මියන්මාර්  රෝහින්ග්යා මුස්ලිම් ජනතාවට ලංකාවට එන ලෙසට එස් එම් මරික්කාර්, අසාද් සාලි, සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ආරාධනා කළ බවට අසත්‍ය තොරතුරු
Posted on September 17th, 2017

අසාද් සාලි

මියන්මාර්  රෝහින්ග්යා මුස්ලිම් ජනතාවට ලංකාවට එන ලෙසට එස් එම් මරික්කාර්, අසාද් සාලි, සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ආරාධනා කළ බවට අසත්‍ය තොරතුරු මේ දිනවල පැතිර යමින් තිබේ. ලංකාවේ සිටින ජනතාවට ද නිදහසේ ජීවත්වීමට අවස්ථාවක් නොමැති පරිසරයක් තුල විදේශීය මුස්ලිම් ජනතාවට අප මෙරටට ආරාධනා කරනු ඇත්දැයි විමසා බැලිය යුතුව තිබේ. උතුරු නැගෙනහිර පදිංචි වී සිටි ජනතාව යුද සමයේ පළා ගොස් යළි මුල් ගම් බිම්වලට පැමිණීමේ දී ඔවුන්ට අහිමිවු ඉඩම් මෙතෙක් ලබාගැනීමට හැකියාවක් ලැබී නැත. උතුරු නැගෙගනහිර ඇතුලුව ජනතාවට වන්දනාමාන කිරීමට පල්ලියක් හෝ ඉදි කර ගැනීමට නොහැකි තත්වයක් තුල රෝහින්ග්යා මුස්ලිම් ජනතාව මෙරටට ගෙන්වා ගැනීමට අපට අවශ්‍යතාවක් නොමැත. ඔවුන් භාරගත යුතුව ඇත්තේ බංග්ලාදේශය පමණකි. මේ වන විටත් එම මුස්ලිම් ජනතාව භාරගෙන ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ද ලබාදී තිබේ. ලංකාව තුල මෙවැනි අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් සැමදා සාමය අගය කරන සිංහළ ජනතාව කෝප ගැන්වීමේ අරමුණින් මෙවැනි කටයුතු සිදු කරන බව පැහැදිළිය. එබැවින් සමාජ මාධ්‍ය යොදා ගනිමින් මෙවැනි අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හරිනු ලබන්නේ කවුරුන් ද යන්න රජය හඳුනාගත යුතුය. එමෙන්ම එවැනි ක‍්‍රියාවල නිරතවන පුද්ගලයන්ට නිසි  දඩුවම් ලබාදිය යුතු බව ද අප අවධාරණය කර සිටිමු. මෙවැනි ක‍්‍රියාවන් තුලින් සිදුවන්නේ ලංකාවේ ජාතීන් අතර ගැටුම් ඇතිවීමයි. ජාතීන් අතර බෙදීම් ඇතිවී ඝට්ටණයක් ඇතිවන බව රජය හඳුනාගත යුතුය. මෙවැනි සමාජ වටපිටාවක් නිර්මාණය වී ඇති මොහොතක රෝහින්ග්යා මුස්ලිම් ජනතාවට ලංකාවට ආරාධනා කළේ අප බවට මතයක් ගොඩ නැගීමට උත්සායක කිසියම් පිරිසක් නිරත වී සිටී. මෙම සිද්ධියට විරෝධය පළ කර එස් එම් මරික්කාර්, අසාද් සාලි, සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ  නිවෙස් වැටලීමට ද උත්සායක් ඇති බවට තොරතුරු හෙළිවී ඇත. එබැවින් මෙවැනි අසත්‍ය ප‍්‍රචාර පතුරවන පුද්ගලයන් සොයා නීතිමය පියවර ගත යුතු බව අප යළිත් රජයට අවධාරණය කර සිටිමු.

3 Responses to “මියන්මාර්  රෝහින්ග්යා මුස්ලිම් ජනතාවට ලංකාවට එන ලෙසට එස් එම් මරික්කාර්, අසාද් සාලි, සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ආරාධනා කළ බවට අසත්‍ය තොරතුරු”

  1. NAK Says:

    “ඔවුන් භාරගත යුතුව ඇත්තේ බංග්ලාදේශය පමණකි”

    If you know very well that is the case,why on earth did go and demonstrate in front of the Myanmar embassy?
    It gives the impression that Sri Lanka as a whole are on the Rohingya’s side which is not the case.
    You should have gone in front of the Bangladeshi high commission demanding that they act fast to avert a humanitarin disaster.
    If you think that you have the right to defend the Muslims in Myanmar Buddhist in this country has the same right to defend the Buddhists in in that country.
    The Rohingya crises as you have admitted above is not a religious issue as some Mainstream media likes to present it.
    It is primarily a case of illegal immigrants from Bangladesh trying to invade in to Myanmar.
    There is a much deeper story in to this tragedy where rich oil companies who are interested in these lands are trying to get the lands released by a cheaper method causing a huge human tragedy.

  2. Ancient Sinhalaya Says:

    Nak is right. Mussies should have gone to bangladesh embassy and protested. There was no chance of that since
    mussies expect non believers to solve their problems. These guys crept over the border for over 50 years and bred bred and bred. Now numbers are high they want a mussiesthan there. Same time they want to kill the non believers. Absurd? No mussies don’t think so. In their twisted mind they see all differently, just like the made religion.

    Religion of utter peace also the fastest breeding religion. Everywhere they go, breed, breed, breed and say god
    will help. These brainwashed morons don’t understand god is a man made thing. God didn’t create human being.
    Rather man created god. Charles Darwin’s Theory of Evolution destroyed the creator god myth. But these brain-
    washed (rather brainless) mussies still believe in a god which doesn’t exist. Also we now know the Big Bang
    created the universe. These has been accepted all humans (honest and ones with brains) to be true. But these
    god based religions’ followers still going on the wrong road and accrue more and more sins and as a result
    they won’t be two legged in their next lives.

    Killing, stealing, lying, etc etc. are accepted as sins by all (honest people only) the people. But these god based
    religions don’t regard them as sins. Then those are religions of conveniences or what? Start following the only
    true religion, Buddhism, in the world. Or at least try to refrain from sinning by following a non existent god to be
    a two legged creature in your next lives. Don’t breed too much. God won’t supply jobs, schools, homes etc. etc.
    only poor Sri Lankan government will. By the way any more ancient temples to bulldoze or wildlife sanctuaries
    left to destroy for the new breeds?

    Five precepts of Buddhism:
    Refrain from
    harming living things
    taking what is not given
    sexual misconduct
    lying or gossip
    taking intoxicating substances eg drugs or drink.

    No thousands of non-sense messages like in religions of conveniences. This is religion enough to any human, if he/she is an honest person.

  3. Caesar Says:

    This is what is called in Quranic teaching as AL-TAQIYA the strategy deployed to deceive other people.

    The center and core of Jihadism – Al Qaeda in Sri Lanka is Asad Sally, Rauff Hakkem, Thauheed Jamaath, Mujiber Rahumaan and all Muslim leaders are responsible for the entire situation.

    You have no rights to claim Kuuragala and Devanagala and now Sri Pada.

    Stop buying properties belonged to Hela people. Stop commerce. You have no rights here.

    Muslims should understand and accept the fact that this is no Arabia. They should live her according to Sinhela culture and Buddhism if they need to live in Hela land, or face consequences!

    Hail Hitler !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress