චන්ද්‍රිකා කියන්නේ ගල් පැලෙන බොරු යයි චීනය කියයි.. මහින්ද තවත් දිදුලයි.. චන්ද්‍රිකාගේ පටි රෝල්…
Posted on February 6th, 2017

ලංකා සී නිවුස්

නොරොච්චෝල තාප විදුලි බලාගාරය ඉදිකිරීමේදී රුපියල් බිලියන 15ක කොමිස් මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබා ගත් බව චීන තානාපති තමනට කිවුවේ යයිි චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය විසින් කරන ලද ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටී.

එවන් ප‍්‍රකාශයක් හිටපු ජනපතිනිය විසින් සිදු කර ඇත්තේ කිසිදු තොරතුරක් හෝ මූලාශ්‍රයක් සහිතව නොවන බව පවසන චීන තානාපති කාර්යාලයේ ප‍්‍රකාශකයා හිටපු ජනපතිනිය හා චීන තානාපතිවරයා අතර කිසිදු හමුවක් සිදුව නැති බවද අවධාරණය කරයි.

හිටපු ජනාධිපතිනිය අත්තනගල්ලේ පැවති රැුස්වීමකදී කියා සිටියේ යහපාලන ආණ්ඩුවද කොතරම් හොරකම් කළත් එය රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරකම්වලින් දාහෙන් එකක්වත් නැති බවයි.

2 Responses to “චන්ද්‍රිකා කියන්නේ ගල් පැලෙන බොරු යයි චීනය කියයි.. මහින්ද තවත් දිදුලයි.. චන්ද්‍රිකාගේ පටි රෝල්…”

  1. Christie Says:

    බන්ඩත් බන්ඩගෙ දෝනිත් දෙන්නම එකයි.
    සින්හලයන් විනාසකිරීම ඒ අයගේ එකම අරමුනයි.
    There is no difference between Banda and his daughter.
    They are on a mission of wiping out Sinhalese from the Earth as directed by the Indian Empire.

  2. Ananda-USA Says:

    Choura Rajina Yamapalana horakam wahanna hadana!

    Chikay. …. Lajjanathda?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress