අලුත් ව්‍යව්ස්ථානු නවතනු.. එක හඩුන් අප විරුද්දයි..- ත්‍රෛනිකායේ මහ නාහිමිවරුන් ආණ්ඩුව දණ ගැස්වූ සේක…
Posted on July 4th, 2017

ලංකා සී නිවුස්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බව ත්‍රෛනිකායික මහනාහිමිවරු ඒකමතිකව තීරණය කරති.

අස්ගිරි මහා විහාරයට රැස්වුණු මහනාහිමිවරුන් මේ මොහොතේ පවත්නා ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට පැමිණි බව අස්ගිර් පාර්ශහිර් මහා ලෙඛකාධිකාරි ආචාර්යව පූජා මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කලහ.

මෙම විශේෂ සාකච්ඡාව සදහා සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහා නාහිමියන්, සහ වෙඩරුවේ උපාලි අනුනාහිමියන්, මල්වතු පාර්ශවය වෙනුවෙන් අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන්, රාමාඥ්ඥ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නාහිමියන්, අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මෙන්ම කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපත් පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ද සහභාගී වී සිටියහ.

අලුත් ව්‍යව්ස්ථානු නවතනු.. එක හඩුන් අප විරුද්දයි..- ත්‍රෛනිකායේ මහ නාහිමිවරුන් ආණ්ඩුව දණ ගැස්වූ සේක…

පවත්නා ව්‍යවස්ථාව ඒ අයුරින්ම පවත්වාගෙන යාම උචිත බවටත් විධායක ජනාධිපති ධූරය අවශ්‍යතාවය රටට වැදගත් බවත් මෙහිදී මහනාහිමිවරුන්ගේ තීරණය වී ඇති අතර මැතිවරණ ක්‍රමය පමණක් සංශෝධනය කළ යුතුනම් සංශෝධනය කළ යුතු බවට යෝජනා වී තිබේ.

යුද සමයේ සමයේ සිදුවූ යම් යම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රණ විරුවන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සැලසුම් කර ඇති බවත්, එම පනතද සුදුසු නැති බව මහනාහිමිවරුන්ගේ මතය වී තිබේ.

මේවන විට ජාතික හා ආගමික වශයෙන් ගැටළු රැසක් පැන නැඟී ඇති බවත්, එම ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳ සොයා බලා විසඳුම් ක්‍රියා මාර්ග සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමටද මහනායක හිමිවරුන් අද අවධානය යොමු කර ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

One Response to “අලුත් ව්‍යව්ස්ථානු නවතනු.. එක හඩුන් අප විරුද්දයි..- ත්‍රෛනිකායේ මහ නාහිමිවරුන් ආණ්ඩුව දණ ගැස්වූ සේක…”

  1. Ananda-USA Says:

    The MAHA SANGHA have CONFIRMED what I have been long-saying

    The EXECUTIVE PRESIDENCY should be RETAINED and STRENGTHENED FURTHER to endow our government with the ABILITY to DEFEND and PROTECT our Motherland BETTER!

    It is PRECISELY for that REASON that the MOST POWERFUL countries in the WORLD TODAY have adopted the EXECUTIVE PRESIDENTIAL form of government.

    We Sri Lankans, threatened from all sides by EXTERNAL & INTERNAL ENEMIES dare not do ANY LESS!

    1. RETAIN & STRENGTHEN the EXECUTIVE PRESIDENCY. REPEAL the 19th Amendment with its term limits completely.

    2. ELIMINATE the post of PRIME MINISTER; retain the post of SPEAKER of the HOUSE.

    3. CREATE a SENATE with 2 Senators per District to give regions with lower populations a greater say than under population based representation.

    4. REPEAL the 13th Amendment and DISSOLVE the Provincial Council System as unnecessary redundant by reach that is PRONE TO SEPARATISM.

    5. INTRODUCE a DISTRICT-based system of Administration headed by a DISTRICT Governor APPOINTED by the PRESIDENT and NOT ELECTED by DISTRICT residents.

    6. STRENGTHEN TREASON LAWS and MANDATE ENFORCEMENT.

    7. DECLARE Buddhism to be the STATE RELIGION to be PROTECTED & FOSTERED by the National Government. Freedom of worship should be guaranteed to other minority religions.

    8. DECLARE Sinhala to be the ONLY OFFICIAL NATIONAL LANGUAGE, with the right if Tamil speakers to use Tamil in official communications and in courts of law. ENGLISH should be a COMPULSORY link language nationwide and for international communications.

    9. NATIONAL INTEGRATION through enforcing the right of ALL CITIZENS to RESIDE and WORK anywhere in Sri Lanka should be adopted as OFFICIAL GOVERNMENT POLICY.

    10. ONLY ONE SYSTEM OF LAWS applicable to all citizens of Sri Lanka, irrespective of community, should be ADOPTED. All community-specific laws such as Sinhala Kandyan law, Tamil Thesawalamai Law, Muslim Sharia Law including Muslim marriage law, should be DECLARED ILLEGAL and DISMANTLED!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress