මොසාඩ්ගේ හාම්පුතා
Posted on July 7th, 2017

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

දෙවන ලෝක යුද්ධයේ නිමාව සියලු රටවල ප්රමෝදයට හේතුවිය. නමුත් එය ලෝකයේ ප්රධාන අවිඅයුධ නිෂ්පාදකයන්ගේ සතුටට හේතු නොවින. ඔවුන් නව මංපෙත් වල සිය ආයෝජන දියත් කලේය. ඒ අතර ප්රධාන වූයේ 1950-70 අතර කාලයේ හරිත විප්ලවය නමින් ගෙන ආ ව්යයාපෘතියයි. හරිත විප්ලවය මේහෙයවූයේ මොන්සැන්ටෝ නම් බහුජාතික සමාගම විසිනි. මෙහිදී පාරම්පරික බීජ වෙනුවට නව දෙමුහුන් බීජ වර්ග හදුන්වා දීම සිදුවිය. එම වගාවන් නඩත්තු කිරීමට පොහොර සහ කෘෂිරසායන හදුන්වා දුන්නේය. අස්වැන්නේ කිලෝ ග්රෑම් ගණිතයට අනුව ගොවියාට යම් වාසියක් අත්ව තිබුනි .ඒ අනුව දෙමුහුන් බීජ , පොහොර සහ කෘෂිරසායන ගොවිබිම ආක්රමනය කලේය

80 දශකයට පැමිනෙන විට ඊනියා හරිත විප්ලවයේ නිරුවත මනාව දිස්වුනි. පරිසරයේ සමතුලිත බව බිද වැටුනි. පරිසරය සමග හැදී වැඩෙන පාරම්පරික බීජ වර්ග අතු ගෑවී තිබුනි. කෘමිනාෂක හේතුවෙන් ගොවිපරපුර ඇවිදින ඇටසැකිලි වන් රෝගී පිරිසක් විය. ණය බර ඉහවහ ගොස් තිබුනි. හරිත විප්ලවයෙන් ගොඩගියේ සමාගම් හා ඔවුන්ට අත් උදව දුන් නිලධාරීන් පමනි. රජයේ නිලධාරී පැලැන්තිය දැන හෝ නොදැන හරිත විප්ලවයට කඩේ ගියේය. බහුජාතික සමාගම් වල ශුක්ෂම අල්ලස් වලට ඔවුන් යටවී තිබුනි. විදෙස් සවාරි, පුහුනු වැඩසටහන්, මුදල් අල්ලස් වැනි විවිධ ස්වරූපයෙන් එය ක්රියාත්මක වුනි.

අද, ඊනියා හරිත විප්ලවය කෘෂි කර්මාන්තය හයිජැක් කොට හමාරය. එය අප සියලු දෙනා හමුවේ දක්නට ඇති සත්යකි. හරිත විප්ලවයේ මහ මොලකරු වූයේ මොන්සැන්ටො සමාගමයි. මොන්සැන්ටො සමාගමේ අයිතිකරුවන් වන්නේ කුප්රකට යුදෙව් රොත්ස්චයිල්ඩ් නිවසයි. ලොව ප්රධානතම අවි නිෂ්පාදන සාමාගම් වන ලොක්හීඩ්, ජෙනරල් ඩයිනමික්ස්, නොර්ත් රොප් අයත් වන්නේ මොවුන්ටය.ලොව ප්රධානතම මාධ්ය ජාල වන රොයිටර් ‘ටයිම්වෝනර්, වයාකොම්, වෝල්ට් ඩිස්නි, නිව්ස් කෝපරේෂන්, සීබීඑස් සහ එන්බීසීය ආයතන අයත් වන්නේ මොවුන්ටය. ලොව ජනප්රිය වෙළද සන්නාම බොහොමයක හිමිකම මොවුන් සතුය. තෙල් ඇතුලු ඛනිජ සම්පත් නිෂ්පාදනය/ගවේෂණය ඒකාධිකාරිය මොවුන් සතුය

මුදල් සංසරණය ආරම්භවීමත් සමගම එකී ක්රියාදාමය අධීක්ෂණය සදහා මහ බැංකුව නම් ආයතනයක් බිහිවිය.ලොව සෑම මහ බැංකුවකම නාස් ලනුව ඇමෙරිකාවේ ෆෙඩරල් රිසර්ව් ආයතනය සතුය. ෆෙඩරල් රිසර්ව් ඇමෙරිකාවේ මධ්යම රජය සතු දේපලක් නොවේ. මෙම ආයතනය ගොඩනැගී ඇත්තේ පෞද්ගලික බැංකු 9 ක එකතුවකිනි. එම වාණිජ බැංකු 9යේ අයිතිය රොත්ස්චයිල්ඩ් නිවස සතුවෙයි. එනම් නිවියොර්ක් ෆෙඩරල් රිස්ර්ව් බංකුව යනු රොත්ස්චයිල්ඩ් පවුලේ වත්කමකි. ලොව ඕනෑම පුද්ගලයෙකු දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදලින් යම් ප්රතිශතයක් ෆෙඩරල් රිසර්ව් වෙත ගලා යයි. ලොව ප්රග්ධනය පාලනය කරනුයේ රොත්ස්චයිල්ඩ් නිවස විසිනි.

මැතිවරන යනු ඇස්බැන්දුමකි , පාලකයන් තෝරනුයේ ඔවුන් විසිනි. ලොව යුද්ධය සහ සාමය තීරනය කරනුයේ මොවුන් විසිනි . 2000 වර්ශය වන විට ෆෙඩරල් රිසර්ව් බැංකුව යටතේ නියාමනය නොවූ බැංකු 7 ක් විය. එනම් කියුබාව, උතුරු කොරියාව, සිරියාව, ඉරානය, ලිබියාව, ඉරාකය, අෆ්ගනිස්ථානය රටවල බැංකුය. දැන් ඔබට මෙහි සැගවුනු සූත්රය දැකිය හැක . මිලිටරි ව්යාපෘති ක්රියාත්මක වන්නා වූ සමීකරණය සොයා ගත හැක. සී.අයි.ඒ , මොසාඩ් , මී 5, එෆ්.එස්.බි යනු මොවුන්ගේ අතකොලුය. ඔබාමලා, ට්රම්ප්ලා, සල්මන්ලා, බෙන්ජමින්ලා යනු කලින් කලට පැමිනෙන දාසයන් පමනි. දාසයන් වෙනස් වෙයි නමුත් හාම්පුතුන්ගේ න්යාය පත්ර වෙනස් නොවේ.

ශ්රීලංකාව ඊශ්රායෙලය සමග රාජතාන්ත්රික මට්ටමින් ගනුදෙනු පටන් ගන්නේ 1984 වසරේදී ජේ.ආර් ජනපති විසිනි . එය ඉන්දියාවේ දෝශ දර්ශනයට ලක් විය . එය වහා නවතා දමන ලෙසට ඉන්දීය රජයෙන් බලපෑම් එල්ල විනි. මුම්බායිහි ඊශ්රායෙල් ජාතිකයන් 5000 පමන වාසය කල හෙයින් ඔවුන්ගේ ආගමන විගමන කටයුතු සදහා කොන්සල් කාර්යාලයක් පිහිටා තිබුනි. ජේ.ආර් කලේ කොලඹ ඊස්ශ්‍රායෙල් කාර්යාලය වසනවා වෙනුවට හැකි නම් මුම්බායි කොන්සල් කාර්යාලය වසා පෙන්වන ලෙසට අභියෝග කිරීමය. ඊශ්රායෙල් චරපුරුෂ වික්ටර් ඔස්ට්රෝව්ස්කි විසින් ලියා ඇති “මූලාකර දැමීමේ මාර්ගයෙන්’ කෘතියෙන් හෙලි වන්නේ කඩිනම් මහවැලි සැලැස්ම මොසාඩ් නිලධාරියෙකු විසින් ලියූ බවය. මුස්ලිම් ජන ව්යාප්තියට ප්රතිරෝදක මිනිස් දම්වැලක් ගොඩ නැගීම එහි එක් අරමුනක් වූ බවද ඉන් පැහැදිලි වෙයි

ඉන්දියාව යනු පලස්තීනය මුලින්ම පිලිගත් රටවලින් එකකි. නේරුලා , ගාන්ධිලා සමග යසර් අර්පත් කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වීය. පලස්තීනුවන්ට ඉන්දියාවේ පදිංචිය සදහා පැමිනෙන ලෙස වරෙක ඉන්දිරා ගන්ධි ආරාධනා කලාය. රජීව් ගාන්ධිගේ කාලයේදී යසර් අරපත් කිහිප වරක් ඉන්දියාවෙ සංචාරය කලේය. රජීව්ගේ බෝම්බය එල්ටී.ටී.ඊ නිෂ්පාදනයක් බව සැබෑය. නමුත් ගොඩ්මන් චන්ද්රස්වාමි නම් ඉන්දීය බලකනුවක් ඝාතනය පසු පස වූ බව ජේන් කොමිසම හමුවේ එලිදරව් විය. චන්ද්රස්වාමි මොසාඩ් ජාලයේ සාමාජිකයෙකු බව රහසක් නොවිනි.ගාන්ධී පවුල ඊශ්‍රායෙල් රාජතාන්ත්‍රික ගනුදෙනු වලට දොර වසා තිබුනි. රජිව්ගේ ඝාතනයෙන් පසු බලයට පැමිනි අගමැති රාඕ වහ වහා ඊශ්රායෙලය සමග තානාපති සම්බන්දතා ආරම්භ කලේය.

1990 ප්රේමදාස ජනපති වූ විගස කොලඹ ඊශ්රායෙල් කාර්යාලය වසා දැමුවේය. මොසාඩ් ගැන සෙවීමට කොමිසමක් පත්කලේය. මොසාඩ් සංවිධානය හරහා එල්ටීටීඊය සන්නද්ධ කිරීමට ප්රේමදාස ක්රියාකල බව ලලිත් ඇතුලත්මුදලි චෝදනා කලේය.ඒ සමගම ප්රේමදාසට එරෙහිව දෝශාභියෝගයක් පැමිනුනි. ලලිත් හෝ ප්රේමදාස කිසිවෙකුට වැඩි කලක් ජීවත්වීමට වරම් නොලැබිනි. ප්රේමදාසගෙන් පසු බලයට පැමිනි විජේතුංග, චන්ද්රිකා, රනිල්, මහින්ද ඇතුලු සියල්ලන් ඊශ්රායෙලය සමහ ගනුදෙනු කලේය .

අද ඉන්දියානු රෝ ඔත්තු සේවය මොසාඩ් සමග අත්වැල් බැදගෙන ඇත. බංගලිදේශයේ ධාකා අගනුවරට එල්ල වූ මරාගෙන මැරෙන ප්රහාරය රෝ-මොසාඩ් ෆෝල්ස් ෆෑල්ග් මෙහෙයුමක් බව ඔප්පු වී ඇත. එම මෙහෙයුමේ ඉලක්කය ශාකිර් නායක් බව පැහැදිලිය. ඉන්දියාව තුල පීස් ටී.වී තහනම් කර ඇත, ඉස්ලාමීය බැංකු තහනම් කර ඇත. වෙන එකක් තබා මක්කම් පල්ලියේ යූ ටියුබ් සජීවී විකාෂනය පවා තහනම් කර ඇත.

මොසාඩ් ලංකාව තුල ප්රභලව ක්රියාත්මකය. ඊශ්රායෙල් කොඩි රැගෙන පෙලපාලි යන නගරයක් ලංකාවේ ඇත. එය පිහිටා ඇත්තේ නැගෙනහිර පලාතේය. ඒ මඩකලපුව නගරයයි. මඩකලපුව සිට කාන්තන්කුඩියට ඇත්තේ විනාඩි 5ක පමන දුරකි.තිරුක්කොවිල් සිට කි.මී 10 දුරින් අලිකම් නම් ග්රාමය පිහිටියේය. එහි වාසය කලවුන් පැවත ආවේ අහිකුන්ටික ජන කොටසකිනි. මෑතකදී කිසියම් පිරිසක් ඔවුන්ට නිවාස ලබාදී තිබුනි. යම් පමනකට අධ්යාපනය ලැබූ 11 දෙනෙකු වැඩිදුර ඉගෙනීම සදහා විදේශ වලට යවා තිබුනි. ස්වයං රැකියා සදහා මිල මුදල් ලබා දී තිබුනි. මේ සියල්ල පසු පස සිටියේ ඊශ්රායෙල් පල්ලියකි.

2009 -2012 කාලය අතර තුර චම්පික රනවක කිහිප වරක් ඊශ්රායෙලයේ සංචාරය කර තිබුනි. ඔහු එහිදී ස්වදේශ ආරක්ෂක මෙහෙයුම් පිලිබද වැඩි අවධානයක් යොමු කර තිබුනි. 2013 මාර්තු මස 15 දින අල් ජිහාඩ්-අල්කයිඩා නොහොත් ඉස්ලාම් මූල්ධර්මවාදයේ ඉතිහාසය, වර්තමානය සහ අනාගතය කෘතිය එලි දැක්වීය. බොදු බල සේනාව නම් කෝච්චිය ධාවනය වූයේ චමිපික ලියු පොත් පින්චේ පීලි මතය.

පසුගිය සතියේ ඊශ්රායෙලයේ කරක් ගැසූ මෝදී යුදෙව්වන්ට එහි පදිංචියට පැමිනෙන ලෙස ආරාධනය කර තිබුනි. බලුකිස්ථානයේ ස්වයංතීරන අයිතිය පිලිගත්තේය. එය නේරු-ගාන්ධි ප්රතිපත්තිය උඩු යටිකුරු කිරීමකි. ශ්රීලංකාව තුල ඉන්දියානු-ඊශ්රායෙල් හවුල වෙනදාට වඩා සක්රීයව ඇත . ඔවුන්ගේ ඉලක්ක අතර ත්රීකුනාමලය සහ ඔලුවිල් වරාය ඉහලින්ම වෙයි. 21 වන සියවසේ ලෝකයේ ඉරණම තීරනය වන්නේ ඉන්දියානු සයුර මතය. එහි කේද්රස්ථානය ශ්රීලංකාවයි. චම්පික රනිල්, මහින්ද ,මෝදී යනු තරගකරුවන් නොව ඉත්තන්ය. ක්රීඩාව මෙහෙයවනුයේ යටකී වෙළද සිටුවරු විසිනි. අප රාමුව තුල සිටිය හොත් පින්තූරය දැකිය නොහැකි වනු ඇත.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

4 Responses to “මොසාඩ්ගේ හාම්පුතා”

  1. Christie Says:

    ඉස්‍රාලය අපිට ඉන්දියානු ත්‍රස්ත්යන් පරාජය කිරීමට උදව්කලේය.

    එය අමතක නොකල යුතුය. අපිට කෙලින්නේ ඉන්දියන් කාරයන්ය. යන්න කොටුව පිටකොටුව පැත්තේ. රොත්ස්චයිඩ්ලාටත් වඩා අද පටෙල්ලා, සිඟ්ල, ටටාල, ලින්ගම්ල බ්ලවත්ය. ඒ අයයි සින්හලයාට හා වෙනත් ඉන්දියානු යටත් විජිතවල මුල්පදින්චි අයට කෙලින්නේ.

  2. Christie Says:

    රාමුව ලඟ උනහමත් හරියට පින්තූරය පේන්නේ නැත.

    ඉන්දියාව සින්හල අපිට කරනදේ හරියට පෙනෙන්නේ නැත්තේය.

    ඉන්දියන් කාරයෝ අපි වල දමන තුරු අපි දුර තියෙන බටහිර රාමුව බලාගෙන පසුතැවෙමු.

  3. Senerath Says:

    I personally know how this monk is making effort to survive at Arisi male. Read the sad story. Help if you can.

    කොටින්ගෙන් බේරාගත් නැගෙනහිර පුදබිම් අන්තවාදී වගවළසුන්ගේ ආක්‍රමණයට හසු වෙයි

    උපන් බිමෙහිම අසරණ ජාතියක්‌ ගැන නැගෙනහිරින් ඇසෙන කතාව

    තරංග රත්නවීර

    අන්තවාදී ආක්‍රමණය ප්‍රචණ්‌ඩ වී අරිසිමලේ පුදබිමේ මුඩුක්‌කු නැගෙයි…
    ආණ්‌ඩුවට අවුරුදු දෙකක්‌ පිරෙන ජනවාරි 08 ත් බුදුපිළිම කඩා දැමේ…
    බොරලු කපන්න කියලා පුරාණ ගල් කණු,
    සෙල් ලිපි, සඳකඩ පහන ඩෝසර් කරයි…

    උතුර, නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝ නායක
    පනාමුරේ තිලකවංශ හිමි.

    කතාව ඇසෙන විට අපට අපි ගැන දුක සිතිණි. ඒ වැඩි කාලයක්‌ නොගොස්‌ අපිට උරුම රටේ කල්ලතෝනි ලෙස ජීවත්වීමට සිදු වන බව හැඟෙන නිසාය. නැගෙනහිර පළාතට ගිය විට මන්දබුද්ධික නොවන ඕනෑම කෙනෙකුට එය හොඳින් වැටහේ. එහෙත් සර්ව ආගමික පිරුවටය පොරවාගත් බලධාරීන් ඒ බව තේරුම් නොගැනීම ජාතියේ කරුමයයි.

    ඉඩම් කොල්ලය විඳ දරාගත හැකිය. එහෙත් අපේ උරුමය තලා පෙළා කුඩු පට්‌ටම් කර ඇති අයුරු දකින විට පපු කැවුතු පිච්චෙන්නේය. බෞද්ධ සිද්ධස්‌ථාන, වෙහෙර විහාර ගොඩනැඟිලි අන්‍ය ආගමික ආක්‍රමණිකයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අයුරු දකින විට ගත සිත කෝපයෙන් වෙව්ලන්නේය. එහෙත් උපන් බිමේ අපි අසරණය. උතුර, නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝ නායක, කුච්චවේලි ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි අරිසිමලේ ආරණ්‍ය සේනාසන නායක ස්‌වාමීන් වහන්සේ පනාමුරේ තිලකවංශ හිමියන් පවසන කරුණුවලින් ජාතියේ නිවට නියාලුභාවය අපට හොඳින් අවබෝධ විය. දැන් අප උන්වහන්සේගේ හඬ වචන කරන්නේ සංවේදී ඔබගේ දැනගැනීම පිණිසය. මෙතැන් සිට පෙළගැසෙන්නේ උන්වහන්සේගේ කතාවය.

    අතීතයේ ඉඳලම බෞද්ධයන්ට විවිධ හිරිහැර කෙරුණා. ඒක අපේ රටට පමණක්‌ සීමා වෙච්ච දෙයක්‌ නෙමෙයි, ලෝකයේ විසිරුණු සියලු බෞද්ධයන්ට මේ කෙණහිලිකම් උරුමයි. සෑම අවස්‌ථාවකම වැඩි බහුතරය ඉන්න පරිසරයක සුළුතරය යට කරගෙන ඉන්න ප්‍රවණතාවය වැඩියි. ලංකාව සිංහලයන්ට උරුම රට වුණාට උතුර, නැගෙනහිර පළාත්වල සුළුතරය වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධ මිනිස්‌සු. එහෙම පරිසරයක අපට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ අන්‍ය ආගමිකයන්ගේ කෙණෙහිලිකම් මැද. දැන් මම වැඩ වාසය කරන අරිසිමලේ අරණ්‍ය සේනාසනයට අයත් විශ්‍රාම ශාලාවක්‌ ප්‍රදේශයේ මුස්‌ලිම් ජනතාව බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්නවා. ඒ පූජා භූමියේ වැට මායිම් සකස්‌ කරගන්න මැණුම් නියෝගයකුත් ලැබිලා තියෙනවා. එම භූමිය තුළ මහ දිසාපතිවරයාගේ නිසි අවසරය ඇතිව තමයි අපි එම ගොඩනැඟිල්ල ස්‌ථාපනය කළේ. ගොඩනැඟිල්ල ඉඳිකරන්න දායකත්වය ලබා දුන්නේ නුවර මහත්මයෙක්‌. පහුගිය අවුරුද්දෙ ඉඳලා මුස්‌ලිම් මිනිස්‌සු ඒ ගොඩනැඟිල්ල ආක්‍රමණය කරලා පදිංචි වෙලා ඉන්නවා. අදාළ සියලු ආයතනවලට මම ඒ බව දැනුම් දුන්නා. ඒත් ඒ ආක්‍රමණය සම්බන්ධයෙන් අදාළ කිසිදු ආයතනයක්‌ ක්‍රියාත්මක වෙලා ඔවුන්ව පලවාහරින්න කටයුතු කළේ නෑ. තව මුස්‌ලිම් ජාතිකයෙක්‌ ආරණ්‍ය සේනාසනයේ කුටි ගෙවලුත් අල්ලලා ඔප්පුවක්‌ හදලා. පරීක්‍ෂණ කරගෙන යනකොට හොර ඔප්පුවක්‌ කියලා තහවුරු වුණා. ඒත් කූඨ ලේඛන සකස්‌ කළා කියලා නීතියක්‌ ක්‍රියාත්මක වුණේ නෑ.

    අරිසිමාලේ ආරණ්‍ය සේනාසනය මුහුද අයිනේ සුන්දර පරිසරයක පිහිටලා තියෙන පුදබිමක්‌. ඒ වගේම ඓතිහාසික වටිනාකමක්‌ ඇති පූජනීය සිද්ධස්‌ථානයක්‌. තපස්‌සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් කේශ ධාතූන් වහන්සේලා රැගෙන ගොඩ බැස්‌සේ අරිසිමලේ වෙරළට. වෙළෙඳ දෙබෑයන් වෙරළට ගොඩ බැස්‌සට පස්‌සෙ සම්බුද්ධ වන්දනාව කරන්න හාල් තිබිලා නෑ. වෙරළට ගොඩ බට වෙළෙඳ දෙබෑයන් සම්බුද්ධ වන්දනාව කරන්න සහල් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක්‌ කරලා තියෙනවා. පස්‌සෙ වෙරළේ තිබුණු වැලි කැට සහල් බවට පත් වෙලා. ඒ සහල් අරගෙන බත් පිසලා සම්බුද්ධ වන්දනාව කළා කියලා ජනප්‍රවාදයේ කියෑවෙන කතාව. අදටත් අරිසිමලේ වෙරළ පුරා විසිරිලා තියෙන්නෙ හාල් වැල්ලක්‌. ඒ අසිරිමත් වැල්ල ඉස්‌මත්තේ කඳු ගැටය මත තමයි ආරණ්‍ය සේනාසනය පිහිටලා තියෙන්නෙ. බණ, භාවනා කටයුතුවල යෙදෙන්න ශාන්ත පරිසරය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දවස්‌ හතළිස්‌ අටක්‌ ගත වෙනකොට සම්බුද්ධත්වයෙන් පාරිශුද්ධත්වයට පත් වෙන්නෙ මේ අරිසිමලේ වෙරෙළ. අතීතයේ ඉඳලම ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා මේ ස්‌ථානයේ වැඩ වාසය කරමින් බණ, භාවනා කටයුතුවල යෙදිලා තියෙනවා. නටබුන් බවට විසිරිලා තියෙන කුටි ගෙවල්, චෛත්‍යය, දාගැබ්, පෝය ගෙවල්, සඳකඩ පහණ, ගල් කණු විශාල පාදම කොටස්‌ මතු වෙලා සනාථ වෙන්නෙ මේ ස්‌ථානයේ විශාල ආරාම සංකීර්ණයක්‌ තිබුණු බවයි. ඒ නටබුන් අක්‌කර පන්සියකට වැඩි භූමි භාගයක විසිරිලා තියෙනවා.

    1980 වර්ෂයේ හිටපු කර්මාන්ත අමාත්‍ය සිරිල් මැතිව් මහත්තයාගේ මගපෙන්වීම යටතේ උතුර, නැගෙනහිර බෞද්ධ නටබුන් සොයාගෙන, ඒ ස්‌ථාන ආරක්‍ෂාකරගැනීම සඳහා පිහිටුවාගත් රාජ්‍ය කර්මාන්ත බෞද්ධ සංගමය මගින් ගොඩනැගුණු ප්‍රධාන ආගමික සිද්ධස්‌ථානය අරිසිමලේ ආරණ්‍ය සේනාසනය. නින්දානේ කාශ්‍යප ස්‌වාමීන් වහන්සේ තමයි ආරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ ආරම්භක විහාරාධිපති හිමියන් බවට වුණේ. උන්වහන්සේට එම නායක පදවිය සන්නස්‌ පත්‍රයකින් පිළිගන්වලා තිබුණා. මගෙත් ගුරු හාමුදුරුවො උන්වහන්සේ. 1980 අවුරුද්දේ රාජ්‍ය කර්මාන්ත බෞද්ධ සංගමය මගින් උතුර, නැගෙනහිර බෞද්ධ සිද්ධාස්‌ථාන සීයක්‌ ප්‍රතිසංස්‌කරණය කරලා දකුණේ ස්‌වාමීන් වහන්සේලාට සන්නස්‌ පත්‍ර මගින් භාරදුන්නා. එවැනි ආගමික පුනරුදයක්‌ ඇති වෙනකොට තමයි 1983 අවුරුද්දේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී කලබල පටන් ගත්තේ. මේ ප්‍රදේශවල හිටිය දෙමළ, මුස්‌ලිම් මිනිස්‌සු තොරතුරු සපයමින් එල්.ටී.ටී.ඊ.යට පක්‌ෂපාතීව වැඩ කරගෙන ගියා. ඒ අනුව මේ ප්‍රදේශ එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට නතු කරගන්න පහසු වුණා. මුහුදු මාර්ග ඔස්‌සේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට ඇවිත් ‘සාදු මහත්තයා මෙතැන ඉන්න එපා. අපි නම් කරදරයක්‌ කරන්නෙ නෑ. ඊළඟට එන ටීම් එක මොනව කරයිද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා දැම්ම මෙතැනින් පිටත් වෙන්න..’ කියලා නායක හාමුදුරුවන් අතට පතොරම් කිහිපයකුත් දීලා ගිහින් තිබුණා. ඒ වේලාවේම නායක හාමුදුරුවො ඒ බව හමුදාවට දැනුම් දීලා තිබුණා.

    ‘ඔය ටීම් එකම තමයි ඊළඟට එන්නෙත්. ඒ නිසා හාමුදුරුවනේ දැන්ම ඔතනින් ඉවත් වෙන්න…’ කියලා හමුදා නිලධාරීන් නායක හාමුදුරුවන්ට කියලා තිබුණා. ඒ අනුව නායක ස්‌වාමීන් වහන්සේ ඇතුළුව සෙසු හිමිවරු දකුණු පළාතට වැඩම කරලා තිබුණා. මේ ප්‍රදේශ එල්.ටී.ටි.ඊ.ය යටතට පත් වුණාට පස්‌සෙ මුහුද අයිනේ පිහිටි අරිසිමලේ ආරණ්‍ය සේනාසනය මුහුදු කොටි මධ්‍යස්‌ථානයක්‌ ලෙස ක්‍රියාත්මක වෙලා තියෙනවා. සංඝයා වාස, බුදු පිළිම කඩා බිඳ දාලා විනාශ කරලා තිබුණා.

    යුද ගැටුම් අහවරවීමත් එක්‌ක නැවත මේ ප්‍රදේශය ආරක්‍ෂක හමුදාව යටතට පත් වුණා. 2009 අවුරුද්දේ අවසාන භාගයේදී මම අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට වැඩම කළා. එතකොට එම ස්‌ථානයේ තිබුණේ නාවික හමුදා කඳවුරක්‌. මුලින්ම අපි නතර වෙලා හිටියේ ඛනිජ වැලි සංස්‌ථාවේ. මුලදි මේ ප්‍රදේශයට එනකොට අවට මුස්‌ලිම් මිනිස්‌සු අපි දිහා බැලුවේ හරි අමුතු විදිහට. පස්‌සෙ මම නාවික හමුදාපතිවරයා මුණගැහිලා ආරණ්‍ය සේනාසනයේ අයිතිය ලිතව ඉදිරිපත් කළාට පස්‌සෙ නාවික හමුදා කඳවුර පහළට අරගෙන සංඝයා වහන්සේලාට වැඩ ඉන්න පුළුවන් විදිහට පරිසරය නිදහස්‌ කළා. ඊට පස්‌සෙ නාවික හමුදාවේ දරුවන්, ඛනිජ වැලි සංස්‌ථාවේ කිහිපදෙනෙක්‌ගේ උදව් උපකාර ඇතිව මැටියෙන් කුටියක්‌ හදාගෙන මම මෙතැන වැඩ වාසය කරන්න පටන් ගත්තා. දවසටම දානය ලැබුණේ එක වේලයි. ඒකත් දුන්නේ නාවික හමුදා කඳවුරෙන්.

    මම මේ ස්‌ථානයට ඇවිත් වැඩ වාසය කිරීමත් එක්‌ක අරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා අතර අරිසිමලේ අරණ්‍ය සේනාසනය ප්‍රසිද්ධ වුණා. ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා වරින්, වර මේ සෙනසුනට වැඩම කරන්න පටන් ගත්තා. ටිකෙන්, ටික දායක පිරිස වැඩි වෙලා මේ ස්‌ථානය දියුණු වෙන්න පටන් ගත්තා. ඒ එක්‌කම මුස්‌ලිම් මිනිස්‌සු ආරණ්‍ය සේනාසනයට අයත් භූමිය පුරාවිද්‍යා චෛත්‍ය පැත්තෙන් අල්ලගෙන ඉහළට එන්න පටන් ගත්තා. මම මේ ආරණ්‍ය සේනාසනයට වැඩම කරන්න ඉස්‌සර වෙලා ඉඳලා බොරළු කපන්න කියලා මේ භූමියේ අක්‌කර අටක විතර පුරාවිද්‍යා නටබුන් ප්‍රදේශයක ගල් කණු පෙරළලා, සෙල් ලිපි, සඳකඩ පහණ විනාශ කරලා තිබුණා. එතැනින් නතර වුණෙත් නෑ. සංඝයා වහන්සේලා වැඩ වාසය කරන කුටි ගෙවලුත් පෙරළගෙන යන තරමට අන්තවාදී ආක්‍රමණය ප්‍රචණ්‌ඩ වුණා. ආරණ්‍ය සේනාසන භූමියේ පුංචි, පුංචි පැල්පත් හදාගෙන මිනිස්‌සු පදිංචි වුණා. පස්‌සෙ මම බණ භාවනා කටයුතුවලින් මඳකට ඈත් වෙලා ඉඩම් මංකොල්ලය ගැන හොයා බැලුවා. ඛනිජ වැලි සංස්‌ථාවේ බෞද්ධ සංගමයේ දායක මහත්වරුත් ඒ කටයුතු සාර්ථක කරගන්න ගොඩක්‌ උදව් උපකාර කළා.

    හොයාගෙන යනකොට 1980 අවුරුද්දේ සිරිල් මහත්තයාගේ කාලේ සකස්‌ කරපු ලිපි ගොනු ටිකක්‌ මට ලැබුණා. ඒ ලිපි ගොනුවල අරිසිමලේ ආරණ්‍යය සේනාසනය ගැන වගේම මේ ප්‍රදේශයේ අනිකුත් වෙහෙර විහාර පිහිටලා තියෙන තැන්වල විස්‌තර සඳහන් වෙලා තිබුණා. පස්‌සෙ මම ආරක්‍ෂක අංශවල උදව් ඇතිව ඒ ස්‌ථාන ගැන සොයා බලන්න ගියා. අපි ඒ තැන්වලට ගිය විට අපිට දකින්න ලැබුණේ කුඩුපට්‌ටම් කර දාපු විශාල බුදුපිළිම. චෛත්‍යය හාරලා. බෝධීන් වහන්සේලා කපා දලා. ඒ ඉඩම්වල අන්‍ය ආගමිකයන් පදිංචි වෙලා. බණ භාවනා කරන්නත් භූමියක්‌ තියෙන්න එපෑ… ඒ වගේම අපේ සිංහල අම්මලාගේ දරුවො ලේ වගුරමින් මේ භූමිය නිදහස්‌ කර ගත්තේ අන්තවාදයක්‌ ගොඩනගන්න නෙමෙයි… ඒ හැම දෙයක්‌ ගැනම හිතලා අන්තවාදීන්ගෙන් බෞද්ධ උරුමය බේරාගැනීම උදෙසා මම පෙරමුණ ගත්තා. මුලින්ම අදාළ ආයතන දැනුවත් කරලා බෞද්ධ ස්‌ථාන ගැන ගවේෂණය කරන්න ලිත අවසරයක්‌ ඉල්ලුවා. එම ආයතනවලින් ලිතව මට අවසරය දුන්නා. ඒ අනුව නාග ලෙන, බඹරගල, යාංඔය, ඈතානැගි කන්ද, මිහිඳු ලෙන වගේ බෞද්ධ වෙහෙර, විහාර තිබුණු ස්‌ථාන රැසක්‌ හඳුනාගෙන නැවත ප්‍රතිසංස්‌කරණය කරලා සංඝයා වහන්සේලාට වැඩ ඉන්න පුළුවන් විදිහට පරිසරය සකස්‌ කළා. ඒත් මේ වන විට ඒ ස්‌ථානවලට තියෙන ප්‍රධාන ගැටලුව ආරණ්‍ය සංචිත ඉඩම් අන්‍ය ආගමිකයන් වේගයෙන් ආක්‍රමණය කරමින් තිබෙන ඒකයි.

    කෝකිලායි කලපුවෙන් වටවෙච්ච තෙන්නමරච්චි සංඛමලේ පුරාණ රජමහා විහාරස්‌ථානයේ කන්ද මුදුනේ පුරාවිද්‍යා චෛත්‍යය ආසන්නයේ පිහිටි බුදුහාමුදුරුවන්ගේ රුව සහිත ගල් කැටයම් මීටර් අටසියක්‌ විතර දුරින් තියෙන කෝවිලක බිත්තිවලට තියලා බැඳලා. දෙමළ සන්ධානයේ නායකයන් රජයට බල කරනවා එතැන පන්සලක්‌ හදන්න දෙන්න එපා කියලා. පුරාණ බෞද්ධ නටබුන් තියෙන එම ස්‌ථානයේ මේ මොහොත වෙනකොටත් කුටි සෙනසුනක්‌ හදන්න ඉඩක්‌ නෑ. ගියොත් දෙමළ අන්තවාදීන් පහරදෙනවා. පහුගිය කාලේ යාංඔය රජමහා විහාරයේ චෛත්‍යය සම්පූර්ණයෙන්ම ඩෝසර් කරලා විනාශ කරලා තිබුණා. ඒ විනාශය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, පොලිසියට, මහ දිසාපතිවරුන්ට දැනුම් දුන්නා. ඒත් අපරාධය කරපු කිසිම කෙනෙකුට නීතියක්‌ ක්‍රියාත්මක වුණේ නෑ. පහුගිය ජනවාරි 08 වැනිදා බුදුපිළිම හත, අටක්‌ කඩා බිඳ දාලා තිබුණා. තවත් බුදුපිළිමවලට කළු තෙල් ගහලා තිබුණා. මේ අපරාධය ගැන හොයන්න හමුදාව, පොලිසිය දෙකම දැම්මා. ඒත් අපරාධ කරපු කිසිම කෙනෙක්‌ව තවම නීතිය ඉදිරියට ගෙනත් නෑ. ස්‌වාමීන් වහන්සේනමක්‌ ගල්ලෙනක වවුල් බෙඩි ටිකක්‌ සුද්ධ කළත් ඊළඟ දවසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නඩු දානවා. දැන් අලුත් නීති පනවලා මේ ප්‍රදේශවල පාරවල් අයින්වල බුදු කුටි හදන්න දෙන්නේ නෑ. අලුතින් පන්සල් හදන්න දෙන්නෙ නෑ. තියෙන බෞද්ධ සිද්ධස්‌ථාන ඉවත් කරගන්න කියනවා. බෞද්ධ සිද්ධාස්‌ථාන සංඝයා වහන්සේලාට පරිහරණය කරන්න ඉඩක්‌ නෑ. හමුදා කඳවුරුවල බුදුපිළිම පාරට පේනවට තල් වැටවල් ගහලා වහලා. සමහර ආරණ්‍ය සේනාසනවල සංඝයා වහන්සේලාට දන් ගෙනයැම තහනම් කරලා. ඒක තමයි උතුර, නැගෙනහිර සංහිඳියාව. දකුණේ අපි කෝවිලකට, පල්ලියකට ගිහිල්ලා නිකමට අගෞරව කරනවද… සිංහල මිනිස්‌සු එහෙම කරන්නෙ නෑ. ඒත් මේ මිනිස්‌සු බලන්නෙ දවසින්, දවස බෞද්ධ වෙහෙර, විහාර බුදු පිළිම විනාශ කරන්න.

    මුස්‌ලිම්, දෙමළ, සිංහල ඕනෑම ගම්මානයක බෞද්ධ නටබුqන් තියෙනවා නම් ඒවා බෞද්ධ ආගමට අයිති උරුමය. ඒවා අද ඊයේ දේවල් නෙමෙයි. රජ කාලේ ඉඳලා පැවත එන උරුමයන්. ඒත් දැන් අපේ රටේ බෞද්ධ උරුමය ආරක්‍ෂා කරන්න පණ ඇති නායකයෙක්‌ නෑ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ ගැටලු ගැන හොයා බලන්නෙ නෑ. ආණ්‌ඩුකාරවරයා මගෙන් අහනවා හාමුදුරුවනේ සිංහල බෞද්ධ මිනිස්‌සු නැති පළාතකට පන්සල් මොකදට කියලා. අපි සිංහල බෞද්ධයන් ගැන කතා කරනකොට අන්තවාදීන් කියනවා. බුදුපිළිමයක්‌ හදන්න ගියොත් ආගම්වාදීන් කියනවා.

    උතුර, නැගෙනහිර බෞද්ධ සිද්ධස්‌ථානවලට අයත් ඉඩම් නිරවුල් කරගන්න පහුගිය රජය කාලේ අට වතාවක්‌ විතර මම උත්සාහ කළා. පොලිසියේ දෙතුන්සියක්‌ දාගෙන අරිසිමාලේ ආරණ්‍යය සේනාසනයට අයත් රක්‍ෂිත භූමිය මැනුම් කටයුතු කරන්න පටන් ගත්තා. ඒ අවස්‌ථාවේත් තුන්හාරසීයක මුස්‌ලිම් සේනාවක්‌ කැලේ කඩාගෙන ඇවිත් පොලිස්‌ නිලධාරීන්ට පහර දුන්නා. මැනුම් කටයුතු නතර වුණා. වර්තමාන ආණ්‌ඩුව පත් වුණාට පස්‌සෙ මේ ප්‍රදේශවල බෞද්ධ පූජා භූමි සියල්ලක්‌ම වගේ සීග්‍රයෙන් අන්‍ය ආගමිකයන් ආක්‍රමණය කරගෙන යන්න පටන් ගත්තා. පහුගිය දවස්‌වල දේශපාලන බලපුළුවන්කාරම් යටතේ පූජා භූමි ඉඩම්, පුරාවිද්‍යා රක්‌ෂිත, වනසංරක්‍ෂණ රක්‍ෂිතවලට බලපත්‍ර හත්සියයක්‌ හදලා තිබුණා. එක දිගට කෝවිල්, පල්ලි හැදෙනවා. පුරාවිද්‍යා නටබුන් ගොඩවල් ඩෝසර් කරලා හෝටල් හදනවා. ඒවට කිසිම බාධාවක්‌ නෑ. බුදුපිළිමයක්‌, සෙනසුන් හදන්න ගියොත් නීතියෙන් ඉඩක්‌ නෑ. නීතියෙන් සරණක්‌ ලැබුණත් අන්තවාදීන් අකුල් හෙළනවා.

    අපි මේ ප්‍රදේශවල නොහිටින්න මේ වෙනකොට බෞද්ධ සිද්ධස්‌ථාන කිසිවක්‌ නෑ. අදටත් උතුර, නැගෙනහිර ප්‍රදේශවල කිසිම විහාරස්‌ථානයකට ඔප්පු තිරප්පු නෑ. උරුමය පෙන්වන්න තියෙන එකම සාක්‍ෂි ගල් කණු. නටබුන් කොටස්‌ විතරයි. ඒවා පෙන්ගෙන ඉඳලා වැඩක්‌ නෑ. වටෙන්ම අල්ලගෙන ඇවිත් අපිව පර්චස්‌ ගානකට සීමා කරනවා. දැන් අපි වෙරදරන්නේ මේ පූජා භූමි ටික නිරවුල් කරගෙන, මැනුම් කටයුතු කරලා සිංහල බෞද්ධ පවුල් හත, අටක්‌ පදිංචි කරවන්න. එහෙම කළොත් මේ සංඝයා වහන්සේලාට කැඳ ටිකක්‌ හරි ලැබෙයි. බුදුපිළිමයක්‌ ළඟට ඇවිත් මලක්‌, පහනක්‌ පූජා කරයි. අපිට ලෙඩක්‌ දුකක්‌ හැදුණොත් ඇවිත් උපස්‌ථාන කරයි. එහෙම නොවෙන්න මේ හමුදා කඳවුරු ටික ඉවත් කරපු දවසකට අපිටත් මේවා අතහැරලා යන්න වෙනවා.

    අතීත රජවරු නිර්මාණය කරපු ශාසනික දේවල් තමයි අද නටබුන් වෙලා ඉතිරි වෙලා තියෙන්නෙ. ඒත් බුදුරජාණන් වහන්සේගේ පාද ස්‌පර්ශය ලද නාගදීප පුද බිමේ බුදුපිළිමයක්‌ හදන්න බැරි තරමට අපි නිවට ජාතියක්‌ බවට පත් වෙලා. මේ තත්ත්වය ඉදිරියට ක්‍රියාත්මක වුණොත් අපිට බෞද්ධ උරුමය කෙසේ වෙතත් රටක්‌ ඉතිරි වෙන්නෙත් නෑ. අපිට මේ පළාත්වල ඉන්නත් බැරිව යනවා. දැනටමත් මට මරණ තර්ජන තියෙනවා. සමහර ආරණ්‍යය සේනාසනවලට වැඩම කරන්නෙ පොලිස්‌ ආරක්‍ෂාව යටතේ. පහුගිය කාලේ මම වැඩ වාසය කරන කුටිය පින්තූර ගන්න කිහිපදෙනෙක්‌ විටින්, විට ආවා. වැඩි කාලයක්‌ යන්න ඉස්‌සර වෙලා අතේ ගෙනියන බෑග් මල්ලට මොනවහරි දාලා හරි මාව අත්අඩංගුවට ගන්නවා. නැති නම් අපවත් කරනවා. ඒකට මම බය නෑ. ශාසනය ආරක්‍ෂා කරගැනීම උදෙසා වෙර වීරිය දරන අපිට සෑම මොහොතකම තුනුරුවන්ගේ සරණ තියෙනවා. අන්‍ය ආගමිකයන්ට හිරිහැර කරන්න, ඔවුන්ගේ ජීවිතවලට බාධා කරන්න අපට අවශ්‍ය නෑ. කාගෙවත් දේපළක්‌ කොල්ලකන්න ඕනෑ නෑ. අපිට ඕන බුද්ධ ශාසනයේ නාමයෙන් අවිහිංසාවාදී ජාතියක්‌ විදිහට බෞද්ධ උරුමය ආරක්‍ෂා කරගන්න විතරයි. බුද්ධ ශාසනය, ජාතිය ආරක්‍ෂා කරන්නේ යම් පාලකයෙක්‌ද ඒ පුද්ගලයාට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු සංඝයා වහන්සේලාගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ ඇරෙන්න ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේ නමක්‌ විදිහට අපි කිසිම නායකයෙක්‌, පක්‍ෂයක්‌ පත් කරන්න ඡන්ද පාවිච්චි කරන්නෙ නෑ. අර පුද්ගලයා, මේ පුද්ගලයා හොඳයි කියලා සම්මත කරන්නෙ නෑ. ඒක අපේ ප්‍රතිපත්තියක්‌.

    අද සිංහල බෞද්ධයන්ට නායකයෙක්‌ නෑ. බුදුරජාණන් වහන්සේ ශාස්‌තෘවරයා විදිහට හිටියට මේ රටේ සංඝයා වහන්සේලාට නායකයෙක්‌ නෑ. සංඝයා වහන්සේලා පක්‍ෂ පාටවලට, නිකායවලට බෙදිලා. පන්සල් අතර ප්‍රශ්න. බලමණ්‌ඩල අතර ප්‍රශ්න. අපේ මිනිස්‌සු දෙපැත්තට ඇදෙනවා. රට ජාතිය වෙනුවෙන් කතා කරන සංඝයා වහන්සේලා උපක්‍රමශීලීව අපවත් කරනවා. දෙමළ මුස්‌ලිම් මිනිස්‌සු රට ටිකෙන්, ටික අල්ලනවා. හරි පාලකයෙක්‌ නොහිටින්න නැගෙනහිර පළාත මුස්‌ලිම් ජනතාව, උතුර දෙමළ ජනතාව අල්ල ගන්නවා. ඒත් දැන් අපිට වෙලා තියෙන්නෙ ඇටිකෙහහෙල් කෑව මුක්‌කුන්ද වගේ විරිත්ත, විරිත්ත ඉන්න..’ අරිසිමලේ නායක හාමුදුරුවන්ගේ දේශනය අවසානය. මේ උන්වහන්සේගේ කතාවෙන් අපට තේරුම් ගිය යථාර්ථයයි.

    අවිහිංසාවාදී ජාතියක්‌ ලෙස ඉතිහාසය පුරාවට බෞද්ධ ජනතාව ආගම වෙනුවෙන් අරගලවල පැටලී නැත. එහෙත් සිදුවෙමින් තිබෙන අන්‍ය ආගමික ආක්‍රමණය සමඟ බෞද්ධ ශාසනය ආරක්‍ෂා කරගැනීම උදෙසා විවිධ සංවිධාන බිහිවෙමින් තිබේ. තවදුරටත් ගෝත්‍රික අන්තවාදීන්ගේ ආක්‍රමණය ඉදිරියේ බලධාරීන් අඳ, ගොළු බිහිරන් සේ සිටී නම් බෞද්ධ ශාසනයේ ආරක්‍ෂාව සඳහා බලවේග, බලමුළු සංවිධානගත වීම නතර කළ නොහැකිය. අහිංසක අංගුලිමාල වූවා සේ පීඩාවට පත්වෙමින් සිටින බෞද්ධයන් ද අංගුලිමාලලා වීමට ඉඩ තිබේ. සිදු විය යුත්තේ පක්‍ෂ පාට, සංඝ බේද පසෙකට තබා ගිහි පැවිදි දෙපාර්ශවයම සිහිබුද්ධියෙන් මේ උද්ගතව ඇති ආගමික ගැටලුව විසඳීම සඳහා එක පොදියට එකතු වීම පමණි.

  4. Senerath Says:

    පොලිස්‌ භටයන් 600ක්‌ ඝාතනය වූ මරණයේ තැන්නේ රහස්‌ හෙළිවෙයි
    “අපරාධයක්‌ වසන් කළ නොහැක.
    වසර ගණනාවක්‌ ගතවූවත් එය අනාවරණය වනු ඇත.
    – ප්‍රංශ ලේඛක වික්‌ටර් හියුගෝ

    මෙයට වසර 21 කට පෙර මෙරට සිදුවූ අතිබිහිසුණු මිනිස්‌ සංහාරයක්‌ හෙළිවනු ඇතැයි දේශපාලනඥයන් මෙන් ආරක්‍ෂක අංශ සහ බුද්ධි සේවා පවා බලාපොරොත්තු වූයේ නැත. එහෙත් 1990 ජුනි 11 දා කොටි ත්‍රස්‌තවාදීන් නැගෙනහිර පොලිස්‌ ස්‌ථාන රැසක සිටි පොලිස්‌ නිලධාරීන් හා භටයන් 600 කට අධික පිරිසක්‌ අත්අඩංගුවට ගෙන සමූල ඝාතනය කිරීමේ බිහිසුණු සිද්ධියේ සුලමුල දැන් අනාවරණය වී ඇත.

    මේ හෙලිදරව්ව කරන්නේ මෙරට රැදි සිටින ශ්‍රී ලාංකිකයෙක්‌ නොව ඊශ්‍රායලයේ පදිංචි හිටපු විශේෂ කාර්ය බලකායේ නිලධාරියකුවූ ජනිත් විමලය.

    ජනිත් විමල මේ තොරතුරු හෙලිදරව්කරන තුරු ශ්‍රී ලංකාවේ පොලිසිය හා රහස්‌ පොලිසියට එම සමූල ඝාතනයේ තොරතුරු අනාවරණය කරගැනීමට නොහැකිවිය.

    කල්මුනේ, අක්‌කරපත්තුව, සමන්තුරේ, පොතුවිල්, එරාවුර් සහ කලවංචිකුඩි පොලිස්‌ ස්‌ථානවල සිටි පොලිස්‌ භටයන්ට එදා ප්‍රේමදාස රජයේ නියෝග මත කොටින්ට යටත්වීමට සිදුවිය.

    මේ යටත්වූ පොලිස්‌ භටයන්ට සිදුවූයේ කුමක්‌දැයි රජය නිරීක්‍ෂණය කළේ නැත.

    එහෙත් ජුනි 11 දා පොලිස්‌ භටයන් පැහැර ගැනීමේ සිද්ධියෙන් සතියකට පසු ජනිත් විමල ප්‍රමුඛ විශේෂ කාර්ය බළකායේ භට පිරිසක්‌ නැගෙනහිර පිහිටි රූපස්‌කුලම් වනයට පිවිසියහ.

    එහිදී ඔවුන්ට දැක ගැනීමට හැකිවූයේ අති බිහිසුණු දර්ශනයකි. ඒ විශාල වළක වළ දමා තිබූ සිරුරු රැසකි. සතියක්‌ ඉකුත්වීම නිසා මළ සිරුරුවල අත් ඉදිමී වලෙන් උඩට මතුවී තිබුණි.

    මේ සිරුරු පැහැරගෙන යන ලද පොලිස්‌ භටයන්ගේ සිරුරු බව විශේෂ කාර්ය බළකායේ භට පිරිසට අවබෝධ වූහ.

    “අපි කිසිම මෙහෙයුමකදී අඬුවේ නැහැ. එහෙත් මේ විශාල වළේ තිබූ සිරුරු දුටුවම අපට ඇඬුනා. අපි මේ ගැන ඉහල බලධාරියකුට දැන්වූවිට ආපසු කඳවුරට එනලෙස නියෝග කළා. මේ මළ සිරුරු තිබූ ළඟ තිබූ හැඳුනුම්පතක්‌ මාදුටුවා. එය උප පොලිස්‌ පරීක්‍ෂක ගමගේට අයත් පොලිස්‌ හැඳුනුම්පතයි යයි ජනිත් විමල ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඉරිදා දිවයින සමඟ සාකච්ඡාවකට එක්‌වෙමින් හෙළිකළේය.

    අපි පසුව විශේෂ කාර්ය බළකා කඳවුරට පැමිණ මේ බිහිසුණු දර්ශනය උසස්‌ නිලධාරීන්ට දන්වා සිටියා. දවස්‌ කීපයකට පසු අපට තවත් තොරතුරක්‌ ලැබුනා. ඒ අම්පාර ප්‍රදේශයේ සිට බැකෝ යන්ත්‍රයක්‌ ගෙනවුත් එම සිරුරු මතුවූ සමූහ මිනිස්‌වල පස්‌වලින් වසා දැමූ බවයි.

    එදා අපි මේ තොරතුරු කිසිදු ලෙසකින් හෙළිකළේ නැහැ. අපි මේ බව හෙළිකළා නම් ජීවතුන් අතර නැහැ යයි ජනිත් විමල වැඩිදුරටත් අනාවරණය කළේය.

    මේ හිටපු විශේෂ කාර්ය බළකා භටයාගේ හෙදිදරව්වෙන් තහවුරුවුනේ එදා රජය කොටින් ඝාතනය කළ පොලිස්‌ භටයන්ගේ සිරුරු ගොඩගැනීමට ක්‍රියාකර ඔවුන්ගේ ඥතීන්ට බාරදීමට ක්‍රියානොකළ බවයි.

    රූපස්‌කුලම් වනයේ තිබී පොලිස්‌ භටයන්ගේ සිරුරු අපේ කණ්‌ඩායම මුලින්ම සොයාගත් බව එදා විශේෂ කාර්ය බළකායේ කිසිවකු දේශපාලනඥයන්ට හෙළිකළේ නැහැ යයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

    පොලිස්‌ භටයන් 600 ක්‌ සංහාරය කිරීමේ සිද්ධිය ජුනි 15 දා ජනිල් විමල මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීමේදී ඔහු මුල්වරට අනාවරණය කළේය.

    එම ඝාතනය සිදුකළේ නැගෙනහිර කොටි හමුදා නායකයා වූ විනයගමූර්ති කරුණායි. ඔහු ඊට වගකිවයුතුයි යයි කොටි ඩයස්‌පෝරාවේ ප්‍රධානියකුවූ ඉන්දියාවේ පොල් නිව්මන් චෝදනා කළේය.

    එහෙත් ජනිත් විමල පවසන්නේ ඊට චාල්ස්‌ ඇන්තනි බළකායේ හිටපු නායක නගුලන්ද සම්බන්ධ බවයි.

    නගුලන් තමාව හමුදාව මරාදැමූ බවට සාවද්‍ය පුවත් කොටි වෙබ් අඩවි වලද පළකරගනු ලැබීය.

    එහෙත් 2016 අප්‍රේල් 26 දා ත්‍රස්‌ත මර්දන නිලධාරීන් යාපනයේ නිර්ෙච්ලි වෙත ගොස්‌ සිවමුර්ති කනපනිවිල්ලේ හෙවත් නගුලන් අත්අඩංගුවට ගනු ලැබීය.

    නගුලන් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස්‌ භටයන් ඝාතනයට නොව උතුරේ සිදුවීම් සම්බන්ධයෙනි.

    2016 අප්‍රේල් සිට අද වනතුරු ත්‍රස්‌ත මර්දන බලධාරීන් නගුලන්ගෙන් පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය වීමේ සිද්ධිය ගැන ප්‍රශ්න කර ඔහුට අධිකරණය වෙත ඉදිරිපත් නොකර තිබුණි.

    නැගෙනහිරදී පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය වීමේ සිද්ධිය 1990 සිට 2017 දක්‌වා පැවැති කිසිම ආණ්‌ඩුවක්‌ මානව හිමිකම් බලධාරීන්ගේ අවධානයට යොමුකර නොතිබුණි.

    එහෙත් වසර 27 කට පෙර සිදුවූ එම ම්ලෙච්ඡ සංහාරය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීමේදී ජනිත්විමල හෙලිකරද්දී කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ ඩේවිඩ් වෙහෙලි නැමැත්තාට කට උත්තර නැතිවිය. ඊට හේතුවූයේ කලින් පැවැති මහින්ද රාජපක්‍ෂ රජයේ විදේශ විදේශ කටයුතු අමාත්‍යාංශය බලධාරීන් එම සංහාරයේ තොරතුරු මානව හිමිකම් බලධාරීන්ට ඉදිරිපත් නොකිරීමයි.

    මේ පසුබිම මැද ජනිත් විමල වසර 27 කට පෙර සිදුවූ පොලිස්‌ භටයන් ඝාතනය කිරීමේ සිද්ධිය ඔහු හෙළිකළේ තවදුරටත් අභිරහස්‌ වසන් කිරීමට නොහැකිවූ නිසාය.

    ශ්‍රී ලංකා හමුදාව ජාති සංහාරයක්‌ කළ බවට ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් උදේ සිට සවස්‌ වනතුරු මානව හිමිකම් කවුන්සිලයේදී චෝදනා කරනවා. මෙය බලාගෙන සිටින්නට මට හැකිවූයේ නැහැ. ඒ නිසා වසන්කර තිබූ පොලිස්‌ භටයන් ඝාතනය මා හෙළිකළා යයි ජනිත් විමල කීවේය.

    පොලිස්‌ භටයන් ඝාතනය ගැන රහස්‌ පොලිසිය සාමාන්‍ය පරීක්‍ෂණයක්‌ පැවැත්වූවත් කොටි ත්‍රස්‌තවාදීන්ට හමුවේ යටත්වන ලෙස නියෝග කළේ කවුදැයි විමර්ශනය කළේ නැත.

    එහෙත් 2012 වසරේදී පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය වීමේ සිද්ධිය යලි මතුවිය.

    විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් 18 කගෙන් යුත් පිරිසක්‌ 2012 පෙබරවාරි 8 දා පොලිස්‌පති කලින් ඉලංගකෝන් වෙතින් ඉල්ලීමක්‌ කරමින් එම අතීත සිද්ධිය ගැන පරීක්‍ෂණයක්‌ කරන ලෙස පැවසුවත් ඉල්ලීම ඉටුවූයේ නැත.

    කොටි සංවිධානය ඝාතනය කළ පොලිස්‌ භටයන් වෙනුවෙන් තිරුක්‌කෝවිල් ප්‍රදේශයේ ස්‌මාරකයක්‌ ඉදිකරන ලෙසද ඉල්ලීමක්‌ යොමුවූවත් එයද යටපත් විය.

    එහෙත් නැගෙනහිර කොටි හිතවාදීහු මඩකලපුවේ තාරවි ප්‍රදේශයේ වල්බිහිවී ගිය කොටි මහාවිරු සුසාන භූමි එළිපෙහෙළි කරමින් මියගිය කොටි සැමරීමට උත්සාහ කරද්දී රට වෙනුවෙන් දිවි පිදූ එම පොලිස්‌ භටයන් නොසළකා හැරීම අතඥ ක්‍රියාවක්‌ නොවේද?

    එසේම රූපස්‌කුලම් සහ තිරුක්‌කෝවිල්හිදී වළදමා තිබූ පොලිස්‌ භටයන්ගේ සිරුර පස්‌වලින් වසාදමන ලෙස නියෝග ලැබී තිබූ බව හෙලිවූයේ වසර 27 කට පෙරය. හිටපු විශේෂ කාර්ය බළකායේ නිලධාරි ජනිත් විමල මෙය හෙළිනොකළේ නම් එම තොරතුරුද යටපත්වීමට ඉඩ තිබුණි.

    අපි රූපස්‌කුලම් වනයට යැමට පෙර ප්‍රාණඇපයට ගත් පොලිස්‌ භටයන් රඳවා තිබූ කොටි කඳවුරක්‌ සොයාගත්ත යයි ජනිත් විමල තවදුරටත් හෙලිකළේය.

    එහෙත් පසුගිය ආණ්‌ඩු තිරුක්‌කෝවිල් සහ රූපස්‌කුලම් මරණයේ තැන්න යයි හඳුන්වන ස්‌ථානයේ සිදුවූ ඒ මහා මිනිස්‌ ඝාතනයේ තොරතුරු හෙලිකිරීමට එම මිනිස්‌ සිරුරු වැළලූ වළ හෑරූ සිරුරු ගොඩගැනීමට ක්‍රියාකළේ නැත. මෙය අතිශයින්ම කණගාටුදායක තත්ත්වයකි. එසේම උතුරේ වැන්දඹුවන් ගැන හඬ නගන පාර්ශව කොටි ඝාතනය කළ පොලිස්‌ භටයන්ගේ වැන්දඹුවන් 600 වෙනුවෙන් වචනයක්‌වත් ප්‍රකාශ කළේ නැත.

    එසේ වූවත් 1990 ජුනි 19 දා ලන්ඩන් නුවර ටයිම්ස්‌ පුවත්පතේ බොඩි ෙඩ්‍රාaජින් නැමැති වාර්තාකරුවා අම්පාර නගරයට ගොස්‌ කොටින්ගේ සමූල ඝාතනයෙන් දිවිගලවා ගත් උපපොලිස්‌ පරීක්‍ෂක රණවිර පියරත්න එම බිහිසුණු සිද්ධිය හෙළිකළ බව කීවේය.

    කොටි ඝාතනයෙන් දිවි ගලවාගත් ලතිෆ් නැමැති පොලිස්‌ භටයා පැවසුවේ කොටි කාන්තාවන් සහ තරුණියන් සිනහවෙමින් අත්පුඩි ගසද්දී කොටි පොලිස්‌ භටයන්ට වෙඩි තැබූ බවයි.

    පොලිස්‌ භටයන් 600 ඝාතනය වූ සමයේ මෙරට පොලිස්‌පතිවූයේ අර්නස්‌ට්‌ පෙරේරායි.

    දැස්‌ වසා වනයට ගෙනගිය පොලිස්‌ භටයන්ගේ දැත් බැඳ තිබුණා. ඉන්පසු ඔවුන්ට බිම දිගාවන ලෙස කොටි නියෝග කර තිබූ බව වාර්තාවුණා. ඉන්පසු දිගට හරහට වෙඩිතබා සියල්ලන්ව ඝාතනය කර තිබෙනවා යයි ජනිත් විමල වැඩිදුරටත් අනාවරණය කළේය.

    කොටින්ගේ සමූල ඝාතනයෙන් ගැලවුනු සැරයන් අබ්දුල් ලතිප්ගේ හිසටද වෙඩිවැදී තිබුණි. මරණයේ තැන්න හෙවත් ඝාතන භූමියෙන් පැනගිය ලතිප්ට ද්‍රවිඩ කොටියකුද පිහිට විය.

    ලතිප්ට අමතරව තවත් පොලිස්‌ භටයන් 11 ක්‌ කොටින්ගෙන් බේරී ලාහුගල වනයේ සැඟවී සිටි බවද හෙලිවිය.

    කොටි සංවිධානය මෙම පොලිස්‌ භටයන්ව අත්අඩංගුවට ගන්නාවිට අම්පාර පොලිස්‌ අධිකාරි ලෙස කටයුතු කළේ එම්. හුර්දින්ය. ඔහු මෙලෙස පවසා ඇත. “ගුවන් සහය සහ කාලතුවක්‌කු සහය ලබාගැනීමට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වුණා. මඩකලපුවේ සිටි අර්නස්‌ට්‌ පෙරේරා පොලිස්‌පති වෙඩි තැබීම් නතර කරන ලෙසත් කලවංචිකුඩි පොලිසියේ නිලධාරීන් යටත්වූ අයුරින් කල්මුනේ පොලිසියද යටත්විය යුතු බවට නියෝග කළා.”

    මෙවන් පසුබිමක්‌ මැද විසිහත් වසරකට පෙර සිදුවූ එම සමූල ඝාතනයේ තොරතුරු ජනිත් විමල හෙලිකළේ එය සිත තුළ සඟවාගෙන සිටීම වදයක්‌ වූ බැවිනි.

    එදා රජය කොටින්ට “අවි ආයුධද ලබාදුන්නේය. මේ අවි ආයුධ රැගෙන හෙදුන්කර්ති කැලෑවට ගිය ලුතිනන් වැදිගේ අවි කොටින්ට බාරදී එන අවස්‌ථාවේ අතුරුදන්විය. ලුතිනන් වැදිගේ මතුවූයේ ඉන්දියාවෙනි. ඔහු ඉන්දීය මාධ්‍ය අමතා රජය කොටින්ට අවි ලබාදීමේ සත්‍ය කතාව හෙලිකරනු ලැබීය.

    මේ අතර මෙම සතියේ රජය ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌වූ මයිලඩ්ඩි වරාය සහ ජැටිය මුදාහරිනු ලැබීය.

    කොටි පලාලි ගුවන් ධාවන පථයට මෝටාර් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ මයිලඩ්ඩි වරායේ සිටය. මෙම ආරක්‍ෂක කේන්ද්‍රස්‌ථානය මුදානොහරින බව රජය මුලින්ම පැවසුවේ ඊට හමුදාව එරෙහිවූ බැවිනි.

    මයිලඩ්ඩි යනු අධි ආරක්‍ෂක කලාපයේ ස්‌ථානයක්‌ මයිලඩ්ඩි වරාය රජයේ දිසාපති එන්. වෙදනායගම් වෙත භාරදීමට ක්‍රියාකළේ මේජර් ජනරාල් දර්ශන හෙට්‌ටිආරච්චිය.

    එම අවස්‌ථාවට ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන්ද සහභාගිවිය.

    මයිලඩිඩ් වරාය සහ ජැටිය මුදාහැරීමෙන් ද්‍රවිඩ සන්ධානය සෑහීමට පත්වී නැත. වහාම මයිලඩ්ඩි වරාය අසලින් දිවෙන පොන්තාලයි පේදුරුතුඩුව මාර්ගයද මුදාහැරිය යුතු බව මයිලඩ්ඩි ජනතාව පවසන බව ද්‍රවිඩ සන්ධානය ප්‍රකාශ කර ඇත.

    එසේම පසුගිය සතියේ කිලිනොච්චියේ රැස්‌වීමක්‌ පැවැත්වුණි. එහිදී ද්‍රවිඩ සන්ධානය තවත් ඉල්ලීමක්‌ ඉදිරිපත් කළේය. උතුරු ඉරනතිව් දූපත නිදහස්‌ කළ යුතුයි යයි ද්‍රවිඩ සන්ධානය රජයට කියා සිටියේය. උතුරු ඉරනතිව් දූපතද උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයකි. මේ දූපතේ මිනිස්‌ වාසයක්‌ නැත. ජලය මුළුමනින්ම ලවණ ගතියෙන් යුක්‌තය. උතුරු ඉරනතිව් දූපතේ නාවික හමුදා රේඩාර් පද්ධතියද ස්‌ථාපිත කර තිබේ.

    මේ රේඩාර් පද්ධතියෙන් උතුරේ හොර බඩු ජාවාරම්කරුවන්ගේ බෝට්‌ටු නිරීක්‍ෂණය වේ. උතුරු ඉරනතිව් දූපතට අමතරව දකුණු ඉරනතිව් දූපතේ ද්‍රවිඩ සිවිල් වැසියන් පදිංචිව සිටී. මුලින් ද්‍රවිඩ සිවිල් වැසියන් 140 ක්‌ එහි පදිංචියට පැමිණි අතර දැන් එම සංඛ්‍යාව 400 දක්‌වා වැඩිවී ඇත.

    මේ තත්ත්වය මත දකුණු ඉරනතිව් දූපත නිදහස්‌ කළ යුතු බව ද්‍රවිඩ සන්ධානය ඉල්ලා ඇත්තේ ධීවරයන්ට මාළු සහ මාළු දැල් වේලාගැනීමටය. එය අමූලික බොරුවකි. දකුණු ඉරනතිව් දූපතේ ධීවර කටයුතු සඳහා සියලු පහසුකම් ඇතත් උතුරු ඉරනතිව් දූපතේ එවන් පහසුකම් නැත. නාවික හමුදාව සිය කුඩා බෝට්‌ටු රඳවා තැබීමට පමණක්‌ තාවකාලික ජැටියක්‌ ඉදිකර තිබේ.

    මෙලෙස උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන බන්දේසියක තබා තමන්ට ලබාදෙන ලෙස ද්‍රවිඩ සන්ධානය ඉල්ලන්නේ මන්ද?

    අවි පුහුණුවලත් 12000 ක්‌ කොටි උතුරේ සිටී. එසේම පුනරුත්ථාපනය නොවූ කොටි 250 කට අධික පිරිසක්‌ද සිටින බව වාර්තා වී ඇත.

    මොවුන් බලාසිටින්නේ අවස්‌ථාව එනතුරුය. එසේම අවි ආයුධ සඟවා ඇති ස්‌ථාන දන්නේ එම කොටි පමණකි. මේ සැබෑ යථාර්ථය තේරුම් ගැනීමට බලධාරීන් අපොහොසත් වී සිටී.

    එසේම වන්නි මෙහෙයුමට දායකවූ වෘත්තීය නිපුණත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක්‌ විශ්‍රාම ගොස්‌ ඇත. එහෙත් උතුරේ සිටින හිටපු කොටි හමුදා නායකයන් රැසක්‌ යුරෝපා රටවල සිටින බව හෙලිවී ඇත.

    මේ නිසා ද්‍රවිඩ සන්ධානයේ සැබෑ යටි අරමුණු කෙරේ රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවී නැත.

    මෙලෙස උතුරේ උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන අවතැන්වූවන් වෙනුවෙන් යයි පවසමින් මුදාහරින අවස්‌ථාවේ 29000 ක හමුදා නිලධාරීන් සහ භටයන් දිවි පිදුවේ කොටි රූකඩය වූ ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් ලබාදීමටද සහ බරපතල ප්‍රශ්නය මතුවී ඇත.

    මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යුද අපරාධ චෝදනා සහ වෙනත් සාවද්‍ය වාර්තා පවසන්නේ රාජ්‍ය නොවන සංවිධාන බව මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරි තෝමස්‌ හුනෙක්‌ ගේ ප්‍රකාශය කියා හෙළිවී ඇත.

    ඔහු දක්‌වා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත් කළ සියළු වාර්තා නිරීක්‍ෂණයට ලක්‌කරන බවයි.

    මේ අතර මනෝගනේෂන්ගේ ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය රවුප් හකීම්ගේ මුස්‌ලිම් කොංග්‍රසය, රිෂාද් බදුයුදීන්ගේ ඕල් සිලෝන් මක්‌කල් කොංග්‍රසය සහ ඩග්ලස්‌ දේවානන්දගේ ඊ පී ඩී පී සංවිධානය එක්‌වී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අතුරු කමිටුව වෙත යෝජනා ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව මින් පසු ශ්‍රී ලංකා එක්‌සත් ජනරජය ලෙසද ජාතීන් තුන නියෝජනය වන පරිදි උප ජනාධිපතිවරුන් තිදෙනකු පත්කළ යුතු බවද ඔවුහු නිර්දේශ කර තිබේ.

    ඇමරිකාවේ පවා ඇත්තේ එක්‌ උප ජනාධිපතිවරයකු පමණි. එහෙත් මේ සුළුතර පක්‍ෂ මෙරටට උප ජනාධිපතිවරු තිදෙනකු ඉල්ලා ඇත. එම නිර්දේශවලින් රජයට කියා සිටියේ මුස්‌ලිම් සහ ද්‍රවිඩ උප ජනාධිපතිවරු දෙදෙනකු අවශ්‍ය බවයි.

    එසේම එම සුළුතර පක්‍ෂ ශ්‍රී ලංකා පොලිසිය කැබලි කිරීමටද යෝජනා කර පළාත් පොලිසි පිහිටුවියයුතු බවට නිර්දේශ කර ඇත.

    මෙවන් පසුබිමක්‌ මැද අතුරුදන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක්‌ රජය ගැසට්‌ කර තිබේ. මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 10 සහ 11 වැනි වගන්තිවලට අනුව සාමාජික රටකට වෙනත් සාමාජික රටක අතුරුදන් කිරීමට වගකිවයුතු අයෙක්‌ සිරභාරයට ගැනීමේ බලය හිස්‌වේ. එසේම එම තැනැත්තා තමන්ට බාරදෙන ලෙස ඉල්ලා සිටීමටද එවන් රටවලට හැකිවේ. මේ ගැන එම ප්‍රඥප්තියේ 32 වැනි වගන්තිය යටතේ ප්‍රඥප්තිය පිලිගන්නා විදේශීය රටකට ශ්‍රී ලංකාව එම ප්‍රඥප්තිය මත තම වගකීම ඉටුනොකරන බවට ජිනීවාහි අතුරුදන් කරවීමේ විමර්ශන කමිටුවට පැමිණිලි කිරීමටද ඉඩ ? ලැබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress