මාතෘ භුමිය බෙදා වෙන්කරන යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව ඔබේ අත්සන ලබා දෙන්න
Posted on November 6th, 2017

දේශප්‍රේමී හිතවතුනි ,

මේ වනවිට අපගේ මාතෘ භූමිය දෙකඩ වී උතුරු-නැගෙනහිර ප්‍රදේශ ඇතුලත්ව දෙමළ ඊලාම් රාජ්‍යයක් බිහිවීමේ අවදානමකට පත්ව ඇත.

අප,ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් මේ අවදානම ලක් රජය පාලනය කරනු ලබන  පිරිසගේ සහ රජයේ තීරණ ක්‍රියාත්මක කරනු ලබන අයගේ දැනුවත් වීම වෙනුවෙන් හා ඔවුන්ගේ සිහිකැඳවීමේ අරමුණෙන් අන්තර්ජාලය මගින් විද්‍යුත් පෙත්සමක් අදාල ආයතන  හා පුද්ගලයින් වෙත යැවීම සඳහා සූදානම් කර ඇත.

අප සැමගේ අරමුණ මේ සඳහා අඩුම වශයෙන් අත්සන් ලක්ෂයක් පමණ ලබා ගැනීම සහ එම පෙත්සම ගරු ජනාධිපතිතුමා , ගරු අගමැතිතුමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ,  සියළුම ආගමික පූජක තුමන්ලා  ඇතුළු සියළුම විද්වතුගෙන් සමන්විතවූ සංවිධාන වලට යැවීමයි.

කරුණාකර ඔබගේ වටිනා කාලය වැයකර මෙම විද්‍යුත් පෙත්සම  අත්සන් කර අවම වශයෙන් මෙය තවත් දේශප්‍රෙරේමීන් 10 දෙනෙකු වෙත හෝ බෙදා හරින මෙන් මෙයින් ඉල්ලා සිටිමු. 

https://www.change.org/p/prisedent-of-sri-lanka-මාතෘ භුමිය බෙදා වෙන්කරන යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව ඔබේ අත්සන ලබා දෙන්න

අත්සන ලබා දෙන්න මෙතනින්

 

 

ස්තූතියි.!

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය.

2 Responses to “මාතෘ භුමිය බෙදා වෙන්කරන යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව ඔබේ අත්සන ලබා දෙන්න”

  1. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya, Mega Thief, Mega Thakkadiya Batalande Wadakaya
    Pol Pot R@nil Wickrama Sinhalakiller is hell bent on achieving traitor low life’s lifetime ambition of breaking up Sri
    Lanka to please traitor low life’s ardent supporters tamils, mussies, catholics and the catholic west. Traitor chief
    has done/doing enormous damage to Sinhalese race, Sri Lanka and Buddhism. The traitor low life parangia knows
    this is the best time to dismember Sri Lanka and destroy Buddhism at the same time.

    Mega thakakadiya is well
    supported by tamil nadu alliance aka TNA, Sri Lanka Multiplying Community aka SLMC, Jaathidrohee Vermins’ Party
    aka JVP. There are also a lot of traitor Sinhala modayas supporting Batalande Wadakaya. These jaathidhrohee low lives should be hung up in Galle Face after the elections for the treacheries the low lives have done/doing to Mother Lanka, Buddhism and the Sinhalese race.

    Some of traitor chief’s crimes against Sri Lanka, Sinhalese race and Buddhism.
    Torture and kill Buddhist jaathidhrohee vermins’ party guys at Batalande Camp
    Not botherling the real terrorists catholic tigers of tamil drealam
    Giving half the country to his catholic buddy hitler mala paharan the barrel man with the CFA in 2005
    Sending millennium city intelligent officers to catholic tigers of tamil drealam bullet to expedite the creation of a
    catholic country in Sri Lanka
    Day light robbery at the CB with his catholic buddy maha horandran
    Abolishing state pension to make state employees beg on street after retirement
    Stopping teaching history in schools when the low life was Education Minister to please tamils, mussies and
    catholic. Now the new generation of Sinhalese don’t have a clue about their proud history
    Giving citizenship to 650,000+ estate tamils who were prepared to go to tn under Sirima Shastri pact for their votes
    in 1963 putting foundations to form an eelam in the hill country. To expedite the cause, last month the traitor low
    life gave lands to estate employees to their votes.
    Traitor kalakanniya’s list of treacheries against Sri Lanka, Sinhalese race and Buddhism goes on and on. The low
    life going to burn in hell for 100s of 1000s of years for the murders, robberies, treacheries traitor chief done/
    doing. We sincerely hope the low life will suffer immensely in this life as for the mega crimes.

  2. Ancient Sinhalaya Says:

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress