යාපනේ මහාධිකරණ විනිසුරු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට නීතිය කියා දෙයි.. වෙඩි තැබුවේ තමන්ටම බව කියයි..
Posted on July 26th, 2017

 lanka C news

යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිටදී පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මිය ගියේ තමන් ඉලක්ක කරගෙන තැබූ වෙඩිල්ලකට බව යාපනය මහාදිකරණ විනිසුරු ඉලංචේලියන් මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වගකීම් සහගතව ප‍්‍රකාශ නිකුත් කල යුතු බවත් කිසිවෙකු මෙම සිදුවීමට අතපොවන්නේ නම් එය අධිකරණයට අපහාස කිරීමක් බවත් ඔහු සදහන් කරයි.

One Response to “යාපනේ මහාධිකරණ විනිසුරු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට නීතිය කියා දෙයි.. වෙඩි තැබුවේ තමන්ටම බව කියයි..”

  1. Vaisrawana Says:

    Great show of humanity. ‘Satyameva jayate’!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress