“මහින්ද සමග එක්ව ඡන්දය ඉල්ලන්නේ නෑ.. සරමක් ඇදගෙන මට ඒක කරන්න පුළුවන්ද..’- ජනපති මෛත‍්‍රී කියයි…”
Posted on November 21st, 2017

ඇම්  ඩී  පී  දිසානායක විසිනි

 

තාප්ප කණුවෙ තනි කකුලෙන් හිටපු    මට

කෝප්ප නැතුව පොල් කට්ටෙන් බීපු    මට

ආප්ප කකා මහරජු ගොන් කරපු        මට

හෙලුවෙන් වුනත් රජකම කලහැකිය    මට

2 Responses to ““මහින්ද සමග එක්ව ඡන්දය ඉල්ලන්නේ නෑ.. සරමක් ඇදගෙන මට ඒක කරන්න පුළුවන්ද..’- ජනපති මෛත‍්‍රී කියයි…””

  1. Hiranthe Says:

    Ha ha.. that tells the background.

    Well-done.

  2. Ratanapala Says:

    Heluwen inna gaman saramak gana katha karanawa!

    Jathiya hinawata lakk karana me gamarala ikmanin gedera yaviya yuthui!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress