සමනලීගේ ශාපය
Posted on April 27th, 2017

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.

සමනලී ෆොන්සේකා නමැති තරුණිය හැඩරුව ඇති පංචකළ්‍යාණියක් නොවුනත් ප්‍රියංකර මුහුණක් හා නන්දා මාලිනීගේ හා මාලිනී බුලත්සිංහලගේ ගී ඉතා හොඳට ගයන්නට පවා හැකියාවක් ඇති පංචස්කන්දයකි. එසේ නැත්නම් තිස් දෙකක් කුණප ඇති පොලොවට පස් වන මස් හා ඇටකටු ගොඩකි. ඇගේ ළදරු පින්තූර වල පෙන්වූ තරබාරුකම අනුව සිතනවිට ඇය ඇත්තටම දළඹුවා සමනලයා වුනා වගේමය. ඇය කියන්නේ මේ ජිවිතය හැර නැවත ඉපදීමක්, ස්වර්‍ගයට යෑමක් නැති බවය. ඇය ඕමාර් කයි‌යාම් කෙනෙකි.

යම් පිස්සෙක් විසින් ජේතවනාරාමයට මීතොටමුල්ලේ කුණු දැමූ පින්තූරයක් මුහුණු පොතේ පලකර ඇත. මේ කවුරුත් නොදන්නා පිස්සාට සපෝට් එකට සමනලී ඉදිරිපත්‌ව එය ඇගේ මුහුණු පොතේද දමා ඇත. සමනලී යනු ගිය චන්දකාලයේ දේශපාලනයද කරපු ප්‍රසිද්ධ තරුණියෙකි.  ඇය මෙසේ හැසිරීම පටාචාරා නිරුවතින් ගියා වගේ නොවේ.  හරිහමන් හැදීමක් නැති, අක්මුල් සිඳගත් ඉරාජ් වීරරත්න-උපුල් සන්නස්ගල අළුත් පරම්පරාවට අයත් වන මේ තරුණිය රුක්මණී දේවිය ගැන සිහිපත් කරගත යුතුය.

රුක්මණී දේවිය කාටවත් වචනයෙන්වත් හිංසාවක් කල බවක් අප අසා නැත. නමුත් ඇය මියගියේ ශරීරය කැබලි කැබලි වලට වෙන්වීය. කර්‍මයට අමතරව තවත් නියාම හතරක් බුදු දහමේ ඉගැන්වෙයි. විජය කුමාරතුංග නළුවාගේ මිනියේ මුහුණක්, හිසක් නොවීය. ප්‍රේමදාස පංචස්කන්දය හඳුනාගත්තේ මිනීකාමරයේ මේසයක් යට තිබුණු ශරීර කෑල්ලකිනි. මේ දෙන්නා නම දේශපාලනය නිසා මියගිය අයය. රන්ජන් විජේරත්න, ජෙයරාජ් ෆර්නැන්ඩු පුල්ලේ එසේ මියගියේ කරුමය නිසාද?

රුවන්වැලි මහසෑය, ථූපාරාමය, සෝමාවතිය, සමාධි පිළිමය, අවුකන පිළිමය දකිනවිට ශ්‍රද්ධාවට අමතරව ඇඟ කිළිපොළායන ජාතික අභිමානයක්ද ඇතිවන මිනිසුන් සිටින රටක මෙවැනි ජඩහැසිරීමක් එළිදරව් කරන්නේ කුමන මානසික මට්ටමක්ද? මෙවැනි දෙයක් යුදෙව් ජාතියට විරුද්ධව ඇමෙරිකාවේදී කළොත් ඊට විරුද්ධව ක්‍රියාකරන බලවත් ලෝක/ඇමෙරිකන් යුදෙව් සංවිධානයක් තිබේ. මුස්ලිම් රටක නම් සමනලීගේත් අනිත් පිස්සාගේත් හිස් වලට ෆත්‌වා නිකුත් වන්නේය.
බුද්ධාගම මෙසේ පාච්චල් කිරීමට සමනලීලාට ඉඩදිය යුතුද? මෙය වල්බූරු නිදහසක් නොවේද? ජේතවනාරාමයට සමකල හැකි අපහාසයට ලක්කල හැකි මිනිස් නිර්‌මාණයක් ඇමෙරිකාවේ නැත. බකින්හැම් පැලස් එකද එවැන්නක් නොවේ. මක්කම හෝ වටිකන් එකට මීතොටමුල්ලේ කුණු නැවෙන් ගෙනියන්න යෝජනා කලොත් කොහොම හිටීවිද?

රුක්මණී දේවීත් මේ සමනලී මෙන් ඇගේ පංචස්කන්දය නැවත උපදින්නේ නැත, එය කාර් එකක් වගේ මේ ජීවත්වන කාලයේදී උපරිම ලෙස පාවිච්චි කලයුතු බඩුවක් ලෙස සැළකුවාදැයි අපි නොදනිමු. නමුත් රුක්මණී දේවිට අත්‌වූ ඉරණම තමන්ටත් අත්වේය කියා සිතීමටවත් සමනලී අකමැති බව නිසැකය. සමනලීගේ ක්‍රියාවට විරුද්ධව ඇගේ නිවාසය ඉදිරිපිට විරෝධය පළකිරීමටවත් බෞද්ධ සංවිධානයක් නැතිසේය. අඩුතරමින් සමනලීගේ අළුත් දෙවැනි සැමියාවත් මැදිහත්‌වී ඇගේ නොසන්ඩාල ක්‍රියාවට රටේ බෞද්ධ ජනතාවගෙන් සමාව ගන්නට ඇගේ මොළය පාදා දුන්නොත් ලක්‍ෂ සංඛ්‍යාත ජනයාගේ හිතෙන් ඉබේම මතුවන ශාපයෙන් මිදීමට ඇයට ඉඩක් ලැබෙනු ඇත

3 Responses to “සමනලීගේ ශාපය”

  1. ranjit Says:

    Prostitute is a prostitute you cannot change the habits overnight. God will punish these kind of creatures eventually. Nobody will cry for them. E

  2. Ancient Sinhalaya Says:

    I have a feeling this low life isn’t Buddhist. Catholic run Sri Lankan media will of course give the maximum
    possible exposure to a story like these. Catholic run UNPatriotic party is ruling Sri Lanka today and anything helping
    to destroy Buddhism will be always welcome by them. These low lives know it and they use it. Remember Rome
    wasn’t built in one day. They are slowly slowly eroding Buddhism in Sri Lanka knowing Sinhala modayas will
    surrender one day!

  3. Ancient Sinhalaya Says:

    Catholic run UNPatriotic party’s handy work to destroy Buddhism in Sri Lanka.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

    http://jaffnahistory.com/Northern_Province/Sinhala_Villages_of_Jaffna_1695.html

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress