අජිත් නිවාඩ්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි
Posted on August 25th, 2017

ඡායාරූප හා වීඩියෝ – ජයමාල් චන්ද්‍රසිරි)

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(23) අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර පැය 7කට අධික කාලයක් එහි රැඳී සිටිමින් ඔහු එහිදී ප්‍රකාශ ලබාදුන්නේය.

ඔහු මහ බැංකු අධිපති සමයේ සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එසේ ප්‍රකාශ ලබාගැනිණි.

One Response to “අජිත් නිවාඩ්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි”

  1. Christie Says:

    Good on you. In Greece case we were investing. There were lots of countries who got burnt with Greece case. In Mahendrans case we were borrowing.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress