පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ ‘ස්වදේශ කටයුතු බෑග් එකේ බහා රාජ්‍ය සේවකයින්ට ටී ෂර්ට් අදන්වා‘ බෙදයි ගංවතුරෙන් දේශපාලන වාසි සේවීම කැතයි! ලැජ්ජයි!! හිරිකිතයි!!!
Posted on June 4th, 2017

 

Press Statement Rajith Keerthi Tennakoon Executive Director/CaFFE

දිවයින පුරා පරිත්‍යාගශිලීන් විසින් එක් රැස් කර බෙදා හැරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දෙන භාණ්ඩ ‘ස්වදේශ කටයුතු‘ ලේබලය යටතේ බෙදා හැරීම ලැජ්ජා සහගත අවමන් ක්‍රියාවක් බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දුප්පත් පොහොසත් ලාංකිකයින් සියළු දෙනා තම හැකි පමණනින් විපතට පත් වූවන්ට ආධාර ලබාදීමට උත්සහ කරයි.  ලංකාවේ සෑම ප්‍රදේශයකම ජනතාව හැකි පමණින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාණ්ඩ ලබා දෙමින් තිබේ.  එම භාණ්ඩ ‘ස්වදේශ කටයුතු‘ යැයි නම ගැසූ බෑග් එකක දමා බෙදා හැරීම පසුගිය දින කිහිපයේම සිදු විය.  දුඹුරු පැහැදි ‘ස්වදේශ සේවා‘ යැයි නම ගැසූ ටී ෂර්ට් සහන බෙදීමට ගිය රාජ්‍ය සේවකයින්ට ඇද ගැනීමට ලබා දී තිබුණි.  ගාල්ල දිස්ත්‍රික්කයේ සහන බෙදීම සදහා මෙවැනි බෑග් සහ ටී ෂර්ට් ඇදීම මුලිකම අවශ්‍යතාවයක් ලෙස සැලකුණි.

එයට අමතරව, විවිධ ප්‍රදේශවලින් ලැබෙන භාණ්ඩ ප්‍රාදේශීය දේශපාලනඥයින් හරහා බෙදාදීමේ උත්සාහයක් බද්දේගම ඇතුලු ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීන් දක්වා සහන සැලසීමේ රාජ්‍ය යාන්ත්‍ර‍ණය හිමිවී ඇති ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ‘රාජ්‍ය සේවයේ වදකාගාරය‘ ලෙසින් රාජ්‍ය සේවකයින් විසින්ම හදුන්වමින් ඇත.   රාජ්‍ය සේවකයින් බහුතරයක් අති මහත් කැපවීමෙන් අවතැන් වූ පිරිස් වෙත සහන සලසන අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තුට්ටු දෙකේ දේශපාලන වාසි ලබා ගැනීම ලැජ්ජා සහගත අවමන් සහගත ක්‍රියාවකි. 

ස්වෙච්ඡා සංවිධාන, පුරවැසි, ආගමික සංවිධාන සරණාගතයින්ට තමන්ගේ ඇදි වත හැර අන් සියල්ල පරිත්‍යාග කරන අයුරු අප දුටුවෙමු.  එවැනි පරිසරයක ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මහජනයාට සහන සැලසීමට ඇති මුදලින් ටී ෂර්ට්, බෑග් සදහා වැය කරමින් සිටී.

රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් ඇති විය හැකි ගංවතුර තත්වය පුර්ව කථන කොට තිබුණි.  ඒ සියල්ල නොතකා අවම වශයෙන් සහන බෙදීමේ පූර්ව සුදානමක් හෝ සකස් නොකළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් ඇතුළු පිරිස දැන් ගාල්ල දිස්ත්‍රික්කය ප්‍ර‍මුඛව සිදු කරමින් ඇත්තේ ඔවුන් දිගු කලක් පුරුදු පුහුණුව සිටි අනුන්ගේ බඩු තමන්ගේ නමින් බෙදීමේ පරණ ව්‍යවහාරයමය.  

කැෆේ සංවිධානය

2017 ජූනි 4

Rajith Keerthi Tennakoon
Executive Director/CaFFE
Executive Director/CHR-Sri Lanka

3 Responses to “පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ ‘ස්වදේශ කටයුතු බෑග් එකේ බහා රාජ්‍ය සේවකයින්ට ටී ෂර්ට් අදන්වා‘ බෙදයි ගංවතුරෙන් දේශපාලන වාසි සේවීම කැතයි! ලැජ්ජයි!! හිරිකිතයි!!!”

  1. ranjit Says:

    This is the most shameful government we have seen in decades not only because of this particular incident but many more since the beginning of this evil government. Our sinhala buddhists always there to help people who are in need irrespective of colour religion party politics. When someone in distress we don’t see or ask his or her name, religion,race etc it’s all wrong to ask questions and treat people differently.

    This evil government failed in every department which serves the people in this country. They are cheating the world as well as our own citizens in the name of SANHINDIYAWA. It’s a cover up game of the current rulers. Tamils and Muslims never grateful to what Sinhala buddhists have done to them all these years through out our history. Instead of living in peace and harmony with the majority Sinhala population they dream of their own land in this small island paradise of ours demanding and fighting to accomplish their stupid dreams. The current Yamapalanaya government is showing the world that we have Sanhindiyawa among our citizens but actual story is other way around. They are all pretenders and liars who try by all means to keep their political power by hook or crook. We have to defeat this bunch of yamaballo out of office as soon as possible.

  2. Lorenzo Says:

    Did you hear UNP MP BANDULAL has ROBBED 2,000 lunch packets for flood affected people and given to his men!!

    This is the type of govt. we have.

    They even ROB what people have donated to flood victims. SHAME ON YOU YAMAPALANAYA!

  3. Kumari Says:

    When the prime minister and the finance minister (Ravi) are in a race to rob the country what can you expect from the small crabs. Simple Sirisena is not allowing a court case against his boss Ranil on the Central Bank Robbery.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress