53 සේනාංකාධිපතියා සිවු පැයක් අසමසම දේශණයක.. මහ පිරිස් නොසෙල්වී අසති.. අත්පොලසන් දෙති..[Video]
Posted on March 14th, 2017

කොළඹදී පැවති වියත්මග සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඉතා දීර්ඝ දේශණයක් සිදු කරනු ලැබීය.

පුරා පැය ගණනාවක් පැවති එම දේශණය එහි සිටි පිරිස ඉතා උනන්දුවෙන් අසා සිටියේ විටින් විට දේශණයට අත්පොලසක්ද දෙමිනි.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

One Response to “53 සේනාංකාධිපතියා සිවු පැයක් අසමසම දේශණයක.. මහ පිරිස් නොසෙල්වී අසති.. අත්පොලසන් දෙති..[Video]”

  1. Cerberus Says:

    The talk is wonderful. However it is being repeated again and again. I listened carefully and it appears that the same words are repeated. Please correct the problem.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress