රුචි -අරුචි විටින්විට වෙනස්වේ
Posted on June 13th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

ජන තාව කාලයෙන් කාලයට තමන් රුස්සන නුරුස්සන දේ වෙනස් කරනවා කලක් මහින්ද දෙවියෙක් වුනා පස්සේ 13 අහෝසි නොකර පළාත් සභා පවත්වාගෙන යමින් උතුරේත් පළාත් සභා චන්දයක් තියල රටබෙදන ව්යාපාරයට් උඩ එන්න දීල උතුරේ හිත ගන්න කියල දකුණේ සල්ලි වලින් උතුරේ දැවැන්ත සංවර්ධනයක් කරන කොට මුස්ලිම් අන්තවාදීන්ට නැගෙනහිර පැත්ත ලියාගන්න ඉඩදීලා බලාගෙන ඉන්න කොට ජනතාවට මහින්ද රුස්සන්නේ නැතුව ගියා .දැවැන්ත ගසාකෑම් ගැන ආරංචි පැතිරෙන කොට ජන තාව අගමුල වත් නොසොයා ඒවා පිළිගත්තේ ඒ නුරුස්නා බව නිසා .

මහින්ද ළඟ ඉඳගෙන මහින්දට කෙලින් යන්න නොදී කකුලෙන් ඇද්ද උන් ගැන නොවෙය ජනතාව හිතුවේ .ඔවුන් හිතුවේ තමන්ගේ නායකයා අර ද්‍රෝහීන් පන්නා නොදමාඋන්ට ඕනේ විදිහට ඇදේට යන එක ගැන . … දැන් ආයේ මහින්ද ඕනෙවෙලා මිනිස්සු වැරැද්ද තේරුම් ගන්නවා .හැදෙනවා .

එහෙත් අර ද්‍රෝහීන් තවමත් මහින්ද ළඟ .මයිත්රීත් ද්‍රෝහිවුනා දැන් එයාට තේරිලා තමන් රනිල්ගේ හිරකාරයෙක් බව රනිල් ට විදේශික විශේසඥයෝ වැහි වහලා සිරිසේන වටේට ඉන්නේ ජනතාවගෙනුත් ප්‍රතික්ෂේප වූ නපුංසකයෝ රැලක් උන්සිරිසෙනවා අතහැරලා යනවා ඉඩ ලැබුන හැටියේම උන් දන්නා දේශ පාලනයකුත් නැහැ ඉතින් කොහොමද රනිල් එක්ක සිරිසේන සටන් කරන්නේ සිරිසේනට ඉන්නේ අංග විකල හමුදාවක් .ජනතාව වගේම සිරිසේනත් දැන් සිද්දවෙනදේ දන්නවා .

මහින්ද කල යුත්තේ සිරිසේන එක්ක තියෙන පෞද්ගලික වයරය මොහොතකට අමතක කර රට බේරා ගැනීම ට ප්‍රමුඛස්ථානය දීමය් වට කීපයක සාකච්චාවක් අවසානයේදී සිරිසේන තේරුම් ගනිය් මහින්ද අවංක වුනොත් .රාජිතලා වැනි මිනීමරුවොත් රජයට ගත්තු මහින්දට බැරි ඇය් සිරිසේන එක්ක එකතුවෙන්න .බටහිරයන්ගේනුය් ඉන්දියාවෙනු බේරිලා සිරිසේනට නැවතත් රටේ හිස ඔසවලා ඉන්න පුළුවන් මහින්ද එක්ක එකතුවෙලා රනිල්ගේ දේශද්‍රෝහී කටයුතු නැවත වීමෙන් බව සිරිසේනට ඒත්තු ගන්වන්න බැරිනම් මහින්දගේ පරිනත භාවයෙන් වැඩක් නැහැ .

මෙවන් උත්සාහයක් හොගනීම දේශප්‍රේමී ජනතාව අතර මහින්දගේ කීර්තිනාමය යලි එසවියහැකි විදිහක් බව මහින්ද තේරුම් ගත යුතුය් ………. මහින්ද අපට ඔබ අවශ්ය් ඊට වඩා රට අවශ්යය් එනිසා රනිල් එලවන්න සිරිසේන එක්ක එකතුවෙන්න බලන්න 2020 වෙනවිට මහින්දට බාර ගන්න වෙන්නේ අසිංහල අබෞද්ධ රටක් .ඔබ හිතාමතාම රනිල්ට ඉඩ දෙනවා කියල අපට හිතෙන්න අරින්න එපා …..රිසි –නිරිසි දේ වෙනස් වෙන්න වැඩිකල් යන්නේ නැහැ

3 Responses to “රුචි -අරුචි විටින්විට වෙනස්වේ”

  1. NAK Says:

    Dharme you are trampling on your tail. It is Sira who is shit scared of Mahinda, who he knows given a half a chance will blow sira in to oblivion.

  2. Dr.K Says:

    ධර්මසිරි මහතාණෙනි , ඔබ මීට පෙර ලියලතියෙන බොහෝදේ සමග මා බොහෝවිට එකඟවී ඇත. මෙහිදීත් මහින්ද මැතිතුමාගේ පිරිපුන් බව තක්සේරුකිරීමට ඔහුට බලු නගුටක් කෙලින් කරලා පෙන්නන්න කිවුනම් ඒකටත් ටිකක් හරි එකඟවෙන්න තිබුන. නමුත් මේ වගේ අපබ්‍රන්සයක් කියනකොටනම් කොහොමටවත් එකඟ වෙන්ට බැහ.
    තමගේ හිතතුල තිබුණු බල ලෝබය, පලි ගැනීම හා දුෂ්ටකම නිසා පඹ ගාලක පැටලිලා අන්ධ – මන්ධව සිටින්නෙකු පස්සෙන් යන්න කියනවට වඩා රටට ආදරය කරණ වෙනත් බලවතුන් කීපදෙනකුලවා සිරිසේන මහතාට දැන් කලයුතුදේ කුමක්ද යන්න තේරුම්කර දෙන්න උත්සාහ කලොත් නරකද?

  3. Senevirath Says:

    සිරිසේන හොඳය කියල ,මහින්ද නරකය් කියල නැහැ මෙහි දුෂ්ටයා වන රනිල් එළවීමට මහින්ද නැතක් උත්සාහ ගතයුතුබව එත්තුගන්වීමය් අරමුණ සිරිසේන දැන් බයය් රනිල් ටය මහින්දටය් දෙන්නටම මොකා මොනවා එයාට කරයදා කියල රටබෙරා ගන්න මහින්ද වඩාත් නාමය ශීලිවීම මෙවෙලාවේ අවශ්ය් කොන්දේසි දාගන්න පුළුවන් තෙරුබෙරුම් කරගැනීමෙන් පසුව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress