මහා හොරා සේද මාවතේ පායා එයි.. සොරකම් කල ධනය හමුවේ.. මාගම්පුර වරායේ ආදායම කොළඹ වරායේ ආදායම පන්නයි..
Posted on February 15th, 2017

ලංකා සී නිවුස්

මහා හොරා සේද මාවතේ පායා එයි.. සොරකම් කල ධනය හමුවේ.. මාගම්පුර වරායේ ආදායම කොළඹ වරායේ ආදායම පන්නයි..නැංගුරම්පොලවල් දෙකකින් පමණක් වර්ෂ 2014 දී රුපියල් මිලියන 1200ක් පමණධ 2015 දී රුපියල් මිලියන 2000 ඉක්මවන ලද හම්බන්තොට වරායේ ආදායම ඉදිරි අදියරන්ද සම්පුර්ණ වූ වර්ෂ කීපයක ඇවෑමෙන් හම්බන්තොට වරාය අද ලබන ලාබය වන  රුපියල් බිලියන 11ට වැඩි ආදායමක් ඉතා පහසුවෙන්ම ඉපයිය හැකි බව දීර්ඝ දත්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින්ක වරාය අධිකාරියේ වෘත්තීයවේදීන්ගේ එකමුතුව කියා සිටී.වරායේ ඉහලම පෙලේ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් මෙම සංවිධානය විසින් නිකුත් කර ඇති සම්පුර්ණ නිවේදනය මෙහි දැක්වෙයි. [යොමුව මෙතනින්]

9,295 Viewers

One Response to “මහා හොරා සේද මාවතේ පායා එයි.. සොරකම් කල ධනය හමුවේ.. මාගම්පුර වරායේ ආදායම කොළඹ වරායේ ආදායම පන්නයි..”

  1. Ananda-USA Says:

    Hanbantota Port and it’s industrial zone should not be sold or given on very long leases to foreign powers, but should be managed by the GOSL for the benefit of its citizens.

    The management of the port should be in Sri Lankan hands, but it’s facilities can be leased to interested parties requiring that they employ Sri Lankan citizens for most of the work.

    With great effort and high hopes of generating an large income to the country we have built this port, not to be sold off or leased for very long periods to foreign powers!

    The Yamapalanaya wants to sell every valuable national asset Sri Lanka has to finance their SUVs, elections and bribes!

    OUST the PATA-GATHI Yamapalanaya NOW!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress