ප‍්‍රාදේශීය ලේකම්ට හොම්බට අනින්න කතා කරන රන්ජන් බැදුම්කර අර්ජුන්ට කතා කරන හැටි මෙන්න..
Posted on January 31st, 2017

ලංකා සී නිවුස්

පස් කැපීමක් සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල කල නොහැකිව තිබියදීත් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියගේ මොම්බ තල බව කියා හෙන ඉල්ලූ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් සාක්‍ෂි සහිතව කෝප් වාර්තාවෙන් සෘජුවම චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපතිට අමතන්නේ ‘අනේ සර් මට මේ පොඞ්ඩක් එක්ස්ප්ලේන් කරගන්න  ඕන…’ ආදී ලෙසයි.

ස්වර්ණවාහිනියේ ‘මහජන සේවය පිණිසයි’ වැඩසටහනේදී සිදුවූ මේ දෙබස කිසිවකු විසින් ෆේස්බුක් ජාලය වෙත එක් කර තිබින.

අදාල වීඩියෝව මෙතනින්

30,353 Viewers

One Response to “ප‍්‍රාදේශීය ලේකම්ට හොම්බට අනින්න කතා කරන රන්ජන් බැදුම්කර අර්ජුන්ට කතා කරන හැටි මෙන්න..”

  1. Christie Says:

    එදත් අදත් අපි අතර ඉන්න Sඉන්හල ඉන්දියානු ගැත්තො ඉන්දියානු පරපෝසිතයන්ට කතකරනෙ ඔහොම තමයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress