Govt led by Rajapaksa will be established before year ends – Welgama
Posted on July 15th, 2017

Govt led by Rajapaksa will be established before year ends – Welgama
මේ වර්ෂයේ අවසානයට පෙර රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටුවනවා 

3 Responses to “Govt led by Rajapaksa will be established before year ends – Welgama”

  1. Senerath Says:

    What is the point of changing hands to Rajapaksa or anyone else ? It is the same thing for Sinhalaya. Same thing for Bauddhaya.
    For us BBS saranam Gachchami ?
    When the see crowds coming to their meetings, they go back to same බලය බෙදීම nonsence.

    බලය බෙදීමට ඒකාබද්ධයත් කැමතියි
    Sunday,9 Jul 2017

    තරිඳු උඩවරගෙදර
    නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පසුගිය 06 වැනිදා රැස්වූ අවස්ථාවේදී සාකච්ඡාවට ලක්වුණු බලය බෙදීම පිළිබඳ කරුණුවලට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් වශයෙන් සහභාගි වූ දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග මුලික වශයෙන් එකඟ වී ඇති බවත් කරුණු කිහිපයකට පමණක් එකඟ වී නැති බවත් වාර්තා වෙයි.
    ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර ඔවුන් මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වන බව මාධ්‍ය වාර්තා කර තිබුණත් එය බොරුකරමින් ජුලි 6 වැනිදා පැවති මෙහෙයුම් කමිටු රැස්වීමට ඔවුන් දෙදෙනාම සහභාගී වී තිබුණි.
    ම් වනවිට මෙහෙයුම් කමිටු සාකච්ඡාවලදී මෙහෙයුම් කමිටු වාර්තාව අවසාන කිරීම සඳහා වගන්තියෙන් වගන්තිය සාකච්ඡා කෙරෙමින් පවතින අතර ජුලි 06 වනවිට එයින් අඩක් පමණ සාකච්ඡා කර අවසන් කර තිබුණි.
    පළාත් සභාවල බලතල සම්බන්ධයෙන් එහිදී ඇතිකරගත් එකඟතාවන් අනුව පළාත් මහ ඇමතිවරයාගේ බලතල ඉහළ නංවා ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම, පළාත් රාජ්‍ය සේවය ස්වාධීන සහ ශක්තිමත් ලෙස පිහිටුවීම, සමගාමී ලැයිස්තුව අහෝසි කිරීම ඇතුළු දහතුන්වැනි සංශෝධනය ශක්තිමත් කරන යෝජනා රැසක් මෙහෙයුම් කමිටු වාර්තාවට ඇතුළු කිරීමට නියමිතය.
    දෙමළ ජාතික සන්ධානය, ඒකාබද්ධ විපක්ෂය, චම්පික රණවක මහතා, ශ්‍රීලනිපය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පාර්ශ්වයන් බලය බෙදීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීම විශාල ජයග්‍රහණයක් බව මෙහෙයුම් කමිටු සාමාජිකයන් කිහිපදෙනෙක් රාවය කළ විමසීම්වලදී පැවසූහ.

  2. Lorenzo Says:

    Back from assignments!

    Senevi,

    Look at this video. What hope for Singhalese? Kavum thamaa kanawa wenawa.

    “https://www.facebook.com/pathofyahamaga/videos/1476369532408688/?hc_ref=ARSVNeDtS1Hew63uKM8eFmvRCVbQbgd-gWS5kQiYugWPrR4lNLrZqjbSQ7JEYwhkPDU”

  3. Christie Says:

    Genocide of Sinhalese continues.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress