බැඳුම්කර වාර්තාව ලැබුණු ගමන් නඩු දානවා
Posted on November 24th, 2017
සිදත් මෙන්ඩිස් උපුටාගැණීම මව්බිම
බැඳුම්කර වංචාව පිළිබඳ අඛණ්ඩව පරීක්ෂණ පවත්වාගෙන යා යුතු බවටත්, කොමිසමේ වාර්තාව ජනවාරි මස 08 වැනිදා ජනාධිපතිවරයා වෙත ලැබුණු පසු අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (23දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ පෙරේදා (22දා) රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම එකඟතාවට පැමිණි බවයි.
බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සිටින ඇතැම් ඇමැතිවරුන් පවා ජනාධිපතිවරයාට චෝදනා එල්ල කරන බවත් හොරුන් ආරක්ෂා කිරීමට විවිධ චෝදනා එල්ල කිරීම බරපතළ වරදක් බවත් අමරවීර මහතා එහිදී පෙන්වා දුන්නේය.
පිරිසුදු ආණ්ඩුව තුළ අපිරිසුදු දේවල් සිදුවූ බවත් එවැනි අපිරිසුදු තැන් පිරිසුදු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොබියව කටයුතු කරන බවත් හතෙම සඳහන් කෙළේය.
November 24th, 2017 at 3:24 pm
UNP MP Harin F’do is DRUNK!!!
“https://www.facebook.com/100006197539126/videos/2005219889694576/”
November 24th, 2017 at 3:37 pm
Yes, do that but that is not something you are giving us it is your VERY DUTY you have been avoiding doing.
But how can we agree “පිරිසුදු ආණ්ඩුව” when SLFP members in this ” අපිරිසුදු ආණ්ඩුව” are mostly CROOKS ? Take actipon against them too. ජනාධිපති මෛත්‍රිපාල shoudl clean his own අපිරිසුදු තැන් by having a good cold shower. He appointed his own brother to a high post with high salary just 1 day after coming to power.
November 24th, 2017 at 3:54 pm
සිම්බාබ්වේ හිටපු මුදල් ඇමති පොලිසියට බාරදෙයි
සිම්බාබ්වේ හිටපු ජනපති රොබට් මුගාබේ වටා සිටි ‘අපරාධකරුවන්ට‘ එරෙහිව කරන ලදැයි පැවසෙන හමුදා ක්‍රියාන්විතයේ දී අත්අඩංගුවට ගෙන සිටි එරට හිටපු මුදල් අමාත්‍ය ඉග්නේෂියස් චොම්බෝ මහතා පොලිසියට බාර දී ඇතැයි වාර්තා වේ.
හිටපු මුදල් අමාත්‍යවරයාගේ ඥාතියකු වන අනන්‍යතාව හෙළි කිරීමට අකමැති පුද්ගලයකු පැවසුවේ චොම්බෝ මහතා හමුදා අත්අඩංගුවේ සිටියදී බරපතල ලෙස පහර කෑමට ලක්ව ඇති බවයි.
හිටපු මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමාට වාර්තා නොවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක චැරිටි චරම්බා පවසයි.
November 24th, 2017 at 5:35 pm
ඉන්දියානු ගැති ජනපතියා මෙරට ඉන්දියන් ඉන්දියන් කාරයන්ට කෙලින්න යනවලු කොමිසමක් ද මොකකද දාල; හත්වලාමේ.
November 25th, 2017 at 11:55 am
The PCoI will hand over its report to the president. Having received it he may decide not to publish it!