සිල් රෙද්දෙන් බෙල්ල කැපීම 
Posted on September 19th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

මහින්ද  රාජපක්ෂ  සිංහලබෞද්ධ රටේ   පාලකයාවූ සමයේ,,සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා උවසු  උවෑ සි යන්ට සිල් රෙදි බෙදා දුනමැනවැය් ජාතියේ මුරදේවතාවන් වන මහා සංඝ රත්නය විසින්  කරන ලද ඉල්ලීම,තම රටේ සංස්කෘතියට  අනුව ගවුරවයෙන් පිළිගත් ඒ පාලකයාතම යුතුකම නොපිරිහෙලා ඉටුකළේය .බෝසත් රජවරු විසින් වසර 2600කට වැඩි කාලයක් තිස්සේ  ජාතියේ මුරදේවතාවන් විසින් කරන ලද මග පෙන්වීම අනුව අපේ පාලකයෝ රටේ වැසියන් වෙනුවෙන් ගොඩ මඩ සරුකරමින්රට බත බුලතින් සරු කළහ .වැවු අමුණු බැඳ අහසෙන් වැටෙන එක ජල බින්දුවක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායාම වැළැක්වීමට පි යවර ගත්තේභික්ෂුන් විසින් අනුදැන වදාළ  බෝසත් සිරිතට අනුවය .ඒ රජවරු එපමණකින් නොනැවතී භික්ෂුන් වෙනුවෙන් විහාරාරාම  තනවා පුජාකර සාෂණයේ පැ වත්ම  තහවුරු කිරීම සඳහාගම්බිම් අක්කර සියගණනින් විහාරයට පුජාකළහ ..මහින්ද නම් පාලකයා සිල් රෙදි බෙදා දීම මේ අනුව ”’ලුණු බිකකි ”’ඔහු මීටවඩා විශාල කාර්ය භාරයක් බෞද්ධයින් හා සාෂණය වෙනුවෙන් කල යුතුව තිබුනේය  

                                                     සංඝරත්නයේ ඉල්ලීම මහින්ද විසින් එදා ප්‍රතිෂේප කලේ නම් එයම ඔහු පැරදවීමට ප්‍රමාණවත් වේසංඝරත්නය විසින් ඒ යෝජනාව කලේ”’ තමන් හා සම්බුද්ධ ජයන්තියේත් බොදු උවසු    උවැසි යන අතරත් ඇති සම්බන්ධයත් .ඒඋවසු උවැසියෝ   ශීලයේ පිහිටුවීමෙන් රටේ සතුට සාමය හා දියුණුව උදාවෙන බවත්”’ දන්නා නිසායමහා සංඝරත්නයට එසේ ඉල්ලීම සඳහා පරම යුතුකමක් තිබුනේය .එසේ නොඉල්ලුවේනම් එය සංඝරත්නය වගකීම් පහර හැරීමකි .ඒ ඉල්ලීම මහින්ද නම් පාලකයා විසින් නොපිළිගෙන සිංහල බෞධ්ධරටේ සංස්කෘතියට නිගා කලේ නම් .මහින්ද එළවා දැමීමට එයම ප්‍රමාණවත්ය..     මහසෙන් එළවුවා මෙනි.

                                                        සවුදියේ පාලකයෙක්  හෝ එංගලන්තයේ පාලකයෙක් බෞද්ධයන් සඳහා මෙසේ කලානම් එය ඒ රට වල සංස්කෘතියට විරුද්ධ වීමක් වුවත් සිංහල බෞධ්ධරටේ වසර 2600 ක  සංස් කෘතියට   මේ සිල් රෙදි බෙදා දීමෙන් කැළලක් සිදුවීනැත .වරදක් වී නැත . ඇන්ග්ලිකන් නායකයන් නම්  මෙයට තදින්ම විරුධ්ධවෙනු ඇත .

                           වරදක් වුනායය් යමෙක් කියන්නේ නම් එසේ කිව හැක්කේ මැති ඇමති වරුන්ගේ පින්තුර දැමීම ගැනය් .සංඝරත්නයේ මේ ඉල්ලීම අනුමත කල ඒ සඳහා  දායකවූ මැති ඇමතිවරු තම දායකත්වය පෙන්වීමට එසේ කට යුතු කිරීමද බරපතල වරදක් නොවේ .ඉදින් මේ කටයුත්ත ඉතා සාර්ථකව නිමකළ නිලධාරීන්  ට කොටි ගණන් දඩ ගහන්නට හිරේ විලංගුවේ  දාන්නට කටයුතු සිදුවන විට මහා සංඝ රත්නය ඒ දඩ ගෙවන්නට  මුදල් එකතු කිරීම වරදක්ද .  නොකෙරුවානම් තමය වරද .. සියල්ල සිදුවුයේ රටේ සංස්කෘතියට අනුව සංඝ රත්නයේ ඉල්ලීම පරිදි පාලකයා වැඩ කිරීම නිසාය .පාලකයා මෙයින් ලකුණු දා ගන්නටත් සිතන්නට ඇත . එකත් පින් අතේ වැඩකර අපි පින්  ලබා ගන්නවා වගේ වැඩක් මිස  අනෙකක් නොවේ .

         පිඬු  සිඟා වඩි න භික්ෂුන්ගේපාත්තර වලට ඉඳුල් මස්  සොසේජස් දාන්නට තරම් එජාපයොත් යහපාලකයොත් සරත් ෆොන්සේකාගේ වහල් තිරිසනුන්   කටයුතු කර ඇත්තේ මේ රටේ ඉතිහාසය හෝ සංස් කෘතිය  ගැන උන් අබමල් රේණුවක් වත් නොදන්නා ගල් මුසලයින් නිසාය  උන් හදන්නේ සිල් රෙද්දෙන් ලංකා මාතාවගේ  බෙල්ලම කැපීමටය  

4 Responses to “සිල් රෙද්දෙන් බෙල්ල කැපීම ”

  1. Cerberus Says:

    Mr. Lalith Weeratunge has been found guilty for doing his duty and fined Rs 50 million plus 3 years rigorous imprisonment. In that case, what should the judgment be against Maithripala Sirisena who on Jan 8’15 appointed traitor Ranil Wickremasinghe as Prime Minister when there was already a Prime Minister and a Cabinet and his only excuse was that he was acting on the orders of the Western powers? I may be wrong and please correct me if I am wrong but was it not against the Sri Lanka Constitution to do so? Then Ranil took the Ministry of Finance under himself and appointed a Singaporean as the CB Governor against the laws of Sri Lanka who went on to commit the bond scam. Furthermore, Maithripala took no action on the first bond scam so the parties involved were emboldened to do it again at a larger scale in 2016. So, where is the justice? Are our Judges, Parliamentarians, ordinary people deaf and dumb? Have they been silenced by Ranil’s black suit or the fact that he is an agent of the Western powers?, When will the tragedy unfolding in Sri Lanka come to an end?

  2. Charles Says:

    There is certainly some thing wrong with the Justice System in Sri Lanka after yahapalanaya. The judgment in the Sil redi case should be reviewed by the Supreme Court. A subordinate has to carry out the orders of the superior that is how the Administration functions. If not there will be a complete break down of the Administrative System. A subordinate can point out to the superior if there is some thing with which he disagrees, but cannot point blank refuse to carry ou the order.

    The court should decide on the act considering the circumstances leading to the act. Distribution of sil redi is not illegal even if it is interpreted as an election gimmick. If we go to some villagers we see how some poor persons lack the means to by a good white cloth to wear to temples. Even white sarongs are too expensive for some to buy. Some of them do not observe sil because they cannot wear a properl dress for the purpose.

  3. Kumari Says:

    The reason behind the Sil Redi ruling is to break down the Administrative System. Financial System is in collapse with the Bond Scam and other malpractices. Foreign investors are lured with various tax breaks that the local entrepreneur is not entitled to. Now they are aiming to divide the country by hook or crook so that it can never be put together.

    Yesterday, some non-Buddhists (looked like Sinhalese, Christians) tried to offer meat products to Buddhist Monks going on Pindapatha. I’ve heard that when Buddhism was revived (after loosing Upasampadawa during British period), people in Kotahena and other Christians areas served Pindapatha monks with Kiri Bath full of salt. When the monks went back to the temples and tried to eat, they could not because of the salt. Monks have gone hungry for weeks and then the Administrative Council of Sangha made a ruling allowing food preparation in temples. Until that ruling our Buddhist monks lived only on Pindapatha and what was offered to them.

  4. Christie Says:

    From the Face BOOK

    Dalit Divas Prawasi commented on Priyantha Saman Kumara’s post.
    Sep 19, 2017 11:16pm

    Thanks.

    It is difficult to comment on a decision and a case like this without reading the whole case material and submissions and evidence by both parties.

    But reading through what you have said it clearly shows both the case and decision are political and is to satisfy those who selected and backed Sirisena lead by India.

    1. Giving free cloth for school uniforms by the government has bee there for a long time

    2. This is only an extension of that practice to cover majority of student population who wear a different uniform to Sunday School (Dhaham Paasala).

    3. There is no evidence to show that there has been any financial fraud occurred in the process of getting the money .

    4. There is no evidence to show that the two accused gained any material benefit from what they did. 5.

    5. There is nothing wrong with having a message from the President included in the parcel of cloth because he was the President at the time.

    6. The Election Commissioners Notice does not apply to this event as he was the President and those who received cloth are not registered voters.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress