හොරකම්,වංචා,දූෂණ නෑ කියූ යහපාලනය අපට තේරුම් ගන්න බෑ.. අපිට පිස්සුද.. මේකද යහපාලනය.. – බෙල්ලන්විල නාහිමියෝ යහපාලනයේ පළු අරිති..
Posted on February 23rd, 2017

ලංකා සී නිවුස්

එදා මිනිස්සුන්ගේ ඡන්දය ගන්න එක නායකයකු කිව්වා අපි බලයට ආවොත් මේ රට ධර්මිෂ්ඨ සාමාජයක් කරනවා කියලා” කොච්චර හොදද ධර්මිෂ්ඨ කිව්වම, මේ සම්පූර්ණ අමූලික බොරුවක් නේ කලේ යයි උත්සව සභාවක් අමතමින් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නායක හිමියන් ප්‍රකාශ කරන ලදි.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කලේ ඉන් පසුත් නොයෙක් නායකයින් තම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් බලයට පැමිණි බවත් පසුගිය කාලයේ ජනතාව කියා සිටියේ යහපාලනයක් අපි කරන්නේ කියලා, මේකේ දූෂණ නැහ, වංචා නැහ, හොරකම් නැහ, මොකක්වත් නැහ, දැන් මිනිස්සුන්ට මොකක්ද මේ යහපාලනය කියන්නේ කියන එක තේරුම් අරගන්න බැරිවෙලා තියෙනවා, දැන් අපිටයි පිස්සු, අපිට තේරුම් ගන්න බැහ මොකක්ද මේ යහපාලනය කියනනේ කියලා යයි උන්වහන්සේ ප්‍රකාශ කරන ලදි.

මීට පෙරද නාරාහේන්පිට අභයාරාමයෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දි මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නායක හිමියන් පැවසුවේ මේ රටේ ඕනම දරුවෙකු පවා දන්නා මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව කොමිෂන් පත් කොට නිකම් කාලය කා දමන්නේ නැතිව ජනාධිපතිවරයා මෙම මහා හොරකම සිදු කල අයව නීතියේ ඉදිරියට ගෙනවිත් දඩුවම් කල යුතුය යන්නයි.

 

2 Responses to “හොරකම්,වංචා,දූෂණ නෑ කියූ යහපාලනය අපට තේරුම් ගන්න බෑ.. අපිට පිස්සුද.. මේකද යහපාලනය.. – බෙල්ලන්විල නාහිමියෝ යහපාලනයේ පළු අරිති..”

  1. Ancient Sinhalaya Says:

    YAMA PAALANAYA is run by Chief Yama Palla Traitor Chief die hard catholic token Buddhist Batalande Wadakaya pol
    pot r@nil wickramaSinhalakiller. Impotent maru sira is only an onlooker who wets his amude in front of the Wadakaya.
    Batalande Wadakaya is above the law in Sri Lanka. He knows it so he got his catholic buddy maha horandran to
    rob the Central Bank. This is to add to his colourful mega treacheries against the Sinhalese, Sri Lanka and Buddhism.

    Short memoried Sinhala modayas conveniently forgot his (after a few mega lies)
    Batalande murders,
    giving half the country to his catholic buddy hitler mala paharan in 2005 on a plate
    sending millennium city intelligent officers to catholic tigers of tamil drealam to expedite the creation of a catholic
    country in Sri Lanka
    abolishing state pension soon after he became the PM (Pathala Man) through back door
    stopping teaching history in schools when r@nil was education minister
    dragging the war for 30 years to sacrifice 100,000+ Sinhalese to catholic tigers of tamil drealam
    dragging the BHEESHANA SAMAYA for 6 years to kill 50,000+ Sinhalese
    planned constitution reform to break up Sri Lanka to please his masters catholic west and ardent supporters
    tamils, mussies
    Biggest traitor ever in the history of Sri Lanka! Only Sinhala modayas will dispute!

    As usual nobody is dared enough to challenge the church’s old boy. He is too powerful with
    the catholic west giving him all the support he needs. Sri Lanka, Sinhalese race and Buddhism at the mercy of the
    Wadakaya. He still manages to get away with murder, mayhem and robbery fooling Sinhala modayas. Traitor chief
    die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller deserves an Oscar to add
    to his PhD (paahara xxg). Sorry dogs if I’m offending you!

  2. Christie Says:

    බෙල්ලන්විල හාමුදුරුවෝ වගේ අය සිටීම ලොකු දෙයක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress