Leaders couldn’t over power the real perpetrators behind Meethotamulla tragedy – vasu පාලකයින් කුණුවලට යට වු හැටි වාසු කියයි
Posted on April 20th, 2017

Leaders couldn’t over power the real perpetrators behind Meethotamulla tragedy – vasu
පාලකයින් කුණුවලට යට වු හැටි වාසු කියයි

මීතොටමුල්ල ඛේදවාචකය කුණු ඡාවාරම්කරුවන්ගේ උවමනාව මත සිදු වුවක් බවත් ඡාවාරම්කරුවන්ට යට වීම නිසා එම අනතුර සිදුවු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
අද (18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress