මහින්දගේ නිවසේ මුස්ලිම් ජාතිකයින්ගේ ඉෆ්තාර් උත්සවයක්.. ඥාණසාර හිමි සැගවූ තැන මහින්ද කියයි..
Posted on June 16th, 2017

 lanka C news | ලංකා සී නිවුස්

එම අවස්ථාවට මුස්ලිම් රටවල් කිහිපයකම මෙරට තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එම අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඟවා ගෙන ඇත්තේ වෙන කිසිවෙකු නොව ආණ්ඩුවම විසින් බවයි.

තව දුරටත් අදහස් දැක්වු රාජපක්‍ෂ මහතා කියා සිටියේ ජාතිවාදී සංවිධාන මර්දනයට නව නීති කිසිවක් අවශ්‍ය නොවන බවත් දැනට පොලීසියට ඇති බලතල ප්‍රමාණවත් බවත්ය.

25,534 Viewers

මුස්ලිම් ජාතිකයින් රාමසාන් උපවාසය අතහැරීමේ ඉෆ්තාර් උත්සවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්වින.

 1 1219

24 Comments to මහින්දගේ නිවසේ මු

8 Responses to “මහින්දගේ නිවසේ මුස්ලිම් ජාතිකයින්ගේ ඉෆ්තාර් උත්සවයක්.. ඥාණසාර හිමි සැගවූ තැන මහින්ද කියයි..”

  1. Senerath Says:

    What MR says is 100% TRUE. He says he is not taking sides.

    But he also says “the governement is protecting Ganasara Thero”. Which is also TRUE , as it should be the President who is protecting him. Surely UNP has not regard to a Buddhist monk. We know for 100% those who surrounding him wearing hats all want Gnanasara Thero arrested. For what offence ?

    In this case which side people will take ? I don’t think even a 1% Sinhala Baudhdhya want Gnanasara Thereo arrested even though 99% of them dislike him. Only “brainless” cannot understand this.

  2. Leela Says:

    ජාතිවාදය සහ අාගම් වාදය කුමක්ද?
    ඉන්ගිරිසි ඩික්ෂනරි කියන්නේ ජාතිවාදය යනු යනු තම ජාතිය අනෙක් ජාතින්ට වඩා උසස් යය් සිතීම සහ පැවසීම කියලය්. තවත් අාකාරයකට කියනවා නම් තම ජාතියට වඩා අනෙක් ජාතීන් පහත් කිරීමත් ජාතිවාදයක්.
    කුරාණයේ පද වල මුස්ලිම් නොවන්නන් සතුන්ට සමාන කරල තියනවා. මුස්ලිම් නොවන්නන් මරන්න කියනවා. ISIS මුසල්මනයන් විසින් මුස්ලිම් නොවන්නන් මරන මොහතෙදි එම පද උපුටා දක්වා ප්‍රසිද්ධ කරනවා. නමුත් කුරාණයෙ ජාතිවාදි පද අයින් කරන්න ඔිනැ කියල කිසිම මුසල්මනයෙක් කියනවා අපි අහල නැහැ.
    තම ජාතිය (සිංහලයා) අනෙක් ජාතින්ට වඩා උසස් යය් ඥාණසාර හිමි කියනවද? අපි නම් අහල නැහැ. ඥාණසාර හිමිට සහ බොදු බලේට මිනි මැරැම් චෝදනා අැත්තෙත් නැහැ. එ්ත් ‘යහපාලන’ අැමතිලා ඥාණසාර හිමිට ජාතිවාදියෙක් යය් අැඟිල්ල දිගු කරනවා. අත්ඩංගුවට ගන්න හොයනවලු. මේ මොන විගඩමක්ද?
    මහින්ද මුසල්මන උත්සව වලට සහභාගි වන ඒකේ කිසිම වරදක් නැහැ. බැලන්ස් එකේ යන එක ඉතා හොඳය්. එ්ත් ඥාණසාර හිමි ගැන සිංහල ජනතාවට වැරදි වැටහීම් දීම නම් ප්‍රඥාගෝචර නැහැ.

  3. Lorenzo Says:

    Leela,

    MR DID NOT participate. He ORGANIZED this at his place!!

    Did he have a similar VESAK DANSALA at his place? NO!

    See how he says ONE THING to Singhala people and another thing to Muslim people.

    NOT everything Gnanasara says is TRUE but what other choice you have????

    Stop justifying every wrong thing. PEOPLE don’t buy that. Ultimately BOTH Muslims and Singhalese will REJECT MR.

  4. Leela Says:

    “Ultimately BOTH Muslims and Singhalese will REJECT MR.” I think you’re absolutely right here Lorenzo. And that’s why I wrote “එ්ත් ඥාණසාර හිමි ගැන සිංහල ජනතාවට වැරදි වැටහීම් දීම නම් ප්‍රඥාගෝචර නැහැ. Meaning: “Let out a wrong picture to Sinhala mass about Gnanasara is not wise”

  5. Ancient Sinhalaya Says:

    MR has proved again the old saying Sinhalaya modayas. I’m really disappointed by his treachery. He lost last
    election since the mussies voted for maru sira and traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya
    Mega Thief Batalande Wadakaya pol pot r@nil WickramaSinhalakiller. Now mussies know maru sira and Batalande
    Wadakaya’s days are numbered and wooing MR to get into his government.

    Mussies multiply and multiply like xxxx wherever they go/are/were. That’s how they turned old Buddhist iran, afganisthan,
    pakesthan, bangladesh, maldives, malaysia and indonesia to mussies within a few hundred years of their arrivals.
    They have BABY MACHINE WIVES, mostly parked at home, churning out lorry loads of mussie babies year in year
    out. The whole place (country) is awash with mussies in no time. Sinhala and tamil modayas can’t believe their
    eyes. They say xxxxlam is the fastest growing religion etc. But people with brain cells >=1 say it is the FASTEST
    BREEDING RELIGION. MR going after mussie votes is deplorable. He has been insensitive.

    Mussie xxxx destroyed
    the east completely, including ancient Buddhist temple, to make it mussiesthan in the east. Traitor low lives were
    sent by King Senarath to save them from certain death by the parangiya. Look at how traitor mussies paying back? What these brain washed mussies don’t understand is there is no creator god, no messenger. No tweets, no emails, no
    phone calls from above. Charles Darwin’s Theory of Evolution showed the world how these two legged creatures
    came about. Started from .00000000000000000000000000000000001 and evolved to be 1 over millions and
    millions years ago. After this, there shouldn’t have been any religion other than Buddhism. The only religion which
    explains human life just like Darwin explained. But today’s mad world unreligions are religions and only true
    religion, Buddhism, is getting destroyed by these unreligions. But those sinners don’t understand they’re going
    back to .00000000000000000001 or thereabouts in the next life. Most certainly not 1. If you’re going to be 1 please
    don’t come back to Sri Lanka. We have enough traitors of our own. Mussies, pause for a moment and think. In this
    day and age believing in something isn’t true taking you on the wrong road and make you accumulate more sins!

  6. Lorenzo Says:

    “MR has proved again the old saying Sinhalaya modayas.”

    TOTALLY.

    Singhala modayas were FOOLED by meeting MODIYA as well. They know Singhalayas are modayas and can be FOOLED with ANYTHING.

    mayata Ramazan dansal, Pongal dansal denna puluwan. Vesak dansal thamaa bari.

    Leela, that is true.

    These Muslims happily eat and drink at MR’s place. But they will vote AGAINST him. ONE news item on THAJUDEEN and it is GAME OVER for Rajapakshas.

    I don’t know why MR, GR and NR don’t realize it.

    Singhalese must find a new leader who DOES what he says and who says what he does.

  7. Lorenzo Says:

    Here is the video of the event.

    Enjoy!

    “https://www.facebook.com/dailyceylonsinhala/?hc_ref=NEWSFEED”

    Look at the QATAR donor.

  8. Christie Says:

    When I was living among Muslims during Ramadan we did not cook dinner much as we used to get food given to us by the Muslim neighbors.

    MR has Bana at his place on ful moon days where ever he resides.

    Indians call Sinhalaya modaya, Fijians are fools and Malays are stupid.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress