රවිගේ අභියෝගය සතුටින් භාරගන්නවා – මහින්ද රාජපක්‌ෂ
Posted on February 28th, 2017

නෝමන් පලිහවඩන උපුටා ගැන්ම දිවයින

බැඳුම්කර ගැසට්‌ පත්‍රයට තමාගේ නම හොරෙන් ඇතුළත් කිරීමේ සිද්ධිය පිළිබඳව හැකිනම් නඩු පවරන ලෙස මුදල් ඇමැති රවී කරුණානායක මහතා කරන අභියෝගය ඉතාමත් සතුටින් භාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ මහතා “දිවයින”ට ඊයේ (28දා) පැවැසීය.

 


බැඳුම්කර ගැසට්‌ පත්‍රය සිය නම හොරට යොදා ගැනීම පිළිබඳ තමාට පමණක්‌ නොව මුළුරටේම ජනතාවට නීතිය හමුවට යා හැකි බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ඊට හේතුව මුදල් ප්‍රශ්න පොදුවේ සියලු ජනතාවට බලපාන නිසා බවද කීය.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අද මෙම ප්‍රශ්න මුළු රටේම ආන්දෝලනයට ලක්‌වෙනවා දියතලාවේ සිට අද හෙටම කොළඹ පැමිණි විගස මේ පිළිබඳව නීතිඥවරුන් සමඟ සාකච්ඡා කරනවා. මෙම ප්‍රශ්නය පිළිබඳව නීතිය හමුවට යන ලෙසට අභියෝග කර ඵලක්‌ නැහැ. මම එම අභියෝගය ඉතාමත් සතුටින් භාරගන්නවා.

3 Responses to “රවිගේ අභියෝගය සතුටින් භාරගන්නවා – මහින්ද රාජපක්‌ෂ”

  1. Sarath W Says:

    Enough words. We want action from you on many serious issues facing the country.

  2. Kumari Says:

    Ravi is the next Ranjan. Ravi doesn’t know who he is challenging.

  3. Ananda-USA Says:

    What happened to Ravi’s ongoing indictment for financial skulduggery before he was appointed the Finance Minister?

    Is it surprising that Mr. DIRTY Wikunanasinghe, neck deep in the Bond Scam for having appointed and safe-haboring the scammer-in-thief Mahendran, had also appointed Ravi Karunanayake as Finance Minister, also neck-deep in a court case on financial skulduggery?

    Birds of a Feather, Flock Together!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress