දෙමලුන්ගේ පට්ටපල් බොරු වලින් සොච්චමක්  -2 (මගේ ”ජාතිය පාවාදීම ‘ පොතෙන් )
Posted on May 2nd, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

 සිංහලය ද්‍රවිඩ භාෂා ගණයට  අයත්ය  යනුවෙන් පමණක් නොව  විජයදා , මොහෙන්දජාරෝ ශිස්ටාචාරයද  ද්‍රවිඩ  ලෙස හඳුන් වමින්  ලංකාව බෙදා වෙන් කිරීමේ න්‍යාය සපයමින්  ජේම්ස් රත්නම් , පෝල්  ජයරාජන් ආදීහු ක්‍රියාත්මක වුහ  1983 =04 =08 දින  කොටුවේ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී  ජෙය රාජන් මේ ගැන දේශනයක් පවත් විය 

,                                         ” ඇ පය,ඔලුව ,කට , කුල්ල , කලව ,තොල ,පැදුර ,පොත්ත ,බද ,ලිඳ ,ලිප , විලුඹ ,කකුල ,   ආදී වචන  තමන් දන්නා  ආර්ය හෝ අනාර්ය  භාෂාවකට  කිසිදු සම්බන්ධ කමක් නැති  බවත්  මේ වචන  ආර්යා ගමනයට පෙර කාලවලට  සම්බන්ධ වචන විය හැකි බවත්  ලංකා විශ්ව විද්‍යාලයීය ඉතිහාසයේ  මහාචාර්ය හෙට්ටි ආරච්චි මහතා  විසින්  දැක්වූ මතය විකුර්ති කරමින් එතුමා එයින් අදහස් කරන්නේ  ඒ වචන                      ”ටැමිල්  මුං  ඩා ”   බව ජයරාජන්  එහිදී ප්‍රකාශ කලේ  තමන් හෙට්ටි ආරච්චි මතය ඉදිරිපත් කරන බව  පවසමිනි . එහෙත් හෙට්ටි ආරච්චි පැහැදිලිවම එහිදී කියා ඇත්තේ  ඒ වචන   ආර්ය හෝ අනාර්ය භාෂාවකට අයත් නොවන බවය් .එවිට අනාර්ය ද්‍රවිඩ බසටත් අයිති නොවේ . ජයරාජන් තත් කලේ ඉතිහාසය නොදන්නා දෙමල හා සිංහලයන් රවටා වික්ෂිප්ත කරන්නටය . එහෙත් ප්‍රශ්න විචාරීමෙදී ඔවුහු තුෂ්නිම්භූත වුහ .

                                                  සිංහල නම් ගම දෙමල පොත් වල ලිවීමේදී  දෙමල භාෂාවට විශේෂවූ  ශබ්දාන්තවන ”’එය් ‘  ම් ” වැනි  ශබ්දාන්ත  සිංහල වචන අගට යොදා  මුල් සිංහල වචන හඳුනා ගැනීමට  පවා නොහැකිවන ලෙස විකුර්ති කර ඇත . සිංහලයේ විවිධ ශබ්ද සඳහා  දෙමල භාෂාවේ  ඇති අකුරු  සීමිතය ,උදාහරණ පහත දැක්වේ ==

ක ,ඛ   ,ග,ඝ , භ සඳහා දෙමළෙහි ඇති එකම  අකුර        –                      ක 

ච ,ඡ ,ජ, ස, ශ,ෂ, සඳහා                    එකම අකුර                                        -ච 

ට හා එහි ,මහප්‍රාණය    ,,ඩ හා එහි මහප්රානය සඳහාඑකම අකුර      ===ට 

ප , ඵ ,බ ,භ                                   සඳහා  එකම අකුර —              ප

ත, ථ,ද ,ධ ,                                    සඳහා එකම අකුර      ==      ත

                                                  මේ අන්දමට”’ ගම -‘කම්’, විල   -විල්   ,දෙනිය ,දෙන හෝ තැන්න-තනෙය් , පා ය – පාය් ,,වත්ත -වත්තෙය් ආදී වශයෙන් දෙමළට හරවාගෙන ඇත .ගල් අමුණ කල්මුනෙය්  කිරීම නිසා සිංහලයොත් කල්මුනේ  කියති .ගන්තලාව  කන්තලෙය්  වී සිංහලයාට කන්තලේ වීඇත .දෙමල වියතෙකුවූ ක් වේලු පිල්ලේගේ  ”යාල්පාන වය්පව කව්මුදු ”පොතේ මේවා  දක්වා ඇත.එහෙත් ඥාන ප්‍රගාසර් වැනි අය වේලු පිල්ලේ කියනදේවල් වසන් කරති       

2 Responses to “දෙමලුන්ගේ පට්ටපල් බොරු වලින් සොච්චමක්  -2 (මගේ ”ජාතිය පාවාදීම ‘ පොතෙන් )”

  1. Ancient Sinhalaya Says:

    These so called owners of Sri Lanka and Sinhala language first brought to Sri Lanka by the dutch to work in their
    tobacco plantations. Hence the owners live in mainly in the north and the east.
    Second lot was brought by the british to work in tea plantations in the central province.
    Third lot are the kallathonis who swam/crossed the waters to save their lives from severe famine in hell hole tn.
    Hence the lot living in coastal areas in the north and east.

    Surprise surprise all now owners of Sri Lanka and even
    Sinhala language. Now all paying back handsomely by murdering Sinhalese putting these ridiculous claims etc.
    while taking more than fair share. One example is writing in tamil in A/L exams, marked up by tamils and getting
    to unis (medicine, enginerring preferred) depriving Sinhalese students of their fair share. What these guys do
    soon after becoming dr. engineers? Give money to catholic tigers of tamil drealam to kill Sinhalese. FREE Education
    of course. Costs parents nothing! Nasty country Sri Lanka to them of course.

    It is a shame these so called owners couldn’t build a brick to substantiate their claim. Didn’t have any brains? Or
    living on tree tops? Simply put the traitors don’t have any Anuradahapuras, Polonnaruwas or Sigiriyas. Is that
    proof enough to shut the gobs of these traitor kalakannias? No they keep chanting the mantra since catholic
    controlled media will never ridicule the ridiculous claim.

    It is also not surprising this priest guy paul putting this theory. In tamil society where caste system so endemic, low
    cast people became catholics since they were not allowed in hindu temples. Low cast people also found a novel
    way to overcome this caste problem. Be a terrorist/support a terrorist group and fight the government. Bingo!
    All high caste guys are scared of you. What better way! Crafty traitor foreigners.

    Catholic run UNPatriotic party have been dividing Sinhalese and make minorities king makers. So these claims keep
    coming back from pigneshwaran, etc. etc. They have no shame to utter this garbage when they can’t show an
    ancient tamil brick! Shameless traitors! You have to remember it is always catholic tamils mainly stir up troubles
    starting from sjv chelvanayagam. Born in malaysia, come to Sri Lanka, get free education, become a lawyer. Soon
    after backstabbed Mother Lanka by starting up separatist campaign. That’s how treacherous these foreigners are.
    Their loyalty and hearts are in hell hold tn. That’s where they should pack up and go. Nobody is going to stop you.
    Nobody is going to miss you. Nobody is going to cry!

  2. Ancient Sinhalaya Says:

    See how catholic church support the separatist campaign in Sri Lanka. All top catholic tigers of tamil drealam were
    catholics. Hitler mala paharan, anton balasinyo, tamilsellan, soosei, kasippu joseph, emmanure, etc. etc. You can’t see
    these in catholic controlled media in so called Buddhist Sri Lanka.

    Staunch catholic countries norway, us, uk, italy,
    argentina, brasil etc. etc supported 200% separatist campaign (creation of a catholic country in Sri Lanka). Even archbishop
    two threee of south africa, tn’s convent educated jayalalitha were ardent fans. Wonder why? Also traitor chief die
    hard catholic token Buddhist Bay Gal Karaya mega thief Batalande Wadakaya pol pot r@nil wckramaSinhalakiller
    gave his full support for the separatist campaign. He even sent the millennium city intelligent officers to the catholic
    tigers of tamil drealam bullet to expedite the cause. Catholic run UNPatriotic party dragged the war saying catholic
    tigers were too strong and kept sacrificing 100,000+ Sinhalese. Then MR came, within a few months so called
    invincible tigers were running for their lives. One black cat even soiled his trousers at the Katunayake Airport
    attack.

    MR scuppered the creation of a catholic country in Sri Lanka. Now catholic controlled manki boon’s UNHCR wants
    to skin MR alive. Wonder why? Meanwhile still pea brained, traitor Sinhalese support anti Sinhalese, anti Buddhist
    anti Sri Lanka catholic run UNPatriotic party. Prime example is pin bath gilamin Buddhism-destroying thibbotte bathgotte devidaththara. Can you believe these traitor Sinhalese’ treachery?

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

    http://www.pinsiri.com/%E0%B7%83%E0%B7%9D%E0%B6%B8-

    http://jaffnahistory.com/Northern_Province/Sinhala_Villages_of_Jaffna_1695.html

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress