රට ගොඩගන්නට වෙහෙසුණු කළුකොඳයාවේ මහනාහිමි

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B, PhD. ගිහි-පැවිදි භේදය කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර මහානායක හිමියන්ගේ ස්වයංලිඛිත චරිතකථා පොත (1970) කියවිය යුතුය කියා මට සිතුනේ එච් එල් සෙනෙවිරත්න මහතා විසින් ලියූ ද වර්ක් ඔෆ් කින්ස් (1999) යන පොත කියවූ පසුවය. එම පොතෙන් ඔහු කියා සිටියේ රජවරුන් විසින් කලයුතු වැඩ වලට හාමුදුරුවරුන් අත ගසා ඇතිබවය. හාමුදුරුවරු ආරණ්‍යගතව භාවනායෝගීව සිටිය යුතු බවත්  දේශය පාලනය … Continue reading රට ගොඩගන්නට වෙහෙසුණු කළුකොඳයාවේ මහනාහිමි