ඊළම හා වතුර යුද්ධ

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D. 13-ඒ කොටි වලිගය ටැමිල්නෙට් නමැති ඊළම් වෙබ් අඩවියේ දිනපතාම පලවෙන්නේ අනාගත ලංකාවේ ඇතිවීමට යන වතුර යුද්ධ ගැන සංඥාය. දැනට නම් එහි ලියැවෙන්නේ බුදු පිළිමයක් මඩකලපුවේ තැන්පත්කිරීම, උතුරේ සිංහල මිනිසුන් පදිංචිකරවීම වැනි කතාය. එහෙත් මාවිල් ආරුවේදී සිදුවුනා මෙන් හා ලෝකයේ අනිත් රටවල සිදුවන දේ හා දකුණු ඉන්දියාවේ ටැමිල්නාඩ් මිනිසුන් හා එය අවට කේරළ, … Continue reading ඊළම හා වතුර යුද්ධ