායක’ යනු ජවිපෙ නායකයා ලෙස විශේසණය සහිතව හදුන්වා නැත්තේ අදාල බදු ලේඛණයේද එවන්නැයි නැති නිසාය. ඇතැම් විට වෙනත් සල්ලිකාර අනුර කුමාර දිසානායක කෙනෙකු අයර්ලන්තයේ මෙවන් සැප මන්දිරයක් ගත්ත වන්නටද බැරි නැත)

 

7 Responses to “අනුර දිසානායකට අයර්ලන්තයේ සැප නිවසක්.. බදු ගෙවන්නැයි එරට ආණ්ඩුව එවූ ලිපිය මෙන්න…”

  1. Christie Says:

    Ireland is a corrupt place like Switzerland.

    There lots of Indian vermin IT people work there. They control a fair share of the economy.

    I am sure this is part of the Indian Empire payments to the JVP in the last elections.

  2. Christie Says:

    Clonlea Yoga Studio, 28b Sydney Avenue, Blackrock, Co. Dublin, Ireland

    Yoga is Indian.

  3. Kumari Says:

    http://lankacnews.com/exclusive-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%bb-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7-%e0%b6%85%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a/

    Go to the above website and click on Link to see the Road view of the property.

  4. Kumari Says:

    I am sure Deal Kumara got the LTTE funding from Suren Surendran.

  5. S.Gonsal Says:

    Headline news castigates three judges panel as ‘enemies of the people !’

    – yet none to call it contempt of court in Britain.!

    (Lanka-e-News -21.Jan.2017, 11.30PM) A headline news was reported in the Daily Mail newspaper in Britain with photograph of a three judges panel alias ‘the three king clan’ calling them ‘as enemies of the people’ printed in large bold letters beneath their photograph.

    At the recent people’s referendum held in Britain , a majority of the people of Britain voted that Britain shall leave the European Union. The three judges aforementioned however gave a decision against this majority view of the people , and it is owing to this verdict , the Daily express , Daily Telegraph , The Sun newspapers splashed newspaper headlines roundly lambasting the verdict.

    (The headlines and photographs published in those newspapers are herein)

    It is worthy of special mention , in Britain there were no black coat wearing empty headed cutthroat lawyers to contend that the Daily Mail newspaper committed contempt of court by publishing the photographs of the three judges of a superior court of the country and calling them as ‘enemies of the people’.. Britain is also blessed because there aren’t illicit scoundrels- maharajas in Britain to invite so called bigwigs to the television channels and conduct a mudslinging campaign against Daily Mail newspaper or its editors.

    Just because these scoundrels wear tie and coat ,these cutthroat dummies and zombies cannot become gentlemen.

    —————————
    by (2017-01-21 21:49:20)

  6. Lorenzo Says:

    No surprise!

    Even his boss SAOMAWANSA was living in the UK.

    These are UK people fooling SLs to live their high life.

  7. Lorenzo Says:

    Tilvin must be the water boy.

    IF Tilvin’s hunger-ridden body is not there JVP FAT people would NOT win any votes!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress