ඇමති ජෝන් මාධ්‍යවේදීන්ට ‘අම්මට ****’ කියා අමු සිංහලෙන් බැණ වදී… [Video]
Posted on June 9th, 2017

ලංකා සී නිවුස්

කදානේදී මාධ්‍යවේදීන් කල ප‍්‍රශ්න කිරීමකදී ඇමති ජෝන් අමරතුංග මහතා ඔවුනට අමු පරුෂ වචනයෙන් බැණ වැදුනේය.

මින් ඉදිරියට ගේට්ටුවෙන් ඇතුලට නොඑන ලෙසද ඔහු පැවසීය.

ජෝන්ගේ කුණුහරුප මරණ තර්ජනයට මර්වින් ඒ ජාතියේම උත්තරයක් දෙයි.. [Video]

ඇමති ජෝන් අමරතුංග විසින් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට මරණ තර්ජනය කරමින් අමු කුණුහරුපයෙන් බැන වැදීම සම්බන්දයෙන් හිටපු ඇමති මර්වින් සිල්වා මහතා මෙසේ අදහස් පල කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress