රනිල් ජවිපෙට සල්ලි දුන්නා.. මිලියන ගනන් දුන් හැටි සාක්‍ෂී සහිතව ඔප්පු කරන්න සූදානම්..
Posted on February 17th, 2017

ලංකා සී නිවුස්

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ විසින් ලබා දුන් මුදල් තමන් විසින් ජනතා විමුක්ති පෙරමුණට ලබා දුන් බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න සදහන් කරයි.මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ගමන් ලෙයින් සහතික කිරීමට වුවද සූදානම් යයිද ඔහු කියයි.

ජවිපෙට ලබා දුන් මිලියන දෙක-තුන ඉතා පොඩි ගණන් බවත් ඊට වඩා ඉතා වැඩි මුදලක් එම පක්‍ෂයට අවස්ථා ගණනාවකදී ලබා දී ඇති බව තමන් හඬ පට සහිතව ඔප්පු කිරීමටද සූදානම් යයි ඔහු සදහන් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress