දෙමල බෙදුම් වාදීන්ට පිළිතුරු –අත්පොතක් –
Posted on February 12th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

දෙමල බෙදුම් වාදය ඇතිවුනේ ඔවුන්ට සිංහලයන්ගෙන් වූ අසාධාරණ නිසායය් සමහරු කියති . දෙමල යට දෙමල වීම නිසාම සිදුවූ අසාධාරණ මොනවාදය් ඔවුන්ගෙන් ඇසුවිට කෙලින් පිළිතුරක් නොදී මෙසේ අනන්මනම් දොඩවති ”” එසේ ඇසීම තරම් පැවසීම පහසු නොවේ ….දෙමලු තමන්ට සාපේක්ෂව තමන්ට අසාධාරණයක් වී අතය් පවසනවානම් අපි එය පිලිගතයුතුය …..දෙමළුන්ට වූ අසාධාරණ දන්නේ වෙනත් නොව දෙමලුමය …….මේ ආදී වශයෙන් ෂේප් වෙන පිළිතුරු දෙති
දෙමල ජාතිවාදය ඇති වුනේ දෙමළුන්ට ඇති අසාධාරණයක් නිසා නොවේ .සිංහලයන්ගේ රටේදී සිංහලයන් අභිභවා යාමේ බල කෑදරකම නිසාය. ලන්දේසි හා ඉංග්රීසින්ගේ කම්කරුවන් ලෙස වෙල්ලාලයන් සිංහලයන් මර්ධනය හා යටපත් කිරීම සඳහා ඉංග්රීසින් විසින් දුන් විශේෂ වරප්රසාද නිසා බටහිර අධ්ධ්යාපනයෙන් හා ධන බලයෙන් වර්ධනය වුහ .ඉංග්රීසීහු මොවුන් රටේ ඉහළපෙලේ තනතුරුවලට පත් කර තමන්ගේ පරම තුරන් වූ සිංහලයෝ උන්ගෙන් පාලනය වන අන්දමට රාජ් තන්ත්රය සකස් කළහ. මින් මත්වූ දෙමලුතමන්ගේ විශේෂ වරප්රසාද රැකගැනීමට අසාධාරණ ක්රියාවලියක නිරත වුහ .මේ මානසිකත්වය ඔවුන් තුල ඇති කලේ ඉංග්රීසින් විසින්ය
අසාධාරණයක් වී ඇත්තේ සින්හලයාටය . සිංහලයන් ,සිංහලයන් වීම නිසාම ඔවුන්ට පැරණි රුහුණු රටෙන් හා පිහිටි රටෙන් කොටසක් එනම් වත්මන් උතුරු නැගෙන හිර පලාත් අහිමි වී ඇත .

*ව්යවස්ථාදායක සභාවේ 1833 –සිංහල දෙමල අනුපාතය6:1 විය යුතු වුවත් එය 1:1 කරන ලදී . 1889 දී 2:1 කරන ලදී .මෙය 3:2 කරන මෙන් දෙමල නායකයන් විසින් ඉල්ලන ලදී .1918 වන තුරුත් ඉංග්රීසින් විසින් සිංහල දෙමල අනු පාතය 1:1 හෝ 3:2 අනු පාත යට පවත්වා ගෙන ගියහ.

*1885 දී ව්යවස්ථාදායක සභාවට මුස්ලිම් වරයෙකු පත් කිරීමටද දෙමල විරුධ්ධවුහ . මුස්ලිම් වරු නට වෙනම අනන්යතාවක් නැත ,ඔවුන්ද දෙමලුන්ටම නියෝජනය කල හැකියය් රාමනාදන් පැවසුවේය .

* 1917උගත් කම ඇතුළු වරප්රසාද මත චන්ද බලය දීමෙන් ප්රයෝජන ගැනීමට සිතු දෙමලු ජනවර්ග පදනමෙන් මන්ත්රීන් තේරිය යුතුයය් කීහ කොන්ග්රසය ඊට විරුද්ධ වූ නිසා අරුනාචලම් කොංග්රසයෙන් අස්වී ”””1921 දී තමිල් මහජන සබෙය් ”’ පිහිටෙව්වා

*1931 ඩොනමෝර් කොමිසමෙන් ඇතිකළ රාජ් මන්ත්රණ සභා මැතිවරණය දෙමළුන් විසින් වර්ජනය කලේ ජනවර්ග පදනමෙන් මන්ත්රීන් තොරණ ලෙස ඔවුන් කල ඉල්ලීම ප්රතික්ෂේපවූ නිසාය එවකට චන්ද බලය හිමිවුයේ යම් උගත් කමක් තිබු යටය . ඉංග්රීසින් එවැන්නන් බිහිකර තිබුනේ දෙමළුන් අතරිනි .මේ වන විටද සියලු උගත් ලාංකිකයන් වෙනුවෙන් ජාති භේදයෙන් තොරව සිංහලයෝ පොන්නම්බලම් රාමනාදන් පත් කර තිබියදීත් දෙමලු නොතකා මේ පියවර ගත්හ
1921
මධ්යම පළාතේ ලක්ෂ 7.5 චන්ද බලය තිබුනේ 2427 ටය .කොළඹ නගරයේ ලක්ෂ 2.4 කින් චන්ද බලය තිබුනේ 4325 කටය එහිද සිංහලයන්ට වඩා වැඩියෙන් හිටියේ සිංහල නොවනඅ නිසා දෙමල උගතුන් වැඩිය .එවිට දෙමල චන්ද වැඩිය .උතුරේ දෙමලු ලක්ෂ 3.5 සිටි අතර චන්ද බලය හිමිවූ ගණන 13937 කි ( ඉංග්රීසින් ඔන්න ඔහොමය් රට කරවන්නන් තැනුවේ ). නැගෙන හිර ලක්ෂ 1.9 චන්ද බලය තිබුනේ 806 ටය . උතුරුමැද චන්ද බලය හිමි 385 ක් වූ අතර ඉන් පත්වූයේත් දෙමල අයෙකි . දෙමළුන් අවශ් වුයේ මෙසේ රට පාලනය තමන් අතට ගැනීමටය .

*සී ,සුන්දර ලිංගම් ඊලමක් ගැන කතාකලේ 1940 ගණන් වල මුලදීය

*1942 අනුරාධපුර සංරක්ෂණ පනතටත් 1931 බෞද්ධ සිධ්ධස්ඨාන පිලිබඳ පනතටත් දෙමලු විරුද්ධ වුහ විරුධ්ධවීම් කෙතරම් දුරදිග ගියෙදය් කියතොත් 1942 බස් සේවා බලපත් පනතටත් 1940 ධීවර පනතටත් විරුද්ධ වුහ ධීවර පනතට විරුධ්ධව්වුනේ යුරෝපීයයන්ට හා ඉන්දීය සුළු වාර්ගිකයන්ට අසාධාරණයක් වන බව කියමිනි
*
චෙල්ව නායගම් ”’දෙමල රාජ් පක්ෂය”’ පිහිටෙව්වේ1949 දීය

*50-50 යනු එක ජන වර්ගයකින් 50% කට වඩා නොසිටිය යුතුය යන්නය් 75% ක් වූ සිංහලයන්ගේ මන්ත්රී සංඛ්යාව 50% නොඉක්මවියයුතුය යන්නය් කිව්වේ .එහි තේරුම සිංහලයා බහුතරය බව නොපිලිගනීමය් .

* 1951 අප්රේල් මස”’ දෙමල රාජ් පක්ෂයේ ”’ පළමු සම්මේලනයේදී සම්මත වූ කරුණු —-දෙමල වෙනම ජාතියකිදෙමල ජාතියට ස්වයං නිර්ණය අයිතිය .–උතුරු නැගෙන හිර පළාත් ඇතුළු භුමිය දෙමල නිජ භුමියය් .

*1947 චෙල්වනායගම් පාර්ලිමේන්තුවේදී —–””–ලංකාවේ දෙමල ජනයාට වෙන්වී ස්වාධීන දකුණු ඉන්දියාවක් සමග එකතු වීමට අයිතියක් ඇත ”” විජේවර්දනගේබෝ මැඩ විප්ලවයටවිරුද්ධව කතාකල බාලසුබ්රමනියම්ද මෙදේම කියා ඇත .

*1928 මදුරාසියේ ජස්ටිස් පක්ෂය හෙවත් පසුව ද්රවිඩ මුන්නේත්රකලගම් පක්ෂයේ අභාෂය ලැබූලංකා දෙමලු තමන්ට ඉංග්රීසින්ගෙන් ලැබුන විශේෂ වරප්රසාද රැකගැනීමට ඊලාම් සංකල්පය ගෙනාවා ඔවුන්ට මේ සඳහා සිංහල බහුතරයෙන් පිට රාජ්යයක් අවශ් වුනා .බලයේ කොටස් කරුවන් වීම මදිවුණා ඔවුන්ට තම ජන අනුපාතයට වැඩියෙන් වරප්රසාද අවශ් වුනා

පුර්ණ බලය අවශ් වුනාමේ දේවල් වුනේ 1956 සිංහල රාජ් භාෂාව කිරීමට පෙර බව ඕනෑම ගොනෙකුට තේරුම් යායුතුය .එහෙත් ”’එක භාෂාවක් රටවල් දෙකක් , භාෂා දෙකක් කලොත් එකරටක් ”’ කියමින් ජනතාව නොමග යැවු මාක්ස්වාදී කොටසක් එකල සිටිබව ඔබට මත ඇති . ඉංග්රීසින් ඉංග්රීසිය පමණක් රාජ් භාෂාව කරපු කාලයේ රට නොකැඩුනේ අය්දය් ඔවුන් කියා නැත , නම් හා කොල්වින් වැනි සිංහල සංස්කෘතික විරෝධී බටහිර පන්නයේ අයවෙති .ගාමිණි මහරජු ඔවුන්ට ගඩොල් මෝඩයෙකි .වසර 2500කටත් ඉහත සිට මෙරටේ භාෂාව සිංහලය 1919 යාපනය පෘතුගීසින් යටත් කලවිට අත්සන් කල ගිවිසුම පවා ඇත්තේ සිංහලෙන්හා පෘතුගීසි බසින් මිස දෙමලෙන් නොවේ
සිංහල භාෂාවට රාජ් භාෂා තත්වය නැතිවුයේ අධිරාජ් වාදීන්ගේ කාලයේය නිදහස ලැබීමෙන් පසු සිංහල රජයේ බසකිරීම මේ රටේ ඉතිහාසය එකඟවූ ක්රියාවකි . සිංහලයන්ගේ ඉල්ලීම වුයේ එයය් එයට විරුද්ධ වීම ඉතිහාස විරෝධීය

මේ කරුණු කැටිකර දැක්වුයේ සියලුම සිංහලයන්ට තමන්ගේ සාකුවේ , අත්බෑගයේ ගමන් මල්ලේ තබාගෙන දේශද්රෝහීන් සමග ඔනම වෙලාවක තර්කවිතර් වාදකරන්නනට පහසුවීම පිනිසය්.වහාම වාදාභිමුඛ වන්න .එන තත්වය හොඳ නැත . ආවේගශීලී වියයුතන එසේවන්න නිද්රාශීලී නොවන්න 13 ව්යවස්ථාවට හා පළාත් සභාවලට එක හෙලාම විරුද්ධ වන්න .රට බෙරාගන්නේමැය් වහසි බෙනෙමින් එන යට 13 ව්යවස්ථාව අහෝසිකරන ලෙස බල කරන්න ඉන් මෙපිට සිංහලයාට සෙතක් වෙන්නේ නැත .

නලින් සිල්වාගේප්රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා සහ මස්සිනාලාඇසුරෙන්

One Response to “දෙමල බෙදුම් වාදීන්ට පිළිතුරු –අත්පොතක් –”

  1. Ancient Sinhalaya Says:

    Tamils don’t want to be Sri Lankans since their heart and loyalty are in hell hole tn. They are never happy, can
    never have enough, never have a good word about the Sinhalese or Sri Lanka, never grateful. That’s why they want
    their separate kingdom. We all know, including tamils themselves, they were brought by the dutch to work in
    tobacco plantations in the north, then by the british to work in tea plantations. The rest are kallathonis who swam
    to safety to save their lives from the severe famine in tn in 60s. Now all are natives with 1000s of years of history.
    How absurd? Since Sinhalese are divided thanks to catholic run UNPatriotic party they make these ridiculous
    claims.

    Just looking at where they live is enough evidence. Dutch brought guys are in the north and east. British brought
    guys are in the central province. Then the coastal belt the kallathonis. There are plenty more. Ancient kingdoms
    don’t have any ancient buildings. Not surprisingly the buildings exist only on www and books. Simply no
    Anuradhapuras, no Polonnaruwas, no Sigiriyas. Still they keep chanting the drealam mantra. All Sri Lankan media
    is anti Sinhalese. So they won’t publish any articles to rubbish these ridiculous claims. So the traitor lot keep
    chanting the mantra.

    They can write in tamil, marked up by tamil examiners and go to any university in Sri Lanka depriving Sinhalese
    students their fair share. All the good faculties, especially medicine, mainly full of tamils. Yet Sinhalese students,
    in their own country, not supposed to go to universities in the north and the east. Still pigneshwaran, r@
    sambanthan, etc. etc. keep inciting racial hatred. Sinhalese have to give more and more to make the ungrateful
    foreigners happy. Now mussies multiplying and multiplying and squeezing tamils from their areas. xxx bada udin
    busy connecting mussie east with north west by destroying Wilpattu. Still traitors won’t open their mouths. They
    leave it to the Sinhalese. Only thing this ungrateful given to Sri Lanka and the Sinhalese is murder. With their
    son goat catholic-run UNPatriotic party’s catholic buddy hitler mala paharan’s mass murdering Sinhalese project.
    Pigneswaran, diasporats etc. etc. still not happy. They want more and more Sinhalese blood. Nothing less.

    Only way to stop these ungrateful foreigners demands is to settle down more and more Sinhalese in those areas
    and destroy tamil dominance in those areas. After all it was all Sinhalese. Just a few hundred years ago. Ungrateful
    foreigners. Never happy, never enough, never loyal, never grateful, never Sri Lankan.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress