Public Demonstration and Protest Against Ranil Wickremasinghe in Melbourne on 16th Feb -අගමැතිට දුන් ආචාර්ය පට්ටම ආපහු ගන්නැයි ඩයස්පෝරාවෙන් විරෝධතා
Posted on February 17th, 2017

Sri Lankans in Australia 

About 300 Sri Lankan expatriates gathered in Melbourne to protest against Prime Minister of Sri Lanka Mr. Ranil Wickremasinghe who was visiting Melbourne yesterday.

The demonstrators paraded their solidarity to protect Sri Lanka from the most dangerous  and unpopular path taken by the Prime Minister recently by prosecuting soldiers involved in eradication of Tamil terrorism in Sri Lanka.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ  ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ දී එරට ප‍්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලයකින් පිරිනැමූ ආචාර්ය උපාධිය අවලංගු කරන ලෙස ඉල්ලා සිංහල සහ දෙමළ ඩයස්ෆෝරා සමාජිකයින් පිරිසක් මෙල්බන් නුවර දී අද පස්වරුවේ විරෝධතාවක නිරත වුණා. ඒ, දේශනයක් පැවැත්වීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙල්බන් නුවර ෆෙඩරල් චතුරස‍්‍රය වෙත පැමිණි අවස්ථාවේදියි.

 

9 Responses to “Public Demonstration and Protest Against Ranil Wickremasinghe in Melbourne on 16th Feb -අගමැතිට දුන් ආචාර්ය පට්ටම ආපහු ගන්නැයි ඩයස්පෝරාවෙන් විරෝධතා”

  1. Kumari Says:

    Jayawewa! Get this Australian version of Mervyn Silva out of Sri Lankan politics.

  2. Christie Says:

    The Doctorate I am sure was a present from the Indian Empire’s one of the academic outposts down under.

  3. Charles Says:

    The grant of the Doctorate looked a joke, with the receiver the Prime Minister of Sri Lanka Ranil Wickramasinghe dressed like a clown in a colourful gown which made him look like a circus clown. And PM Ranil Wickramasinghe’s wife standing by his side wearing some thing that looked like a saree but put arround her in a strange style.

    was the university playing a joke on him ?

  4. helaya Says:

    It is beautiful. I miss those activities after war was won. Keep up the good work friends.

  5. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller got too many
    titles now.
    R@nil WickramaSinhalakiller, TC, DHC, TB, BW, MT, ML, Ph D
    (Traitor Chief, Die Hard Catholic, Token Buddhist, Batalande Wadakaya, Mega Thief, Mega Liar, Pahara Dog).
    Sri Lankan Einstein?

  6. Randeniyage Says:

    Beautify ? when both LTTE and Sinhalas get together to protest the joker ?

    ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ අගමැති රනිල්ට විරෝධය පාති

    2017 පෙබරවාරි මස 17 10:43:35 | .
    අදහස්(0) බැලූවෝ (3636)

    ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරටදී පිරිනැමුණු ආචාර්ය උපාධිය අවලංගු කරන ලෙස ඉල්ලා දෙමළ ඩයස්පෝරා සාමාජිකයෝ මෙල්බර්න් නුවර දී බ්‍රහස්පතින්දා (16) විරෝධයක යෙදුණහ.

    ඩීකින් සරසවියේ නීති පාසල සංවිධානය කරතිබූ 2017 වාර්ෂික දේශනය පැවැත්වීමට අගමැතිවරයා මෙල්බර්න් නුවර ෆෙඩරල් චතුරශ්‍රයට පැමිණි අවස්ථාවේ එහි ඩීකන්එජ් ශාලාව අභියස දෙමළ ඩයස්පෝරා සාමාජිකයෝ කොටි කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධය පෑහ.

    එම විරෝධතා මැද අගමැතිවරයා විද්‍යාර්ථීන් 700කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් එම දේශනය පැවැත්වීය.

  7. Indrajith Says:

    වියත්මගට එන්නැයි ගෝඨා රට වැසියන්ට කියයි
    =======================

    ලසිත දුමින්ද 18.02.2017 Divaina

    රටට ආදරය කරන සියලු දෙනාම ජාති, ආගම්, පක්‍ෂ භේද අත්හැර එක්‌විය යුතු කාලය එළැඹ ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

    ‘වියත්මග’ සංවිධානය විසින් නාවල ප්‍රදේශයේ 15 වැනිදා සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක්‌ අමතා එසේ කී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද සඳහන් කළේය.

    වියත්මග සංවිධානයට එකතු වීමට රට පුරා සිටින විද්වතුන්, වෘත්තිකයන් හා ව්‍යවසායකයන් දක්‌වන උනන්දුව ඉතා ප්‍රශංසනීයයි. රටට ආදරය කරන, එහි සංවර්ධනය අපේක්‍ෂ කරන ඒකීය රටක්‌ තුළ සියලු ශ්‍රී ලාංකිකයන් සතුටින් සාමයෙන් හා සහජීවනයෙන් විසිය යුතු බවට විශ්වාස කරන යම් කාර්යභාරයක්‌ ඉටු කරන සංවිධානයක්‌ තමයි වියත්මග සංවිධානය. එසේම එය විද්වතුන්, වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන්ගේ එකමුතුවක්‌ වශයෙන් හැඳින්විය හැකියි. එය දේශපාලන සංවිධානයක්‌ නොව රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ගොඩනැඟෙන මහජන බලවේගයක්‌. එම නිස පක්‍ෂ, වාර්ගික හෝ ආගම් භේදයකින් තොරව රට ගැන සිතන්නට හා යමක්‌ කරන්නට කැමති පුරවැසියන්ට මෙම සංවිධානය හා එක්‌වන ලෙසට ආරාධනා කරනවා.

    රටට ආදරය කරන තම ගමේ, පාසලේ, විශ්වවිද්‍යාලයේ හෝ රැකියා ස්‌ථානයේ සම අදහස්‌ ඇති පිරිස්‌ සමග එක්‌වී වියත්මග ශාඛා පිහිටුවා ගැනීමට හැකියාව තිබෙනවා. එමගින් අනිකුත් වියත්මග ක්‍රියාකාරීන් සමග සම්බන්ධ වී ඔවුන්ගේ වටිනා අදහස්‌ හුවමාරු කර ගන්නා ලෙසට ආරාධනා කරනවා.

    පවතින රජය හෝ අනාගත රජයක්‌ නිවැරදි මගට ගැනීමට කළ යුත්තේ විවේචනය කිරීමම නොවේ. ඒ වෙනුවට කළ යුත්තේ රජයකට බලපෑම් කළ හැකි තමන්ට සුදුසු යෑයි හැඟෙන මහජන බලවේගයන් වටා එක්‌වීමයි. වියත්ගම ක්‍රියාකාරීකයන් සාම්ප්‍රදායික චින්තනයන්ට වහල් නොවී අනාගතය දෙස විවෘත මනසකින් බලමින්, තම අදහස්‌ නොබියව සංවාදයට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ යුතුයි. පොදු එකඟතාවකට පැමිණි කරුණු ජාතික මට්‌ටමින් ඉටුකරවා ගැනීමට අවශ්‍ය දායකත්වය හැකි පමණින් ලබාදෙන්න පුළුවන්.

  8. Randeniyage Says:

    මෙල්බර්න් විරෝධතාව ගැන කරුණු පැහැදිලි කරයි

    ඔස්‌ටේ්‍රලියාවේ ස්‌පර් සංවිධානය සහ සුරකිමු ලංකා එකමුතුව ඉකුත් පෙබරවාරි 16 දා ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවරදී උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ සිදුකළේ වත්මන් රජයේ යෝජිත ව්‍යවස්‌ථාවට සහ මහ බැංකු බැඳුම්කර මංකොල්ලය ඇතුළු කරුණුවලට විරෝධය දැක්‌වීමට යෑයි එම සංවිධානය පවසයි.

    ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ඔස්‌ටේ්‍රලියාවේ ස්‌පර් සහ සුරකිමු ලංකා එකමුතුව යන සංවිධාන නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඔස්‌ටේ්‍රලියාවේදී පිරිනැමුණු ආචාර්ය උපාධිය අවලංගු කරන ලෙස ඉල්ලමින් සිංහල සහ දෙමළ ඩයස්‌පෝරා සාමාජිකයන් පිරිසක්‌ මෙල්බන් නුවර ඉකුත් 16 වැනි දා විරෝධතා ව්‍යාපාරයක නිරත වී තිබේ යනුවෙන් එම පුවත්පතේ ඉකුත් 18 දින පළ වී තිබේ.

    ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බන්හිදී 16 දා අප සංවිධානය සහ සුරකිමු ලංකා එකමුතුව මගින් නිරත වූ විරෝධතාවය වූයේ ජනමතය පාගා දමමින් යෝජිත ව්‍යවස්‌ථාව මගින් පෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයක්‌ කිරීම,’එට්‌කා’ ගිවිසුම, බැංකු කොල්ලය, ජාතික දේපළ විකිණීම වැනි රට හා ජාතියට අහිතකර ක්‍රියාදාමයන්ට බැව් සඳහන් කරමු.

    එදින පැවැත් වූ අප විරෝධතා තුළ ”රනිල්ට දුන් ආචාර්ය උපාධිය අවලංගු= කරන්න’ යනුවෙන් කිසිදු විරෝධතා පුqවරුවක්‌, සටහනක්‌ හෝ ප්‍රකාශයක්‌ සිදුනොවූ බැව් ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

  9. Christie Says:

    http://www.fedsquare.com/venue-hire/deakin-edge

    Dear Randheniyage. The maximum capacity of the hall is about 450. See the above www site.

    It was all invitees only talk. Most of the invitees were whose who of Indian terrorist arms LTTE and JVP. The head of the Law Faculty is a High Caste Indian vermin from Manchester.

    It was an Indian job.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress