කොටි ත්‍රස්තයෝ, යහපාලකයෝ සහ බෝධීන් වහන්සේලා
Posted on March 12th, 2017

ධර්මසිරිසෙනෙවිරත්න

කොටියෝ ස්රිමහ බෝධීන් වහන්සේට  වෙඩිතබා විනාශ කරන්නට උත්සාහ කළහ දළදා මාලිගාවට බෝම්බ ගැසුහ උතුරේත් නැගෙනහිරත් ඇති සියලු බෞද්ධ පුරාවස්තුන් විනාශ කිරීමේ ව්යාපාරයක උන් නියලී ඇත මුස්ලිම් කාරයෝ දීඝ වාපිය බුල්ඩෝසර් කළහ කුරගල පල්ලි හදුහ සිරීපාද භූමියටත් රිංගාගෙන ඇත ..එහෙත් තවමත් රටේ බෞද්ධයන් 70%සිටින්නේලු .එහෙව් රටේ අගමැති අන්ග්ලිකන  කිතුණුවෙක් වී ඇතවසර 2600ක් බෞධ්ධරාජ්යයක්ව පැවතෙමින් එන මෙරටේ ,බෞධයන් විනාශ කරමින් මුලින් කී අපරාධ  සිදුකල කොටියෝ විනාශකර බෞධ්ධයන්ගේ රට බේරාගත්  පාලකයා එළවා අබෞධ්ධයෙක් අගමැති කර ගත බෞද්ධයින් එළඹී සිහියෙන් කටයුතු කල නම්  විය නොහැක සදා ජනතාවගෙන් ප්රතික්ෂේපවූඅබෞද්ධ  මිනිහෙක් අගමැති කරන්නට අවශ් වුයේබටහිරයන්ට හා ඉන්දියාවටය . සඳහාවූ ව්යාපාරයේ මුලිකයෙක්  ලෙස විදේශිකයින් විසින් පත් කර ගත්තේ රටේ ජනප්රිය බෞද්ධ භික්ෂුවකි. රිදීසීනු  හඬින් භික්ෂුව’’’සාධාරණ සමාජං ගච්චාමි ‘’’’’’කියමින් ජනතාව පිස්සු වට්ටේව්වේය අවසානයේ තෙමේම පිස්සුවටී මියදුනේය .රටේ තිබු ජාතිකවාදී එකමපක්ෂය දෙකට කඩා දැම්මේය ..කොහේදෝ සිටි පෙන්දෙක් ඉදිරියට දමා  ඔහු මගින් බලය ලබාගෙන ඇන්ග්ලිකන් ආගමිකයෙක් අගමැති කරවුයේය

                                          දැන් උන් බෞධ්ධරට අනාගමික රටක් කලයුතුයය් කියති බෞද්ධ .මහානායකයෙක් අදත් අන්ග්ලිකානුවා  විස්වාසදායකයය් කියමින් ජනතාව රවටය්.අරුම පුදුම බෞද්ධ නායකයින් ඉන්නාමේ රටේ අබෞධ්ධයෝ බඩපිණුම් ගසති. කොටි බෙදුම් වාදීහු සිරිවර්ධන බෝධින්වහන්සේ කපා ගසමුලට සිමෙන්ති දැමු හැටි සන්සෝනි කොමිසමේ කියවුනේය එහෙත් බෞද්ධ රජය කලේ කුමක්ද .සිරිල් මැතිව් මේවා හඬගා කියනවිට ජේ ආර් ඔහු පන්නාදම්මේය .දැන් අගමැති රනිල් ජේ ආර්ගේ  බෑනය .මේ බෑනා  කිසිවිටෙකත් බෙදුම්වාදීන්ට නෑ බෑ නොකියය් .මොහු  රණවිරුවෝ හිරෙදමා බෙදුම් වාදී ත්රස්තවාදීයෝ ගරුනම්බුදී ගෙදර යවය්

                                        මේ දවස්වල  අගමැති නිරතවී සිටින්නේ නොයෙක් දේ ‘’’කෙලින් කරන ‘’’ ව්යාපාරයකය .ජෝන් අමරතුන්ගගෙන්  උපදෙස් ගෙනදෝ අනවශ් හැමදේම කෙලින් කරවිය යුතුයය් ඔහු සිතන විය යුතුය .පන්නිපිටියේ පාරත් කෙලින් කරවන්න පාර අයිනේම තියෙන බෝධීන් වහන්සේත් උගුළුවා දැමීමට මොවුන් උත්සාහ කරමින් සිටිති අනේ සෝභිත හාමුදුරුවෝ හිටියනම් මේගැන රිදීසිනු හඬින් මොනවා කියනු ඇත්ද .මුස්ලිම් පල්ලි හා ලයිට් කණු පාර මැදහා අසල   ඇතත්ඒ තැන් වලදී කෙලින් කර ගැනීමට මුන් බයය් වගේ .

                                            මුන්ට අවශ් බෝධි සංස්කෘතියට පහර ගැසීමටය .වඳින පුදන හැම බෝධියක්ම බෞද්ධයාට  බෝධීන් වහන්සේ නමකි .තුන් මුනින් දාඩිය දමාගෙන බස් එකට දුවගෙන ඇවිත්බසෙක එනතුරු බෝගහ යටට ආවිටම අපට දැනෙන්නේ   ‘’’’ නිවන් ගියා වාගේ ‘’’ හන්ගීමකි . සේවනම සිසිලම  ඇති බෝගහට ගරු කරන්න  , බාරහාරබෝධි පුජා පැත්තකින් තියමු .බෝගහක් දකින හැම මොහොතක් පාසාම බෞද්ධයාට සිහිවෙන්නේ වසර 2600 ඉතිහාසයකි ..බෝගස බෞද්ධයාගේ ගරුබුහුමන් ලැබූ නිසා බෝ පත්රය කර පලන්දනාවෙත් ,හිස පලන්දනාවෙත් ,කුන්ඩලාභාරනයේත් සටහන්විය .  වෙස් තට්ටුවේ ,දාගැබ් මුදුනේ බෝපත්  හැඩය ගැන්විණි ..කොටින්ම බෝධි සංස්කෘතියක් බිහිවිය .

                                                    යහපාලකයන් බලයේ සිටින කාලයේදී   කලදුටු කල වල ඉහ ගන්නට හෙන්චය්යෝ කටයුතු කරති මේ උගුළුවා දමන්නට හදන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මිස බෝගහක් නොවේ .මු නසන්නේ  ගතට හිතට හෙවන නිවන දෙන බෞද්ධ සන්ස්ක්රුතියය්     

One Response to “කොටි ත්‍රස්තයෝ, යහපාලකයෝ සහ බෝධීන් වහන්සේලා”

  1. Christie Says:

    මේ අඩවියටහ් ලියන අය අපි අපි රන්ඩු වෙනව. අද තියෙන රජය, දෙමල හා Sඉන්හල ත්‍රස්තයන් ඔක්කොම ඉන්දියාවේ වැඩ. අපි මෙය වටහාගෙන ඉන්දියාවට හා ඉන්දියානුවන්ට එරෙහිව නැගී සිටිය යුතුය.
    සින්හල අපිට අද වෙලාතියෙන දේට හේතුව ඉන්දියාව හා ඉන්දියානුවන්ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress