මුස්ලිම් දේවාස්ථාන වලට පහර දීම පිටුපස ආණ්ඩුව …ජාතිවාදය අවුළුවා හදිස්සි නිතීය පනවා සූදානම මැතිවරණ කල් දාන්නයි !
Posted on June 9th, 2017

lankanewsalert.com

බොරු කියා පච හලලා වත්මන් ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව බිළි දෙන බවත් හමුදාව දිවි පුදා බේරා දුන් මව්බිමද බිලි දෙමින් පවතින මොහොතක නිහඩව සිටිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.

අද ආණ්ඩු බලයට පත් වී සිටින පිරිස එදත් අදත් ත්‍රිවිධ හමුදාවට නිගරු කල බව පෙන්වා දුන් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි ආණ්ඩුවක අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර හමුදාවේ මී හරක්ට දඩුවම් කල යුතු බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තමා පුදුමයට පත් නොවන බවයි.

මුස්ලිම් දේවස්ථාන මෙන්ම මුස්ලිම් ව්‍යාපාර ස්ථාන වලට පහර දීම් මේ මොහොතේ දිගින් දිගටම සිදු වන බවත් ඒ පිටුපස ආණ්ඩුව සිටින බවයි ඔහු කියා සිටියේ.ජාතිවාදය අවුළුවා හදිස්සි නිතීය පණවා මර්ධනය කරමින් මැතිවරණ කල් දමා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසුවා.මෙය ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති සැලසුමක් බවත් ආගමික ස්ථාන වලට පහර දෙන අයට පොලිසියෙන් බේරීමට නොහැකි බවත් සිදු වන්නේ එම පුද්ගලයන් ආරක්ෂා කිරීමට පොලිසිය කටයුතු කිරීම බව මන්ත්‍රිවරයා කියා සිටියා.

Read more at http://lankanewsalert.com/archives/65615#Pq6jeGsQywZv7qZU.99

3 Responses to “මුස්ලිම් දේවාස්ථාන වලට පහර දීම පිටුපස ආණ්ඩුව …ජාතිවාදය අවුළුවා හදිස්සි නිතීය පනවා සූදානම මැතිවරණ කල් දාන්නයි !”

  1. Leela Says:

    ඉංගිරිසින් අැමරිකානුවන් සමග එක්ව අැෆ්ගනිස්තානයේ ඉරාකයේ ලිබියාවේ සහ දැන් සිරියාවේ මුසල්මනයන් ලක්ෂ ගනනාවක් මරා දැම්මා. නමුත් අද බටහිර තානාපතිලා ලංකාවෙ මුසල්මනයන් සමග එක්ව තොත්ත බබාලා වෙන්න හදනවා. සිංහල බෞද්ධයන් ලංකාවේ ඉස්ලාම් පල්ලි කඩා බිඳ දමා අැතැය් උන් චෝදනා කරනවා.

    ලංකාවේ ඉස්ලාම් පල්ලි කීයක් මේ වන විට කඩා බිඳ තිබේද? වැඩිම උනොත් අතේ අැඟිලි වලින් ගැනිය හැකි ප්‍රමාණයක් බව මගේ ගනන් හැදීමය්. ලංකාවේ මුස්ලිම් පල්ලි වලට වඩා මේ වන විට බෞද්ධ වෙහෙර විහාර පුරා වස්තු කෙතෙක් නම් කඩා විනාස කර අැද්ද. බිරිතානී තානාපති අපට අැඟිලි දිගු කරන්නේ හරියට උන්ගෙ රට, සුද්දො (බුදු) ජීසස් වෙලා වගේය.

    ඉතිහාසය පුරාම අාබ්‍රහම් අාගම් (ජුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම්) අදහන්නන් ගහ මරා ගත්තා. කෝටි ප්‍රකොටි ගනන් මැරැවා. යුරෝපයේ අාගමික ‘dark ages’ සමයේදී ක්‍රිස්තියානුවන් විසින් තමන්ගෙ කොටසට අයත් නොවන ක්‍රිස්තියානුවන් සහ වෙනත් අාගමිකයන් කෝටියක් වගත් මරා දමා අැතැය් ඉතිහාසඥයන් කියය්.

    ඉතින් ඉස්ලාමෆෝබියාව අැත්තේ සිංහල බෞද්ධ අපට නෙවෙය් දෙපිටකාට්ටු සුද්දන්ටය් ඉන්ගිරිිසිින්ටය්. “9/11 සිට බිරිතානියේ මුස්ලිිම් පල්ලි වලින් බාගයකට පහරදී අැත.” කියන්නේ අපි නෙවෙය් 2013 ජූනි 28 දින පලවූ The Independent නම් බ්‍රිිතාන්‍ය පුවත්පතය්. කරැනු එසේ නම් 2017 වන විට (ලංඩන් බ්‍රිජ් බෝම්බයෙන් පසුව) බිරිතානියේ මුස්ලිම් පල්ලි කීයකට නැවත පහර දි අැතිදැය් අපට හිතා ගත හැක.

    සිංහල බෞද්ධ අපි හැමදාම ඉස්ලාමිකයන්ටත් හින්දුන්ටත් ක්‍රිස්තියානුවන්ටත් මනුෂ්‍යයන් හැටියට තමන්ගේ අයට මෙන් සැලකුවා. වෙනසක් කලේ නැහැ. පරංගින් විසින් හම්බයන් මරන්න පන්නන්න පටන් ගත් විට සිංහල රජු උන්ව බේරා ගෙන නැගෙනහිිර පදිංචි කලා. මුසල්මනයා සිංහලයාගේ කරැණාවන්ත කමින් අයුතු ප්‍රයෝජන ගත්තා ගන්නවා. වාසනාවට අද සිංහලයා මුසල්මනයා සහ ඔහුගේ අාගම හොඳ හැටි තේරැම් ගන්න පටන් ගෙන තිබෙනවා. කුරාණය කියන්නේ බෞද්ධ හින්දු වැනි පිළිම අදහන්න් සතුන් මෙන් පහත් අය බවය. මුස්ලිම් දේව පොතේ (කුරාණය) අැත්තේ මුස්ලිම් දේසපාලනයක් බව සිංහලයා වටහා ගනිමින් ඉන්නවා.

  2. Lorenzo Says:

    A Tamil businessman did this most likely to gain advantage.

    As long as SINGHALA politicians go BEGGING for votes from Tamils and Muslims at presidential elections, nothing will happen.

  3. Ancient Sinhalaya Says:

    Sri Lanka Multiply Community aka mussies have been destroying our ancient temples in the east and nobody
    could open their mouth. All the Sinhalese deshapaluwan who talk from their backsides kept quiet to secure mussie
    votes. Only BBS protests and they were branded racists etc. That is Sinhalese Buddhists to you.

    Mussies multiplying like xxxx taking over every town in the country. Their eyesore mosque in Kandy next to
    Sri Dalada Maligawa getting bigger by the day. Multiplying mussie xxxx intention is to slowly but surely destroy our most sacred temple for good. They are doing it in Dambulla and Anuradhapura as well. These are the people who
    won’t let a Buddha statue through mussie airports in the world. Can you believe these hypocrites double standards?

    West has always been master hypocrites. They preach other countries how to behave. But when it happens to
    them it is of course different. They were telling us to kiss and make up with the terrorists for the diasporats’ votes.
    But when their people die, bullets rain on the terrorists. No white flags, no surrender. That’s what the terrorists
    deserve. That’s what we wanted to give the low lives who destroy innnocent lives to get the attention. But the
    west shamelessly still advocate countries like us how to do our businesses. Shame on them.

    Mussies know their dirty old trick of multiply, multiply and outnumber worked in old Buddhist iran, afganisthan,
    pakesthan, bangladesh, maldives, malayasia and indonesia within a few hundred years of their arrivals in those
    countries. They have BABY MACHINE WIVES parked at home churning out mussie babies by the lorry loads. In no
    time the whole place (country) awash with mussies. Sadly modern day Einsteins can’t figure this out and say it is
    the fastest growing religion etc. IT IS ACTUALLY THE FASTEST BREEDING RELIGION. These Einsteins can’t figure out the mussie babies produced by the lorry loads not going to be christians, Buddhists or hindus. That’s how pathetic most of these ‘Einsteins’ are!

    Charles Darwin’s Theory of Evolution destroyed the creator god myth. Life on the planet started in most primitive
    form and developed to be what we are today. It didn’t happen overnight. It wasn’t created in one go by
    divine intervention. But still they preach this god business to put fear into people’s minds and using their power manage to propogate their unreligions.

    If so called god going to punish all the baddies in the world, he himself going to be the biggest sinner. Then there is
    a conflict. If he is the biggest sinner, then his position go to be untenable. There is another problem with this
    concept. How he is going to keep track of all the sins committed in the world? You’ll need the most powerful
    computer in the world. Still won’t be able to do it. There are more conflicts with the concept. The sun is 100s of 1000s bigger than our planet. How do you create such a big thing with temperature exceeding 5000 C? 500,000 km tall god? All these things doesn’t make sense? Does make sense? You do the maths. Still unreligions are religions
    and the only true religion in the world, Buddhism, isn’t a religion in this mad mad world.

    What mussies have to do is stop multiplying like xxxx and practise a real religion which make complete sense. This
    will take you on the right path in the quest to find real truth about the human life. Excessive breeding can only bring
    destruction (Darwin’s theory of natural selection) since you have to fight for resources. This has been proven
    in front of our eyes by what is happening in syria, iraq, pakesthan, iran, libya etc. etc today. Sadly some of these
    countries were Buddhists before the multipliers got there and destroyed it. Mussies stop multiplying (learn to use condoms), practise a real
    religion (which will teach you the real truth about the human life) and be humans for a change to earn respect from other human beings.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress