ප්‍රේමදාස සහ සෙන්ට් ජෝසෆ්
Posted on November 18th, 2017

වෛද්‍ය රුවන් එම් ජයතුංග

ප්‍රේමදාස අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලෙන් නොවේ. ඒකාලේ මරදානෙ තිබ්බා ශාන්ත ජෝෂප් නයිට් ස්කූල් කියලා දුප්පත් ලමයින්ට පොඩි පාසලක්.

මේ පාසල කොලඹ සෙන්ට් ජෝස්ෆ් එක සමග කිසිම සබඳතාවක් තිබ්බේ නෑ. ප්‍රේමදාස නයිට් ස්කූල් ගියේ කේ ජයතිලක සමග . කේ ජයතිලක මේක කිව්වේ ප්‍රේමදාස මිය ගිය පසුව​.

නමුත් කොලඹ සෙන්ට් ජෝස්ෆ් එක ප්‍රේමදාසව අන්දවලා පැවිලියන් එකකුත් හදා ගත්තා. වරක් කොලඹ සෙන්ට් ජෝස්ෆ් ඕබීඒ එකේ මීටිමක එක් පුද්ගලයෙක් ප්‍රේමදාසගේ ක්ලාස්මේට් කෙනෙක් ඉන්නවනම් ඇවිත් ගන්න කියලා රුපියල් 1000 කොලයක් පෙන්නුවා.

ඒ කාලේ රුපියල් 1000 කොලයක් කියන්නේ ලොකු මුදලක්. කවුරුවත් ආවේ නෑ. බොරුවක් බව දැනගෙනත් මෑතකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යලයට ගිහින් ප්‍රේමදාස ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සිටි උදාර ආදි සිසුවෙකු බව කිව්වා.

බොරුවක් බව දැනගෙනත් ශාන්ත ජෝෂප් විද්‍යලයේ ෆාදස්ලා ඒක අනුමත කරමින් අත්පුඩි ගැහුවා. ඇයි අපි බොරුව බොරුව වශයෙනුත් සත්‍ය සත්‍ය වශයෙනුත් දකින්න බය​? 

4 Responses to “ප්‍රේමදාස සහ සෙන්ට් ජෝසෆ්”

  1. Senerath Says:

    He is one of the worst Presidents (not PMs , which will go to Ranil) in my view.
    I know the writer’s point is differnet but what is so important about of going to ශාන්ත ජෝෂප් ?
    Listening to some youtube clips I feel ශාන්ත ජෝෂප් නයිට් ස්කූල් is a very good school to learn how to speak English, if he learned the language there. Also to the contrary what we heard, he is form a rich family, not a poor family.
    Those days we thought Premadasa could not speak English, but it was wrong. He spoke better English than Ranil and all other Presidents between him and the current.

    https://www.youtube.com/watch?v=nT0NruU_OzY

  2. NeelaMahaYoda Says:

    Senarath
    I agree with you.
    Ranil speaks Burgher English learned from Royal College. Compared to Ranil’s English Premadasa had more refined way of expression

  3. Ancient Sinhalaya Says:

    It is not the school in question in my opinion. The person. Traitor alugosuwa (to Sinhalese only) lk r@ premadasa
    was a brutal brutal murderous thug who was instrumental in killing of so many Sinhalese youth, artists, etc. etc. Still some traitor Sinhalese revere the monster. Sinhalaya famous for being modayas, we should not be surprised.

    Remember traitor alugosuwa gave weapons to catholic tigers of tamil drealam to kill our own forces personnel, police. Remember sending 600+ policemen in the east to catholic tigers of tamil drealam. Traitor alugouwa was simply a brutal thug who had no knowledge of how to run a country. Lk porisada actually built a old fashioned mansion in
    Balapitiya and filled it with old furniture to show he grew up there when in fact he hailed from shanties in keselwatta. That’s how the brute’s mentaility.

    I’m not surprised traitor chief die hard catholic token Buddhist Mega Thakkadiya Mega Thief Bay Gal Karaya Batalande Wadakaya Pol Pot r@nil wickrama Sinhala killer passing lk porisada as an old josephians since nothing comes out of that toilet pan mouth is true! Batalanda Wadakaya
    and catholic run UNPatriotic party is a curse on the Sinhalese race, Sri Lanka and Buddhism. Before the end of the
    term for the thieves den in kotte, the traitor low lives going to make 3 countries out of one to please low lives’ ardent supporters tamils, mussies with the proposed new constitution.

  4. Christie Says:

    There were night schools in the 40s and 50s for adults to attend mainly for English. But unfortunately all such measures disappeared with Banda after 1956.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress