බෙදිම්වාදී රාවය කාරයා කුපිත වූ , රට බෙදන ව්‍යවස්ථාවට එරෙහි අස්ගිරි විහාරයේ මැදිහත්වීම
Posted on January 29th, 2017

සටහන : යටියන ප්‍රදීප් කුමාර යුතුකම  

 ඉඩම් බලතල , පොලිස් බලතල පළාත් සභාවලට දෙමින් වෙනම රටක් ඇති කිරීමේ යෝජිත ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට භික්ෂූන් වහන්සේලා වශයෙන් තමන් වහන්සේලා එරෙහි වෙද්දී බෙදුම්වාදී ගැත්තන් කලබලවී භික්ෂූන් වහන්සේලාට එරෙහිව අවලාද නගමින් සිටින බට අස්ගිරි මහ විහාර පාර්ශවයේ ගරු ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පෙවා දෙති.
විසේෂයෙන් පසුගියදා මල්වතු – අස්ගිරි විහාරවලට පැමිණි අග්‍රාමාත්‍යවරයාට යෝජිත ව්‍යවස්ථාවෙන් රටට සිදුවන විපත පිළිබඳ සඳහන් කරමින් බාරදුන් සංදෙශය පිළිබඳව බෙදුම්වාදයට කත් අදින රාවය පුවත්පත කලබලයට පත්ව තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට එරෙහිව පුවත්පත හරහා අවලාද ගසමින් සිටින බව උන් වහන්සේ සඳහන් කරති.

ඒ කුමනාකාර අවලාද නැගුවත් රට දැය සමය පිළිබඳ භික්ෂූන් වහන්සේල්කා වෙත පැවරුණු වගකීම ඉටු කිරීමට කිසි සේත් පසුබට නොවන බව උන් වහන්සේ අවධාරණය කරති.

ඒ පිළිබඳ අදහස් පළකළ මැදගම ධමානන්ද නාහිමියෝ ” ඔය රාවය කාරයා පුවත්පතේ බහුතරයක් පළකරන්නේ සිංහල බෞද්ධ විරෝධී දේවල් පමණයි.පසුගිය සතියේ දාලා තිබුණේ “අස්ගිරි නාහිමියන් නොමග යවන්නේ කවුද?” යනුවෙන් ලිපියක්.අපි සංඝ සභාවක් හැටියට අපට අයිතියක් තිබෙනවා අපේ මහ නායක හාමුදුරුවන් සමග සාකච්චා කරල උපදෙස් දෙන්න.මේකට ඔවුන් කියනවා මහින්ද රාජපක්ෂ ඒකීය රාජ්‍ය ගැන කතා කරනවා .ඒ හඬ තමයි මේ අස්ගිරියෙන් නැගෙන්නේ කියලා.
මොවුන් ඉතිහාසය පුරාම කටයුතු කරල තිබෙන්නේ බෙදුම්වාදී උවමනාවටයි.”

එහිදී මනෝහර ද සිල්වා මහතාගේ ‘ව්‍යවස්ථා සංශෝධන’ ග්‍රන්ථය ගැන අදහස් පළකළ ධම්මානන්ද නාහිමියෝ “මෙම අගනා ග්‍රන්ථය සම්පාදනය කරමින් කාලීන අවශ්‍යතාවය ඉෂ්ඨ කර\මින් මෙලෙස ව්‍යවස්ථා සංශෝධනවලට අදාල කරුණු ඉතා හොඳින් විග්‍රහ කරමින් මනෝහරද සිල්වා මහතා සිදුකළ කාර්‍ය අප සියළු දෙනාගේ පැසසුමට ලක් විය යුතුයි.
රට වෙනුවෙන් ,සිංහල ජාතිය වෙනුවෙන් ක්‍රියාකළ නීතීඥ ගාමිණී ඊරියගොල්ල ,අධිනීතීඥ එස් එල් ගුණසේකර මැතිතුමා , ආර් එස් වනසුන්දර මැතිතුමා ආදීන් ක්‍රියාකළ අභීත ආකාරය ඊලඟ පරපුරට ගෙනයන වියතෙකු ලෙස මනෝහර ද සිල්වා මහතාට මහා සංඝරත්නයේ ප්‍රසාදය පළ කරන්න කැමතියි.

රට විනාශ කරමින් , රට බෙදමින් අනාගත ව්‍යසනයකට,ඛේදවාචකයකට රට ඇද දමමින් ක්‍රියාත්මක කිරීමට යන මේ ෆෙඩරල් ව්‍යවස්ථාව වලක්වා ගැනීමට අවශ්‍ය ජනතා දැනුවත් කිරීමට මහෝපකාරි වෙන මේ ග්‍රන්ථය රටට දැයට ආදරය සියළු දෙනාම කියවිය යුතුයි.” යනුවෙන් පැවසූහ.

මැදගම ධම්මානන්ද හිමියන් පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්

සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

7 Responses to “බෙදිම්වාදී රාවය කාරයා කුපිත වූ , රට බෙදන ව්‍යවස්ථාවට එරෙහි අස්ගිරි විහාරයේ මැදිහත්වීම”

  1. Hiranthe Says:

    I really appreciate the Maha Nayaka’s stand to protect Mother Lanka.
    If not, they will have to face the same situation as one of the big shot monks who orchestrated the regime change who died few moons ago.
    According to a highly develop yogi monk who looked while in deep Samadhi, for his where about after death, it was revealed that he is suffering in the worst of “hells” after his death.
    It is so pity that he seems to be in one of the worst locations.
    • Betraying ones Mother Country is a Big sin.
    • Telling blatant lies with ulterior motives of changing public opinion is a Big sin.
    • Telling lies to punish innocents is a Big sin.
    No one can escape the Karmic Retribution. We all humans are on a dangerous journey with enough tools and motivations given to us to commit adultery and commit sins so the “Hell” will get filled with all of us.. that is what the Hell Master wants….
    Unless we are extremely mindful of all our acts in thought, mind and deed we will get caught easily.
    Al all the time, protect Mother Lanka with pure thoughts… and we will be protected in return.

  2. Hiranthe Says:

    correction – “thought, word and deed” .. not “thought, mind and deed”

  3. Ananda-USA Says:

    Well said, Hiranthe!

    Let me add my voice to yours!

    May the Trividaratnaya bless and protect our Resplendent Motherland!

  4. Ananda-USA Says:

    Yes Indeed, ONLY citizens, and NOT individuals including non-citizens, should have the RIGHT to promote and propagate religion in Sri Lanka.

    Also,Theravada Buddhism, the religion with an unbroken history as the religion of the Sinhala Buddhist majority of the people of Sri Lanka, should rightfully have the FOREMOST place in Sri Lanka as it’s STATE TELIGION!

  5. Ananda-USA Says:

    Oops! I meant to say “STATE RELIGION”.

    Also, IDENTIFY the NGO TRAITORS, DECLARE their activities as ILLEGAL TREASON, and EXPEL them IMMEDIATELY from the country!

  6. Kumari Says:

    It is sad that the Buddhists have to fight for their birth right. When Trump (or all American Presidents) took the oath, he said, Help Me God. Every American President at the end of their speeches say God Bless America. That shows that America is a Christian country and the President stands to protect the Christian religion. In England any non Church of England person marrying into the Royal family has to change his/her religion to Anglicanism.

    Our idiots want to be smarter than the rest and the first thing they do is give up Buddhism.

    I want all the Buddhist organisations to get together and present a document that safeguards Buddhism to be signed by the main political parties. That is the only way we could trust our politicians, make them accountable for us.

  7. Hiranthe Says:

    I totally agree with Ananda and Kumari.

    Unless we force them, they won’t do anything other than what they were asked to do by their pay masters, RAW, CIA and Norway.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress