මහින්දට රවීගෙන් අභියෝගයක්!
Posted on February 27th, 2017
උපුටාගැණීම අදදෙරණ
බැඳුම්කර නිකුතුව පිළිබඳ ගැසට් නිවේදනයට ව්‍යාජ ලෙස අත්සන ඇතුළත්කර ඇති බවට චෝදනා එල්ල කරන්නේ නම් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරයි.
අද(27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.