Exclusive : මෛත‍්‍රීත් තම පින්තූර දමා සිල් රෙදි බෙදයි..
Posted on September 18th, 2017

 lanka C news

පැවති රාජපක්‍ෂ පාලන කාලයේදී බෞද්ධ උපාසක උපාසිකාවක් සදහා සිල් රෙදි බෙදු දුන් වැඩපිලිවෙල අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී ඒවා බෙදු දුන්නේ එවක ඇමතිවරයෙක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පින්තූර සහිත අසුරයන්හි දවටා බව මාධ්‍ය අමතමින් දේශවිමුක්ති ජනතා පක්ෂයේ සභාපති ගලගම ධම්මරංසි හිමියෝ කියා සිටියහ.

Exclusive : මෛත‍්‍රීත් තම පින්තූර දමා සිල් රෙදි බෙදයි..

එසේකම මහින්ද අමරවීර මහතා සහම්බන්තොට දිස්ත්‍රික්කයේදී තම පින්තූරය සහිත සිල්රෙදි බෙදාදුන් බවද උන් වහන්සේ කියා සිටියහ.

මෙම සිල්රෙදි බෙදීමේ ව්‍යාපෘතිය සිදු කරනු ලැබුවේ ගිය රජය විසින් ගත් සාමුහික කැබිනට් තීරණයක් අනුව බවත් එම කටයුත්ත වරදක් නම් මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න ආදී එදා කැබිනට් මණ්ඩලයේ සියල්ලන්ටද විරුද්දව නීතිය ක‍්‍රියාත්මක කල යුතු බව හිමියෝ කියා සිටිති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress