මෙතෙක් ”බඩුවක් ” වූ  ඇය
Posted on June 9th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

මෙතෙක් ;”බඩුවක් ” වූ ඇය නොබෝදා ලද උසස් වීමෙන් පසුව  ඔටුවෙකුට ලැබෙන   වරප්‍රසාද ලැබීමට සුදුසු කම් ලැබුවාය ..අහෝ මිනිසත් බවට ගිය කල .ඉස්ලාම් කාන්තාවට ඉස්ලාම් ආගම අනුව  මෙතෙක්  සලකන ලද්දේ  අප්‍රාණික  ගේදොර භාණ්ඩයකට  මෙනි. සෞදි අරාබියේ  විද්‍යාඥයන්  විසින්  නොබෝදා  ඉස්ලාම් කාන්තාව  එම තත්වයෙන් මුදා ”ලොව මවිත කරන විප්ලවීය ”’තීරණයක් ගෙන ඇත .  ඒ ”බඩුව ”’දැන්  සප්‍රාණිකඅරාබි  ඔටුවෙකුටසමානය .අප්රානික  ගෘහ බාන්ඩයක තත්වයෙන් සැලකු ඇයට   මෙතැන් පටන් සප්‍රාණික ක්ශීරපාය්  අරාබි ඔටුවෙකුට   ලැබෙන්නාවූ  වරප්‍රසාද හිමිවිය යුතූ යය්  මේ විද්‍යාඥයෝ  නිගමනය කර ඇත ..අන්ත අසරණ තත්වයක   සිටි  මුලික මිනිස් අයිතිවාසිකම් පවා අහිමිව  නිවාස අඩස්සියේ සිටි .පිරිමියාගේ කෙලිබඩු වූ ඉස්ලාම් ගැහැණියට ඉස්සර සිදුවුයේ  ”සැමියාට අවශ්‍ය නම් ඔටුවාගේ පිටෙදී හෝ  ඔහුව ලිංගිකව සන්තර්පණය කිරීමටය .අදත් ඉස්ලාම් රටවල පමණක් නොව බටහිර රටවලට සෙන්දුවූ ඉස්ලාමිකයෝ පවා ඉස්ලාම් ගැහැනියගේ ” භගමනී ” කපා දැමීමේ  ම්ලේච්ච සිරිත අනුගමනය  කරති එසේ කරන්නේ ගැහැණියට ලිංගික තෘප්තිය  නොලැබෙනු පිණිසය .අලුත් .”;ඔටුවාට ” සිදුවන්නේත්   පිරිමියා ඇඟ උඩ තබා ගෙන  පාඩුවේ යන්නට මය .

                                              අම්මා නම් වූ ගැහැනියගේ කුසින් මෙලොවට බිහිවී තමන්ට ජීවිතය දුන්නාවූ  ඒ   ගැහැණිය පාච්චලයට  සමච්චලයට හා ගර්හාවට  පත් කරනආගමිකයන් තම ආගම් වලින් කුමක් බලා පොරෝත්තුවන්නේද .මෙවැනි ආගම් කීයක් ලොව ඇද්ද .ඉස්සර තියෙන්න ඇති  කීපයක් . එහෙත් මේ නුතන ලෝකයේත් මෙවැනි ආගම් වලට පැවැත්මක් තියෙන්නේ කොහොමද .මොවුන් සමග සහජීවනයක්  පවත්වා ගත හැකිද ලංකාවේ බෞද්ධයන් දැනටත් 70%  පමණ සිටින නිසා ත් මෙතෙක් ඔවුන් අතර ඉස්ලාමිකය න් සිටි නිසාත් ලංකා ඉස්ලාමිකයන් ට අරාබියේ පකිස්තානයේ  හෝ අප්‍රිකානු  ඉස්ලාමිකයන්  මෙන් හැසිරෙන්නට අවස්තාවක් නොවීය .සාමාන්‍ය ඉස්ලාමිකයන්ට කෙසේවෙතත්  ඔවුන්ගේ පුජකයන්ට මෙය රුචිවුවක් නොවීය.බටහිරයන්ගේ හා ඉන්දියාවේ  මෙහෙයුමෙන්  සිංහල බෞධ්ධයා විනාශ කිරීමේ  ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා පත් කෙරුණ  යහ පාලන රජය බලයට පත් වූදා සිට  ”කොරානය ” අනුවම   ”කොරන ”’ කොටස  අවි අමෝරාගෙන  සිංහලේද අරාබියක් කරන්නට බලවත් උත්සාහයක් ගනිමින් සිටිති ..යහපාලනයට පෙර මෙය සිදු නොවුනා නොවේ . .කුරගල  ප්‍රශ්නය  මහින්දගේ කාලයේය  අශ්රොෆ් ඊටත් ඉස්සරය .එහෙත්  අධිවේග පිම්මක් පැ න්නේ යහපාලනයෙන් පසුය .   .

                                    අන්‍ය ලබ්ධිකයන් මරා දෙව්ලොව යාමට හැකියය් උගන්වන  ආගමිකයන් සමග  කෙසේනම් සහජීවනයක් පැවැත්විය හැකිද . සංහිඳියාව කෙසේනම් පවත්වා ගත හැකිද .කතාවට නම් ඕවා කියන්න පුළුවන් .උන් අපේ බෙල්ලට කොටන්නට  කඩුව උස්සපු දාට ඕවා කියන කෙනෙක් ඉන්දියද.මෙවෙන විට රටවල් කීයක් උන් විසින් විනාශ කර ඇද්ද . එරටවල ඉස්ලාමිකයන් මිස  දැන්  ඉස්සර හිටපු ආගමිකයන් ඉන්නවාද .  අවශෝෂණය කරගත හැක්කේ    මධ්‍යස්ත මත ධාරී  මිනිසුන් මිස අන්ධ භක්තිකයන් නොවේ .කිතුනු ආගම විවේචනය කරන කිතුනුවෝ ඕනා තරම් ඒ ආගම් ඇත හැර ගොස් ඇත සමහරු  ”නොගලපෙයය් ”’ සිතුන පරණ තෙස්තමේන්තුව  අත්හැර ”අලුත් තෙස්ත මෙන්තුවක් ; සකස් කළහ .මොඩරේට්   ඉස්ලාමිකයන් සිටීනම් ඔවුන් ඉස්ලාමිකයන් විය නොහැක .ඒ එක කෙනෙක් වත්  ”අලුත් කොරානයක් ” බිහි කිරීමට උත්සාහ ගෙන නැත ..තවමත් ආදී ම්ලේච්ච සිරිත් විරිත් අනුගමනය කරන  ඒවා ඉදිරියටම ගෙනයමින්  මුළු ලෝකයම ත්‍රස්තවාදයෙන් බියපත් කරමින්බලවත්  බටහිර රටවල සපවින්දිමින් ඒ රටවලුත්  අර ම්ලේච්චත්වයටම ආපසුගෙන යන්නට තත් කරන ඉස්ලාමිකයෝ ලංකාව වැනි  දුර්වල රටක   මොනවා නම් නොකරය් ද ..

                                                        පරංගි ලන්දේසි හා ඉංග්‍රීසීන්   ගේ සිරිත් විරිත් හා අධ්‍යාපනය ලැබීම නිසා  බොහෝ බෞද්ධයෝ අ ද සංසාරය හා පුනර්භවය  විශ්වාස නොකරති ..කිතුනුවෝ සාෂණයට රින්ගීමෙන් පසුව   ත්‍රිපිටකය   අ ත්  හල    බෞධ්ධයින්ද බිහිවී ඇත , හින්දු අභාෂය නිසා බොහෝ බෞද්ධයෝ සාය්බබාඅදහති    තිරුපති  කෝවිල බොහෝ”’ බෞධ්ධයින්ගේ”  දළදා මාලිගාව වී ඇත . ජනාධිපති අගමැති හා මැති ඇමතිවරු .බෞද්ධ වුවද පෙරහරේ යන්නේ  තීරු පති කොවිලටය … සන්හින්දියාවෙන්  පසුඉහත දැක්වූ   ඉස්ලාමික  සිරිත් විරිත් ද බෞද්ධයන්  විසින් ”ඉවසා වදාරා ”කටයුතු කරන්නට  පටන් ගත් පසු කුමකින් කුමක් වේද        .    

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress