අනුර දිසානායකගේ පුත‍්‍රයාට ජයසිරි මංගලම්.. අනුර-බිරිද සතුටින් විවාහ උත්සවයේ..[Photo]
Posted on June 8th, 2017

ලංකා සී නිවුස්

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුත‍්‍රයා වන කැළුම් දිසානායක අද පස්වරුවේ විවාහ දිවියට ඇතුලත්ව ඇති බවට ෆේස්බුක් ජාලයේ පින්තූර සහිතව විසතර පලවෙයි.

කතෝලික ආගමික චාරිත‍්‍රානුකූළව මෙම විවාහය සිදුකෙරුනේ රාවතාවත්ත ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී බවත් විවාහය වෙනුවෙන් වූ සාදය ඉන් පසුව පැවැත්වුනේ මොරටුව තොටුපල හෝටලයේදී බවත් වාර්තාවන්හි දැක්වෙයි.

එම විවාහය සදහා ජවිපෙ නායක අනුර දිසානායක සිය බිරිද සමග සහභාගී වූ අයුරු දැක්වෙන්නේ මෙසේය. ගල් ඇල්ලූ මෙරූන් පැහැ සාරියක් ඇද සිටින්නේ ජවිපෙ නායකයාගේ බිරිදයි.

අනුර දිසානායකගේ පුත‍්‍රයාට ජයසිරි මංගලම්.. අනුර-බිරිද සතුටින් විවාහ උත්සවයේ..[Photo]

One Response to “අනුර දිසානායකගේ පුත‍්‍රයාට ජයසිරි මංගලම්.. අනුර-බිරිද සතුටින් විවාහ උත්සවයේ..[Photo]”

  1. Christie Says:

    Wishing you a lifetime of love and happiness,

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress